෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    bangaloyo tika andamawada ban :)

    උන්ටත් එපාම වෙලා ඇති බන් හැම එකම පරාදයි නෙ
    හරියට අපිට ෆයිනල් එපා වෙලා වගේ

    183/7
    46.3
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ ඔව් බන් පැරදුනොත් මලතමා ...ඊට වඩා හොදයි ඔහොම කරන එක අඩුම ගානෙ පාරාද වේගෙන වගේ ආවොත් නොබල හිත හදා ගන්න පුලුවන් නෙ :P:P:P:P:P

    ඒක තමා ප්ලෑන. හැබැයි චාර්ජරයක් ඕනෙ වෙනවා :rofl: ක්ලාස් ඉවර වෙලා එනකන් බලාගන්න හැටි තමයි දැන් තියෙන එකම අවුල :dull: පැය තුනක් යනව ගෙදර එන්න. :dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16357226 said:
    ඒක තමා ප්ලෑන. හැබැයි චාර්ජරයක් ඕනෙ වෙනවා :rofl: ක්ලාස් ඉවර වෙලා එනකන් බලාගන්න හැටි තමයි දැන් තියෙන එකම අවුල :dull: පැය තුනක් යනව ගෙදර එන්න. :dull:

    බලන්න දෙයක් තිබ්බොත් ඔය ටීවී ශෝ රූම් එකකින් හරි බලපන් :lol::lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද ජංගිමාල් නෑ නේද. දැනුයි බං නිදහස් වෙලාවක් ලැබුනේ පහුගිය ටිකේම ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද ජංගිමාල් නෑ නේද. දැනුයි බං නිදහස් වෙලාවක් ලැබුනේ පහුගිය ටිකේම ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ.

    පහුගිය දවස් ටිකේ තමා බන් හොදම ඒවා තිබ්බෙ දැන් වැඩක් නෑ :no::no::no::no::no:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    me match eka sanga nathuwa anith ewun gessuwanam hondai kiyala hithenawa

    ඔව් මහේල අනිවා මේකෙ ගහන්නම ඕනි අනික් උන්ටත් ප්‍රෙශර් නැතුව ගහන්න තමා තියෙන්නෙ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bangladesh 204/9 (50.0 ov)

    1960043_615646058509540_699886107_n.jpg

    87ef868090ecc1bd90f528833761193552a6771833620a44b700c56721686b97.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පහුගිය දවස් ටිකේ තමා බන් හොදම ඒවා තිබ්බෙ දැන් වැඩක් නෑ :no::no::no::no::no:

    :(:(:(:( ඒ උනාට අර ඇෆ්ගන් නංගිලා ටික අඬන එකේ පොටෝස් නම් දැක්කා බං. නැද්ද ඒ කෑල්ලේ වීඩියෝ එකක් එහෙම. :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්‍රියන්ජන්ට විකට් වැ‍ටුනා.ඌ ලකුනු 40 ක් වත් දාගත්තොත් හොඳා. එතකොට මහෙලටයි චන්දිටයි ප්‍රැක්ටිස් කරන්න වෙනවා ආයේ ටීම් එකට එන්න. ලොකු දෙයක් බං.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :(:(:(:( ඒ උනාට අර ඇෆ්ගන් නංගිලා ටික අඬන එකේ පොටෝස් නම් දැක්කා බං. නැද්ද ඒ කෑල්ලේ වීඩියෝ එකක් එහෙම. :P:P

    ඇෆ්ගන් නන්ගිලා නෙමේ බන් බන්ගලි නන්ගිලා

    :(:(:(
     
    • Like
    Reactions: Ridila™

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ප්‍රියන්ජන්ට විකට් වැ‍ටුනා.ඌ ලකුනු 40 ක් වත් දාගත්තොත් හොඳා. එතකොට මහෙලටයි චන්දිටයි ප්‍රැක්ටිස් කරන්න වෙනවා ආයේ ටීම් එකට එන්න. ලොකු දෙයක් බං.

    ඒක හොදයි එතකොට ලොකු තරගයක් දෙන්න වෙනවානෙ ටීම් එකේ ඉන්න
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බන්ගලි කෙල්ලොත් කැතම නෑ නෙ :dull::dull::dull::dull::dull::dull:

    අද නම් පට්ට කැලි ටිකක් හිටියා :love: අද මැච් එක broadcast කරපු විදිහ නම් එල :baffled: බෝලයක් දානවා පෙන්නවා ඊට පස්සේ කෙල්ලෙක් පෙන්නවා :rofl: