෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Sumedha: "I feel Malinga not giving his 100% here. Is he not fit? Looks like Kulasekara bowling faster than Malinga "

    නැහැ බන් වෙන කෙස් එකක්. සංගා, මහේල, තිසර ,ලසිත් පොඩි ප්‍රශ්නයක් හින්ද අප්සෙට් එකෙන් ඉන්නේ.හේතුව මම කලින් දැම්ම බලපල්ලා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නැහැ බන් වෙන කෙස් එකක්. සංගා, මහේල, තිසර ,ලසිත් පොඩි ප්‍රශ්නයක් හින්ද අප්සෙට් එකෙන් ඉන්නේ.හේතුව මම කලින් දැම්ම බලපල්ලා.

    :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "Good game, I thought the fifth wicket partnership with Maqsood and Alam won them the game but I thought we didn;t do too many mistakes," Angelo Mathews says."The wicket played pretty well and more often than not when we scored 250 plus the bowlers do the job but here the brilliance of Maqsood did it. We didn't really do too many mistakes, but there was the stumping that we missed"
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    dakka bn.owaye athatha naththa danne nane

    ඇත්ත බන් . නැත්තන් මහින්ද මාමා බොරුවට ලියුමක් යවයිද නිශාන්ත රණතුංගව අයින් කරන්න කියල. සන්ගලට දුන්න පොරොන්දුව කැඩුව හින්ද අප්සට් එකෙන් ඉන්නේ. මහින්ද පොරොන්දු වෙලා තිබුන කට්ටිය එක්ක තිබුන රැස්වීමේදී ප්‍රශ්නේ විසදනවා කියල. එත් කෙරුවේ බොරුවට ලියුමක් යවපු එක විතරයි. ඒ ප්‍රශ්නේ විසදුවේ නැත්තන් කට්ටියම මේ අව්රුද්ද අන්තිමට සම්පුර්ණයෙන් ක්‍රිකට් වලින් අයින් වෙන්න ඉන්නේ. ඒ කියන්නේ world cup ගහල හමාරයි :no:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇත්ත බන් . නැත්තන් මහින්ද මාමා බොරුවට ලියුමක් යවයිද නිශාන්ත රණතුංගව අයින් කරන්න කියල. සන්ගලට දුන්න පොරොන්දුව කැඩුව හින්ද අප්සට් එකෙන් ඉන්නේ. මහින්ද පොරොන්දු වෙලා තිබුන කට්ටිය එක්ක තිබුන රැස්වීමේදී ප්‍රශ්නේ විසදනවා කියල. එත් කෙරුවේ බොරුවට ලියුමක් යවපු එක විතරයි. ඒ ප්‍රශ්නේ විසදුවේ නැත්තන් කට්ටියම මේ අව්රුද්ද අන්තිමට සම්පුර්ණයෙන් ක්‍රිකට් වලින් අයින් වෙන්න ඉන්නේ. ඒ කියන්නේ world cup ගහල හමාරයි :no:

    ane manda bn.. :oo: ehama nowei kiyala hithamu
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    dakka bn.owaye athatha naththa danne nane

    ඕක පටන්ගෙන තියෙන්නේ මෙහෙමයි. මතකද සංගක්කාර champions league එකට ගහන්න තීරණය කෙරුව ලංකාවේ ටීම් එකෙන්. එහෙම කරන්න උනේ සංගාගේ කැමැත්තකින් නෙමෙයි . නිශාන්ත රණතුංගගේ බල කිරීම හින්ද.එකේ දේශපාලන මැදිහත් වීම වෙලා තියෙන්නේ නාමල්ගෙන්. මේ හේතුව හින්ද ඉන්දියාවේ ටීම් එකට සංගක්කාරට ගෙවන්න උනා . මුලදී ඒ මුදල SLC එකෙන් ගෙවනවා කිව්වට ගෙව්වේ නැහැ. අන්තිමට සන්ගටම තමන්ගේ සල්ලි වලින් ඒ මුදල ගෙවන්න උනා. රු .ලක්ෂ 300ක් (ගෙව්වේ නැත්තන් සංගට හිරේ යන්න වෙනවා ). ඔන්න ඔය ප්‍රශ්නෙම මේ අව්රුද්දෙ මාලිංගට ආව. මාලිංග කෙරුවේ අතින් වියදම් කරන්නේ මොකටද කියල mumbai indians තෝරගත්ත. ඔන්න ආයේ නිශාන්ත රණතුන්ගයි නාමලුයි ලෙඩ දාන්න ගද්දි මාලිංග තීරණය කෙරුව මේ අව්රුද්ද අන්තිමට සම්පුර්ණ ක්‍රිකට් වලින් සමුගන්න. මේකට කලින් නිශාන්ත රණතුගයි නාමලුයි හින්ද ප්‍රශ්න ආපු සංගක්කාර, මහේල,තිසර පෙරේරා එකතු වෙලා එයාලත් මේ අව්රුද්දේ අන්තිමට සම්පුර්ණ ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කෙරුව.එක මහින්ද මැදිහත් වෙලා බොරු පොරොන්දුවක් දීල විසදුව . ඔන්න ඕකයි කෙස් එක.:yes: . අම්මෝ අතත් රිදෙනවා type කොරල.
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕක පටන්ගෙන තියෙන්නේ මෙහෙමයි. මතකද සංගක්කාර champions league එකට ගහන්න තීරණය කෙරුව ලංකාවේ ටීම් එකෙන්. එහම කරන්න උනේ සංගාගේ කැමැත්තකින් නෙමෙයි . නිශාන්ත රණතුංගගේ බල කිරීම හින්ද.එකේ දේශපාලන මැදිහත් වීම වෙලා තියෙන්නේ නාමල්ගෙන්. මේ හේතුව හින්ද ඉන්දියාවේ ටීම් එකට සංගක්කාරට ගෙවන්න උනා (නැත්තන් සංගට හිරේ යන්න වෙනවා ). මුලදී ඒ මුදල SLC එකෙන් ගෙවනවා කිව්වට ගෙව්වේ නැහැ. අන්තිමට සන්ගටම තමන්ගේ සල්ලි වලින් ඒ මුදල ගෙවන්න උනා. ලක්ෂ රු.300ක් . ඔන්න ඔය ප්‍රශ්නෙම මේ අව්රුද්දෙ මාලිංගට ආව. මාලිංග කෙරුවේ අතින් වියදම් කරන්නේ මොකටද කියල mumbai indians තෝරගත්ත. ඔන්න ආයේ නිශාන්ත රණතුන්ගයි නාමලුයි ලෙඩ දන්නා ගද්දි මාලිංග තීරණය කෙරුව මේ අව්රුද්ද අන්තිමට සම්පුර්ණ ක්‍රිකට් වලින් සමුගන්න. මේකට කලින් නිශාන්ත රණතුගයි නාමලුයි හින්ද ප්‍රශ්න ආපු සංගක්කාර, මහේල,තිසර පෙරේරා එකතු වෙලා එයාලත් මේ අව්රුද්දේ අන්තිමට සම්පුර්ණ ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කෙරුව.එක මහින්ද මැදිහත් වෙලා බොරු පොරොන්දුවක් දීල විසදුව . ඔන්න ඕකයි කෙස් එක.:yes: . අම්මෝ අතත් රිදෙනවා type කොරල.

    ane manda bn monawane mona wela hari oya de une nathoth echcharai.ehema unoth loku paduwak wenne ratatama.kohomath matath therenawa apita penne nathi deyak methana yanawa kiyala.lankawa kohomath ohoma ne.ktha karala wadak na. salli kadaganna eka hora boru wancha hama thanama.eth mun rata gana hithala ohoma deyak karan na bn :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ane manda bn monawane mona wela hari oya de une nathoth echcharai.ehema unoth loku paduwak wenne ratatama.kohomath matath therenawa apita penne nathi deyak methana yanawa kiyala.lankawa kohomath ohoma ne.ktha karala wadak na. salli kadaganna eka hora boru wancha hama thanama.eth mun rata gana hithala ohoma deyak karan na bn :yes:

    මහින්ද බොරුවට නිශාන්ත රණතුන්ගව අයින් කරනවා කියල ක්‍රීඩකයින්ට පොරොන්දුවක් දුන්නට නිශාන්ත රණතුංග තමයි SLC එක ඇතුලේ මහින්දගේ බළල් අත . උපාලි දර්මදාස සහාපති උනාට ඔක්කොම බලතල තියෙන්නේ ලේකම් නිශාන්ත රණතුංගට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මහින්ද බොරුවට නිශාන්ත රණතුන්ගව අයින් කරනවා කියල ක්‍රීඩකයින්ට පොරොන්දුවක් දුන්නට නිශාන්ත රණතුංග තමයි SLC එක ඇතුලේ මහින්දගේ බළල් අත . උපාලි දර්මදාස සහාපති උනාට ඔක්කොම බලතල තියෙන්නේ ලේකම් නිශාන්ත රණතුංගට.

    apo ow matath oya Nishantha Ranathunga wa penna ba :angry::angry:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Kauru mona kiwwath antgima over eketh kulasekara wade goda danna gemak dunna...ada team eke katawath moral na.ada boring wela sellan kale ..sanga ehemath epaa wela wage hitiye..ohe nikan sellan karanawa..fielding unath anthimai...
     
    Last edited: