෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    echchara reath sim wikunanne minissu ganawaa ban :baffled:

    ඔව් බං කො‍ටුවේ ස්ටේශන් එකේ අන්තිම කෝච්චිය 8.20 ට බං. 8 වෙනකන් සිම් විකුණනවා. ගෙදර එද්දි 9.30 වගේ වෙනවා බං. අපිත් ජීවත් වෙන්න එපාය බං. :dull::dull::(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නෑ බං වැඩ කරලා මහන්සි වෙලා ආවම ඇලට් එකක් දාගෙන මලක් කඩාගෙන ඉන්නවා. අර 2008 පටන් ගද්දි තිබ්බ ත්‍රිල් එක නැහැ බං දැන් මට නම්. ඒක වෙන්න ඇති හේතුව. :dull::dull:

    :dull::dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බං කො‍ටුවේ ස්ටේශන් එකේ අන්තිම කෝච්චිය 8.20 ට බං. 8 වෙනකන් සිම් විකුණනවා. ගෙදර එද්දි 9.30 වගේ වෙනවා බං. අපිත් ජීවත් වෙන්න එපාය බං. :dull::dull::(

    ජීවත් වෙන එකත් ලේසි නෑ,,, කොල්ලො කෙල්ලො මල් කඩන්න කඩන්න උඹලට බිස්නස්.... :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීවත් වෙන එකත් ලේසි නෑ,,, කොල්ලො කෙල්ලො මල් කඩන්න කඩන්න උඹලට බිස්නස්.... :dull:

    ලොකුවට නෑ බං අපිට ලැබෙන්නේ කොමිස් එකක් විතරනේ බං. වේලක් කාලා වේලක් නොකා බඩගින්නේ බං ඉන්නේ. අද උදෙන් පස්සේ තවම කෑවේ නෑ බං. උදේට කෑවෙත් රෝස් පාන් කෑල්ලක් කහට එකේ පො‍ඟෝගෙන බං. :( :( :dull::oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උඹටත් එපා වෙලාද බං. හතුරු සිංහ සෑහෙන ගේම දීලා නේද බංගලියන්ට බං. :rofl:

    ඔව් බන් :yes::yes: ඒත් මම නම් ඔය බංගලියොන්ට කැමති නෑ :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1st unofficial ODI: Sri Lanka A v Pakistan A at Matara - Sri Lanka A won by 8 wickets (with 106 balls remaining) and take 1-0 lead in 3 match series.
    Pakistan A 203 (Fawad Alam 58, D Chameera 3/34, T Kaushal 2/35)
    v
    Sri Lanka A 204/2 (32.2 ov – Kusal Perera 114, Ashan Priyanjan 57)

    18882_1623396617691539_4775547089674268128_n.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1st unofficial ODI: Sri Lanka A v Pakistan A at Matara - Sri Lanka A won by 8 wickets (with 106 balls remaining) and take 1-0 lead in 3 match series.
    Pakistan A 203 (Fawad Alam 58, D Chameera 3/34, T Kaushal 2/35)
    v
    Sri Lanka A 204/2 (32.2 ov – Kusal Perera 114, Ashan Priyanjan 57)

    18882_1623396617691539_4775547089674268128_n.jpg

    Pakkonge National team eke idan under 13 wenaknma kela wela inne ban :rofl::P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    1st unofficial ODI: Sri Lanka A v Pakistan A at Matara - Sri Lanka A won by 8 wickets (with 106 balls remaining) and take 1-0 lead in 3 match series.
    Pakistan A 203 (Fawad Alam 58, D Chameera 3/34, T Kaushal 2/35)
    v
    Sri Lanka A 204/2 (32.2 ov – Kusal Perera 114, Ashan Priyanjan 57)

    18882_1623396617691539_4775547089674268128_n.jpg

    Kusal ge awula poddak bouce wela body eja harata out swing wenakota thama.:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ලොකුවට නෑ බං අපිට ලැබෙන්නේ කොමිස් එකක් විතරනේ බං. වේලක් කාලා වේලක් නොකා බඩගින්නේ බං ඉන්නේ. අද උදෙන් පස්සේ තවම කෑවේ නෑ බං. උදේට කෑවෙත් රෝස් පාන් කෑල්ලක් කහට එකේ පො‍ඟෝගෙන බං. :( :( :dull::oo:
    :dull: boru gahanna epa udeta rose paan thiyanawada ban :P