෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mata hithenawa thirimannai mahelai meka gahai kiyla .mahelawa mun wadiya target jarala na wage
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අජ්මාල්ට එදා බංගලියෝ නෙළුවා අම්බානකට..අපේ උන් තමා ඌට බය වෙලා ඉන්නේ..

    ow ban kohomath final beetikawak tiyanawane apee unta
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Macho mokada kiyanne mendawa drop karapu eka gana....To me,Bullshit selection...!:no::no::angry::angry:

    Menda halapu eken thama mada overs waldi wicket awe natte ...wicket taking bowler kenek na ne apita
    Anika Tisarata gahaddith matwes danne natuwa apahu tisarayata dunna ekath hena gon wadak
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Macho mokada kiyanne mendawa drop karapu eka gana....To me,Bullshit selection...!:no::no::angry::angry:

    ඒක නම් පොඩ්ඩක් බලපෑව වෙන්න පුලුවන්. හැබැයි සුරංගයත් හොදට බෝල් කලා.... ෆීල්ඩින්ග් පොඩ්ඩක් හොදට තිබ්බනම් තව ලකුණු ටිකක් අඩු කර ගන්න තිබ්බ.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඒක නම් පොඩ්ඩක් බලපෑව වෙන්න පුලුවන්. හැබැයි සුරංගයත් හොදට බෝල් කලා.... ෆීල්ඩින්ග් පොඩ්ඩක් හොදට තිබ්බනම් තව ලකුණු ටිකක් අඩු කර ගන්න තිබ්බ.

    මෙන්ඩට බන්ගලියෝ ගහපු හැටියට ලොකු වෙනසක් වෙන්නේ නෑ
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    Macho mokada kiyanne mendawa drop karapu eka gana....To me,Bullshit selection...!:no::no::angry::angry:

    මචං මන්නම් හිතන්නේ, මෙන්ඩව කැපුව හේතුව උනේ සචිත්‍රව දාලා ඉකනොමිකල් විදිහට බෝල් කරන්නයි අන්තිම හරියෙදි විකට් ගියොත් සචියට බැට් කරන්න පුලුවන්නේ ඒකයි.මෙන්ඩා හොදට බෝල් කරාට පක්කොයි ඉන්දියන් කාරයොයි ඌව ඉක්මනට අල්ල ගන්නවා.එහෙම නේද? :)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    මෙන්ඩට බන්ගලියෝ ගහපු හැටියට ලොකු වෙනසක් වෙන්නේ නෑ

    Bangalinta nati wenna deyak na ne ban un eka hinda ohe gahanawa un anika presure ekak ganneth na
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    දුස්රා වලට මූණ දෙන හැටි පුරුදුවෙන්න මුරලිට කියලා බෝල් ටිකක් දම්මවන්න ඕන අපේ උන්ට...
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඔන්න අෆ්රිඩියා ඕකටත් අපි විකිට් පුදනව
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දුස්රා වලට මූණ දෙන හැටි පුරුදුවෙන්න මුරලිට කියලා බෝල් ටිකක් දම්මවන්න ඕන අපේ උන්ට...

    මුරලිව ටීම් එකට ගන්න ඕන බන්..