paw ban pora... lanka ithihasaye wedima parak fansla athin rape una cridakaya mu wenna one.
නෑ ඇත්තම කියනවනම් මචං කුසල්ට කලින් මම බැට් කරනවා ආසාවෙන් බැලුවේ චන්දිමාල්ව.ඌව කෑවෙ අතපත්තු උගේ ටෙක්නික් හදන්න ගිහින්.හිතේ විශ්වාසයක් තියෙනවා ඌට කින්ඩි දැම්මට.ඌ දවසක පට්ට කන්සිස්ට් බැටෙක් වෙලා ආයේ ටීම් එකට ඒවි කපලා දැම්මත්.







