෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    1920492_545487665550365_1965167068_n.jpg

    We all know our legand score in finals. even he was not in his real form but provided best for the team when team needed it hardly! Mahela jayawardane
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇම්ඩගේ තාත්ත;16366566 said:
    අනේ මන්ද , 20 20 එකෙදිවත් හොඳ වෘත්තීය commentator කෙනෙක්ගේ කටහඬ අහන්න ලැබේව...
    රසල් විතරයි අහන ඉන්න පුළුවන් කෙනෙකුට හිටියේ... අනිත් හැම එකාම තමන්ගේ පැත්තේ එවුන් ගැන විතරක් කතා කරනවා... ශ්‍රී ලංකා ටීම් එක නියමෙට අගය කරන්න පුළුවන් එකම foreign commentator කෙනෙක්ට හිටියේ, ටෝනි විතරයි...

    මට නම් රසල්ගෙ කමෙන්ට්‍රිත් අල්ලන්නෙ නැහැ... ඌත් අපිට අදිනව බන්. අනිත් එවුන් කරන ඒව බලද්දි එහෙම කරන එකත් ඉතින් වැරදී කියන්න බෑ... අනික රසල සමහර වෙලාවට ගොන් කථා කියන්න ගිහින් නෝන්ඩි වෙනව බන්....:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ado thiriya ape NEXT Sanga wei wage ne ban. pora patta lassanata gahanawa. :D

    මම ඕක කලින් ත්‍රෙඩ් වේල කියල ඇති. මූ ෆේල් වෙලා අපෙ උන් පලු අරිද්දිත් මම කිව්ව මූ කන්ෆිඩන්ට් ප්ලෙයර් කෙනෙක් කියල. මූ දැන් හෑදීගෙන ඉන්නෙ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ow ow patta avg ekak aththe.mn hithenne more than 200avg ekak aththe anthima match 7ta

    aniwa bn dn oo hodata hadila innawa.....
    bindumal hodai.oo welawakata bat karanne.sure karanna ba.
    dn angi gana tikak sure karanna puluwan
    බිංදුමාලයත් හැදිල එයි... එක එකාට නරක කාල තියනවනෙ බන්..... සනා උනත් කාලයක් බිංදුවටම ගියෙ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇම්ඩගේ තාත්ත;16366652 said:
    චන්දිමාලය පව් කියල හිතෙනවා වෙලාවකට. ඌ ගෙ වැඩේ ඇවිල්ල අනිත් උන්ගේ ඔලු අත ගගා ඉන්නවා... උගේ අවුල තියෙන්නේ, හිත එක තැනක නෑ... පොඩ්ඩක් ඇන්ජි එක්ක හැදීගෙන ආව... කමක් නෑ.. අද ඩ්‍රොප් කරලා තිබුන එකත් හොදයි... කොහොමද දෙන්න ගෙ ෆිට් එක...

    මැතිව්ස්ගෙ නායකත්වයට සුදුසුයි කියල ඔප්පු කරපු තැනක් :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිස්බයි ,ෆාවඩ් අලාම් තමයි තරගේ විරයා වෙන්න තිබුනේ බැටින් විකටි එකේ ඔවර්ස් 30 ට ලකුණු 100යි .:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මැතිව්ස්ගෙ නායකත්වයට සුදුසුයි කියල ඔප්පු කරපු තැනක් :)

    ඒක ඇත්ත මචන්, ඩිල්ශාන් ගැන නම් කල කිරෙනවා හැසිරෙන හැටි දැක්කම. ඩිලා සීයක් ගහන්න චාන්ස් ගන්න හැටි මතක නැතුව ඇති.
    මැතිව්ස් කැප්ටන් කූල් කියලා ඔප්පු කරා. කිසිම ප්‍රෙශර් එකක් නෑ, අනික ඌ ඒ වෙලාපු ආපු එක මැසේජ් එකක් වත් ගනන් ගතෙත් නෑ..

    ඩිල්ශාන් හොද ප්ලේයර් කෙනෙක් උනාට හොද නායකයෙක් නෙවෙයි. සාර්ථක නායකයන්ට ඔය වගේ පුක් මූඩ්ස් නෑ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එ උනාට ප්‍රොජෙක්ටර් එඩ්ජ් එක ෆොටො ෂොප් වගෙ :rofl:

    ඔව් බං. එඩිට් තමා බන් හොයන්න පුළුවන්.
    3.gif
    ෆ්‍රේම් එක එහෙම නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක ඇත්ත මචන්, ඩිල්ශාන් ගැන නම් කල කිරෙනවා හැසිරෙන හැටි දැක්කම. ඩිලා සීයක් ගහන්න චාන්ස් ගන්න හැටි මතක නැතුව ඇති.
    මැතිව්ස් කැප්ටන් කූල් කියලා ඔප්පු කරා. කිසිම ප්‍රෙශර් එකක් නෑ, අනික ඌ ඒ වෙලාපු ආපු එක මැසේජ් එකක් වත් ගනන් ගතෙත් නෑ..

    ඩිල්ශාන් හොද ප්ලේයර් කෙනෙක් උනාට හොද නායකයෙක් නෙවෙයි. සාර්ථක නායකයන්ට ඔය වගේ පුක් මූඩ්ස් නෑ..

    ඇයි මතක නැද්ද ෂෙවාග් කාරයගෙ 100කටත් කෙලිය
    :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16367473 said:
    ඔව් බං. එඩිට් තමා බන් හොයන්න පුළුවන්.
    3.gif
    ෆ්‍රේම් එක එහෙම නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ :baffled:

    :lol::lol::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මැතිව්ස්ගෙ නායකත්වයට සුදුසුයි කියල ඔප්පු කරපු තැනක් :)

    ඒක ඇත්ත මචන්, ඩිල්ශාන් ගැන නම් කල කිරෙනවා හැසිරෙන හැටි දැක්කම. ඩිලා සීයක් ගහන්න චාන්ස් ගන්න හැටි මතක නැතුව ඇති.
    මැතිව්ස් කැප්ටන් කූල් කියලා ඔප්පු කරා. කිසිම ප්‍රෙශර් එකක් නෑ, අනික ඌ ඒ වෙලාපු ආපු එක මැසේජ් එකක් වත් ගනන් ගතෙත් නෑ..

    ඩිල්ශාන් හොද ප්ලේයර් කෙනෙක් උනාට හොද නායකයෙක් නෙවෙයි. සාර්ථක නායකයන්ට ඔය වගේ පුක් මූඩ්ස් නෑ..
    :yes: :yes:
     
    Jun 19, 2013
    437
    104
    0

    දිල්ෂාන් ප්ලේයර් කෙනෙක් විදියට අපිට කික් එකක් එන්න play කරනවා තමයි... ඒ උනාට උගේ මනුස්සයෙක්ගේ ගති නෑ. ඒක නිසා තමයි ඌට කැප්ටන් කරන්න බැරි..... උගේ පවුල් ජීවිතෙත් අවුල්... සමහර වෙලාවල ටීම් එකත් එක්ක එකට හිටියට ආත්මාර්ථකාමී ගති තියෙන කෙනෙක් විදියටයි හැසිරෙන්නේ... ඌ bat කරනවා බලන්න විතරයි මම කැමති... එතනින් එළියේ ඉන්නවා බලන්න නම් ආස නෑ... සැරයක් ඛෙත්තාරාම මැච් එකක් බලන්න ගිය වෙලේ, මූ අත දික් කරා කරා අනිත් අයට පේන්න එක එකාට බැන බැන ඉන්නවා... මට එදානම් එපාම උනා... මූ කලින් මුස්ලිම් ලු නේ නේද...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    dan dilshan kaaraya aawama thirimanna ta aai middle order yanna wenawa :dull:
    uta middle order eka hariyanne naa :no:
    ekko open naththan one down thamai uta hondama spot eka :yes: