Macho mokada kiyanne mendawa drop karapu eka gana....To me,Bullshit selection...!Mata hithenawa thirimannai mahelai meka gahai kiyla .mahelawa mun wadiya target jarala na wage

අජ්මාල්ට එදා බංගලියෝ නෙළුවා අම්බානකට..අපේ උන් තමා ඌට බය වෙලා ඉන්නේ..
Macho mokada kiyanne mendawa drop karapu eka gana....To me,Bullshit selection...!![]()
ape unta kohoma hari wicket eka denna ona wela thiyenne![]()

Macho mokada kiyanne mendawa drop karapu eka gana....To me,Bullshit selection...!![]()
ලංකාවට final කියන වචනේ ඇහුනත් බය වෙනව වෙන වචනයක් දාන්න කියන්න ඕන ICC එකට

ඒක නම් පොඩ්ඩක් බලපෑව වෙන්න පුලුවන්. හැබැයි සුරංගයත් හොදට බෝල් කලා.... ෆීල්ඩින්ග් පොඩ්ඩක් හොදට තිබ්බනම් තව ලකුණු ටිකක් අඩු කර ගන්න තිබ්බ.
Macho mokada kiyanne mendawa drop karapu eka gana....To me,Bullshit selection...!![]()

මෙන්ඩට බන්ගලියෝ ගහපු හැටියට ලොකු වෙනසක් වෙන්නේ නෑ
ado me cric 365 eka hirawenawane![]()
ඒ උනාට ඌ විකට් ටේකින් බෝලර් කෙනෙක්
මෙන්ඩට බන්ගලියෝ ගහපු හැටියට ලොකු වෙනසක් වෙන්නේ නෑ
දුස්රා වලට මූණ දෙන හැටි පුරුදුවෙන්න මුරලිට කියලා බෝල් ටිකක් දම්මවන්න ඕන අපේ උන්ට...