෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Ade Afridi ta Bowl Danda Murali wa 1 Over 1kata Team 1kata Ganda Bari wei d dan nah :no:
    Oka Hama Dama Muralita Eka thana Uda Ghala Thma OuT Wenne :lol:

    පිස්සුද මචන්...ඒ ඉස්සර.
    අන්තිමට මුරලිටත් මූ ගැහුව සැරටම.
    මතකද මූ දවසක් ශතකයක් ගහපු දවසක මුරලිට 6 ඒව ගැහුව වැටි වැටි...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    We will win tomorrow.It was just a matter of a luck that we couldnt win the finals , unbeaten till the finals but getting beaten in finals many a times. Mathews will bring the lack of luck in finals as i feel and we will win for sure ..

    At least you said something positive though something like that can't be expected from an account with "
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    " :P:rofl:
     

    sachitha4444

    Active member
  • හෙට දිනනවා අනිවා මම සාමාන්‍යයෙන් මෙහෙම කියන් නෑ. කියන්නේ හේතුවක් ඇතුව. ඔන්න බලපියව් හෙට වෙන දේ.මැතිව්ස් කාරය හෙට රෑ Asia cup එක උස්සනවා. හෙට මම ගෙදරත් නෑ මැච් එක බලන්න වෙන්නෙත් නෑ ඒ උනාට මම ඇවිත් හයිලයිට් බලනවා.:lol::lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙට දිනනවා අනිවා මම සාමාන්‍යයෙන් මෙහෙම කියන් නෑ. කියන්නේ හේතුවක් ඇතුව. ඔන්න බලපියව් හෙට වෙන දේ.මැතිව්ස් කාරය හෙට රෑ Asia cup එක උස්සනවා. හෙට මම ගෙදරත් නෑ මැච් එක බලන්න වෙන්නෙත් නෑ ඒ උනාට මම ඇවිත් හයිලයිට් බලනවා.:lol::lol:

    :lol::lol::lol::dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Un inna one full strength team ekata gahala dinnamai watinne:)

    :yes::yes::yes:
    අනිවා මචෝ...නැත්තන් උන් ෆේස් බුක් එහෙම ඇවිත් හෙන පඩේ දායි.:growl:..අපි පැරදුනේ අපේ සීනියර් උන් සෙල්ලම් කලේ නැති නිසා කියල..
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Me eka neme machanla meda parath playerslage payments (Annual Contracts) case ekak neda.. Playersla kiyala thiyenawa ICC events wala hambena income eken 20% unta one kiyala. Board eka un kamathi na eka denna. Giya paarath oya scene ekama wela anthimata jayasuriya madihath wela wade shape karala contract sign kara. Bangladesh yanna kalin team eken jayasuriyata letter ekak deela thiyenawa unge illeem tika daala. Eth den jayasuriya kiyanawa uta eka SLC ekata denna amathaka unalu. Bt u SLC ekata eka katha karala kiwwalu. Koheman hari me parath ICC events walin ena income eken playerslata kotasak nodi inna thamai board eka hadanne. Nishantha Ranathunga kiyala thiyenawa oya denata labena income eka playerslata madi nam eyalata cricket nogaha wena deyak kara nam hondailu.