bangaloyo tika andamawada ban![]()
අපෝ ඔව් බන් පැරදුනොත් මලතමා ...ඊට වඩා හොදයි ඔහොම කරන එක අඩුම ගානෙ පාරාද වේගෙන වගේ ආවොත් නොබල හිත හදා ගන්න පුලුවන් නෙ![]()
ක්ලාස් ඉවර වෙලා එනකන් බලාගන්න හැටි තමයි දැන් තියෙන එකම අවුල
පැය තුනක් යනව ගෙදර එන්න. 
උන්ටත් එපාම වෙලා ඇති බන් හැම එකම පරාදයි නෙ
හරියට අපිට ෆයිනල් එපා වෙලා වගේ
183/7
46.3
යාළුවා;16357226 said:ඒක තමා ප්ලෑන. හැබැයි චාර්ජරයක් ඕනෙ වෙනවාක්ලාස් ඉවර වෙලා එනකන් බලාගන්න හැටි තමයි දැන් තියෙන එකම අවුල
පැය තුනක් යනව ගෙදර එන්න.
![]()





204 /9
50 overs
අද ජංගිමාල් නෑ නේද. දැනුයි බං නිදහස් වෙලාවක් ලැබුනේ පහුගිය ටිකේම ත්රෙඩ් එක පැත්තේ ආවේ නෑ.





me match eka sanga nathuwa anith ewun gessuwanam hondai kiyala hithenawa
පහුගිය දවස් ටිකේ තමා බන් හොදම ඒවා තිබ්බෙ දැන් වැඩක් නෑ![]()



ඒ උනාට අර ඇෆ්ගන් නංගිලා ටික අඬන එකේ පොටෝස් නම් දැක්කා බං. නැද්ද ඒ කෑල්ලේ වීඩියෝ එකක් එහෙම. 

ඒ උනාට අර ඇෆ්ගන් නංගිලා ටික අඬන එකේ පොටෝස් නම් දැක්කා බං. නැද්ද ඒ කෑල්ලේ වීඩියෝ එකක් එහෙම.
![]()



ප්රියන්ජන්ට විකට් වැටුනා.ඌ ලකුනු 40 ක් වත් දාගත්තොත් හොඳා. එතකොට මහෙලටයි චන්දිටයි ප්රැක්ටිස් කරන්න වෙනවා ආයේ ටීම් එකට එන්න. ලොකු දෙයක් බං.
බන්ගලි කෙල්ලොත් කැතම නෑ නෙ![]()
අද මැච් එක broadcast කරපු විදිහ නම් එල
බෝලයක් දානවා පෙන්නවා ඊට පස්සේ කෙල්ලෙක් පෙන්නවා 