෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Aug 18, 2011
6,147
788
0
":(:(:( කවුද යකෝ ශ්‍රී ලංකාවේ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයොන්ගේ වීරයා දිනේශ් බින්දුමාල් මහතාව ටීම් එකෙන් කැපුවේ :(:(:( මම මානසිකව වැටුනා. මගේ අනාගත අරමුණූ බලාපොරොත්තු සුන්නද්දූලි වෙලා ගියා :(:(:( බින්දුමාල් දෙයියට නැශනල් ටීම් ගහන්න පුලුවන් නම් ඇයි මට බැරි කියලා පුරුශ ධෛර්‍යයයි මල්ලිවයි අතට අරන් ප්‍රැක්ටිස් කර කර හිටපු මම ජීවිතේ කලකිරුණා :(:(:("

- ආතතියට පත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්-

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ෆයිනල් බැලුවා වගේද බන් පස්සෙ දවසක ඇවිත් කෙල්ල බඩ වෙලා මොක්ද කරන්නෙ කියල නූලක් දාන එක :lol::lol::lol::lol:

    Ayth e thread dala iwarai pathirana namin:lol: pissu nati eka pissu kiyala oenanna wadiyen pissuwen dagaluwama wena wade muta une.next time the all mighty pathira naya will b kicked off :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16357326 said:
    ":(:(:( කවුද යකෝ ශ්‍රී ලංකාවේ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයොන්ගේ වීරයා දිනේශ් බින්දුමාල් මහතාව ටීම් එකෙන් කැපුවේ :(:(:( මම මානසිකව වැටුනා. මගේ අනාගත අරමුණූ බලාපොරොත්තු සුන්නද්දූලි වෙලා ගියා :(:(:( බින්දුමාල් දෙයියට නැශනල් ටීම් ගහන්න පුලුවන් නම් ඇයි මට බැරි කියලා පුරුශ ධෛර්‍යයයි මල්ලිවයි අතට අරන් ප්‍රැක්ටිස් කර කර හිටපු මම ජීවිතේ කලකිරුණා :(:(:("

    - ආතතියට පත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්-

    :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1655854_289817437836432_86888159_n.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද නම් පට්ට කැලි ටිකක් හිටියා :love: අද මැච් එක broadcast කරපු විදිහ නම් එල :baffled: බෝලයක් දානවා පෙන්නවා ඊට පස්සේ කෙල්ලෙක් පෙන්නවා :rofl:

    ඒකෙත් පොඩි ලල් එකක් තියනවා නේ බන් :P:P:P:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mama nam dakala na uba ehema thread danawa:shocked: gt ayyata kiyala samipa asurakata keklek hoyaganna:) uba wage hadichcha ekek ekka samipa asurak tiyaganna kello kiyak kamati athda:)

    මූට සමීප වෙලා කෙල්ලන්ටත් බාගෙට පිස්සු හැදෙයිද දන්නෙ නෑ:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16357326 said:
    ":(:(:( කවුද යකෝ ශ්‍රී ලංකාවේ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයොන්ගේ වීරයා දිනේශ් බින්දුමාල් මහතාව ටීම් එකෙන් කැපුවේ :(:(:( මම මානසිකව වැටුනා. මගේ අනාගත අරමුණූ බලාපොරොත්තු සුන්නද්දූලි වෙලා ගියා :(:(:( බින්දුමාල් දෙයියට නැශනල් ටීම් ගහන්න පුලුවන් නම් ඇයි මට බැරි කියලා පුරුශ ධෛර්‍යයයි මල්ලිවයි අතට අරන් ප්‍රැක්ටිස් කර කර හිටපු මම ජීවිතේ කලකිරුණා :(:(:("

    - ආතතියට පත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්-

    :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මූට සමීප වෙලා කෙල්ලන්ටත් බාගෙට පිස්සු හැදෙයිද දන්නෙ නෑ:lol::lol::lol::lol:

    Ehema wenne na moko kohomath muta samipa wenne etin bagetath tikak wadiyen pissu tiyena kellek tamai:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ehema wenne na moko kohomath muta samipa wenne etin bagetath tikak wadiyen pissu tiyena kellek tamai:P

    ඔය දැන් මූත් එක්ක බොක්ස් යන්නෙත් ඔය වගේ ඒවද දන්නෙ නෑ :lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙන්ඩා පොඩ්ඩක් රිදම් එකට ඇවිල්ලා වගේ ගොඩක් ලයින් එකේම බෝල් කලා