echchara reath sim wikunanne minissu ganawaa ban![]()
ඔව් බං කොටුවේ ස්ටේශන් එකේ අන්තිම කෝච්චිය 8.20 ට බං. 8 වෙනකන් සිම් විකුණනවා. ගෙදර එද්දි 9.30 වගේ වෙනවා බං. අපිත් ජීවත් වෙන්න එපාය බං.

echchara reath sim wikunanne minissu ganawaa ban![]()

නෑ බං වැඩ කරලා මහන්සි වෙලා ආවම ඇලට් එකක් දාගෙන මලක් කඩාගෙන ඉන්නවා. අර 2008 පටන් ගද්දි තිබ්බ ත්රිල් එක නැහැ බං දැන් මට නම්. ඒක වෙන්න ඇති හේතුව.![]()

ඔව් බං කොටුවේ ස්ටේශන් එකේ අන්තිම කෝච්චිය 8.20 ට බං. 8 වෙනකන් සිම් විකුණනවා. ගෙදර එද්දි 9.30 වගේ වෙනවා බං. අපිත් ජීවත් වෙන්න එපාය බං.![]()

hi kukuls.enna hithenne ne ban IPL nisa thread eka paththe. IPL walata thibba interest eka nathi welaa sahenna kal ban dan.

ජීවත් වෙන එකත් ලේසි නෑ,,, කොල්ලො කෙල්ලො මල් කඩන්න කඩන්න උඹලට බිස්නස්....![]()

IPL වැඩක් නෑ තමා![]()

උඹටත් එපා වෙලාද බං. හතුරු සිංහ සෑහෙන ගේම දීලා නේද බංගලියන්ට බං.![]()

ඒත් මම නම් ඔය බංගලියොන්ට කැමති නෑ 
1st unofficial ODI: Sri Lanka A v Pakistan A at Matara - Sri Lanka A won by 8 wickets (with 106 balls remaining) and take 1-0 lead in 3 match series.
Pakistan A 203 (Fawad Alam 58, D Chameera 3/34, T Kaushal 2/35)
v
Sri Lanka A 204/2 (32.2 ov – Kusal Perera 114, Ashan Priyanjan 57)
![]()

Pakkonge National team eke idan under 13 wenaknma kela wela inne ban![]()

ඔව් බන්ඒත් මම නම් ඔය බංගලියොන්ට කැමති නෑ
![]()

1st unofficial ODI: Sri Lanka A v Pakistan A at Matara - Sri Lanka A won by 8 wickets (with 106 balls remaining) and take 1-0 lead in 3 match series.
Pakistan A 203 (Fawad Alam 58, D Chameera 3/34, T Kaushal 2/35)
v
Sri Lanka A 204/2 (32.2 ov – Kusal Perera 114, Ashan Priyanjan 57)
![]()

Kusal ge awula poddak bouce wela body eja harata out swing wenakota thama.![]()

ලොකුවට නෑ බං අපිට ලැබෙන්නේ කොමිස් එකක් විතරනේ බං. වේලක් කාලා වේලක් නොකා බඩගින්නේ බං ඉන්නේ. අද උදෙන් පස්සේ තවම කෑවේ නෑ බං. උදේට කෑවෙත් රෝස් පාන් කෑල්ලක් කහට එකේ පොඟෝගෙන බං.![]()
![]()
![]()
boru gahanna epa udeta rose paan thiyanawada ban 
boru gahanna epa udeta rose paan thiyanawada ban
![]()