ඇම්ඩගේ තාත්ත;16366566 said:අනේ මන්ද , 20 20 එකෙදිවත් හොඳ වෘත්තීය commentator කෙනෙක්ගේ කටහඬ අහන්න ලැබේව...
රසල් විතරයි අහන ඉන්න පුළුවන් කෙනෙකුට හිටියේ... අනිත් හැම එකාම තමන්ගේ පැත්තේ එවුන් ගැන විතරක් කතා කරනවා... ශ්‍රී ලංකා ටීම් එක නියමෙට අගය කරන්න පුළුවන් එකම foreign commentator කෙනෙක්ට හිටියේ, ටෝනි විතරයි...

ado thiriya ape NEXT Sanga wei wage ne ban. pora patta lassanata gahanawa.![]()
එ උනාට ප්‍රොජෙක්ටර් එඩ්ජ් එක ෆොටො ෂොප් වගෙoka real ban. uba projector dekala nedda?![]()

බිංදුමාලයත් හැදිල එයි... එක එකාට නරක කාල තියනවනෙ බන්..... සනා උනත් කාලයක් බිංදුවටම ගියෙ.ow ow patta avg ekak aththe.mn hithenne more than 200avg ekak aththe anthima match 7ta
aniwa bn dn oo hodata hadila innawa.....
bindumal hodai.oo welawakata bat karanne.sure karanna ba.
dn angi gana tikak sure karanna puluwan
ඇම්ඩගේ තාත්ත;16366652 said:චන්දිමාලය පව් කියල හිතෙනවා වෙලාවකට. ඌ ගෙ වැඩේ ඇවිල්ල අනිත් උන්ගේ ඔලු අත ගගා ඉන්නවා... උගේ අවුල තියෙන්නේ, හිත එක තැනක නෑ... පොඩ්ඩක් ඇන්ජි එක්ක හැදීගෙන ආව... කමක් නෑ.. අද ඩ්‍රොප් කරලා තිබුන එකත් හොදයි... කොහොමද දෙන්න ගෙ ෆිට් එක...

මැතිව්ස්ගෙ නායකත්වයට සුදුසුයි කියල ඔප්පු කරපු තැනක්![]()
එ උනාට ප්‍රොජෙක්ටර් එඩ්ජ් එක ෆොටො ෂොප් වගෙ![]()

ඒක ඇත්ත මචන්, ඩිල්ශාන් ගැන නම් කල කිරෙනවා හැසිරෙන හැටි දැක්කම. ඩිලා සීයක් ගහන්න චාන්ස් ගන්න හැටි මතක නැතුව ඇති.
මැතිව්ස් කැප්ටන් කූල් කියලා ඔප්පු කරා. කිසිම ප්‍රෙශර් එකක් නෑ, අනික ඌ ඒ වෙලාපු ආපු එක මැසේජ් එකක් වත් ගනන් ගතෙත් නෑ..
ඩිල්ශාන් හොද ප්ලේයර් කෙනෙක් උනාට හොද නායකයෙක් නෙවෙයි. සාර්ථක නායකයන්ට ඔය වගේ පුක් මූඩ්ස් නෑ..

යාළුවා;16367473 said:ඔව් බං. එඩිට් තමා බන් හොයන්න පුළුවන්.ෆ්‍රේම් එක එහෙම නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ![]()
![]()

මිස්බයි ,ෆාවඩ් අලාම් තමයි තරගේ විරයා වෙන්න තිබුනේ බැටින් විකටි එකේ ඔවර්ස් 30 ට ලකුණු 100යි .![]()