෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    raata kaala inne :yes::yes:


    මම තාම කෑවේ නෑ.....:dull:

    මම බහින්නේ නෑ උඹ වගේ ගැරඬියෙක්ට කෙලින්ම all_most ව බස්සන්නේ ඒ ඇති. :rofl::P

    ඒ ඌ රට ගිහින් නේද බන්...:rolleyes:.මම මේ ලගදි උගෙ ප්‍රොෆයිල් එකට ගියාම දැක්කේ....මොනවා උනත් ඌ නැතිව පාලුයි අප්පා...:(

    hehe lol all_most aawa gaman mu maasa gaanakata log wenne na :rofl::P

    අනේ පල පල....මම කවද්ද යකෝ උට බයේ හැන්ගිලා හිටියේ.....:angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ඌ රට ගිහින් නේද බන්...:rolleyes:.මම මේ ලගදි උගෙ ප්‍රොෆයිල් එකට ගියාම දැක්කේ....මොනවා උනත් ඌ නැතිව පාලුයි අප්පා...:(

    පල සොන්නයා යන්න. ඌ මේ ත්‍රෙඩ් එකට ඇවිත් අඩිය හැප්පුවම ඇති "මම තොගෙ අම්මටත් බය නෑ" කියලා අර කෙල්ල කියනවා වගේ උඹේ කලිසමේ සුලිදිය පහ වෙලා මාස ගානකට අතුරු දහන් වෙනවා. :rofl::rofl: