෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මොකටද බන් එහෙනම් Live පෙන්නන්නේ...මහා විහිළුවක්නේ බන්.....මිඩියා එක වැහෙනකට යන්න දෙන්න බැරිද :growl::growl::growl:
    oka ekabadda wikashayak kareth ekane kattiya okkoma wena wenama giyoth anena nisa. dan antimata mokak wath na
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් දැන් ඇහුවා මහේල කිව්ව කතාව ඇඩෙනවා බන්...

    නිශාන්ත රණතුංග මහේල,සන්ගාගෙන් අහන්නේ නැතුව උන් දෙන්නා සමු ගන්නවා කියලා ප්‍රකාශයක් දීලා :angry::angry::angry::angry:

    මුන් වගේ හරකව ගහලා පනන්න ඕන...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මන් දැන් ඇහුවා මහේල කිව්ව කතාව ඇඩෙනවා බන්...

    නිශාන්ත රණතුංග මහේල,සන්ගාගෙන් අහන්නේ නැතුව උන් දෙන්නා සමු ගන්නවා කියලා ප්‍රකාශයක් දීලා :angry::angry::angry::angry:

    මුන් වගේ හරකව ගහලා පනන්න ඕන...

    ekane ban mokak hari scene ekak vela neda media conf. eke link ekak nadda ban :(