෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba me guti kewa seen eka mokakda. uba skip karanawane e part eka. :dull:

    මට මගේ නොවන මගේම ඉෂිකා ජයසේකර කෙනෙක් හිටියා. :D:love::love::rofl:

    1383906826_3.jpg

    මම යනවා. UCSC අනාතයාස් තියරි එකට අණුව :rofl::rofl::rolleyes::rolleyes: සිම් එකක් විකුණලා ජීවිතේ ගැටගහගන්න තියෙනවා බං. :sorry::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අප්පටසිරි දැන් දැක්කේ සයිලර් ගොයියා ෆේක් එකෙන් ලොග් වෙලා නේද. ඇරපුවට රිදිලා. මට චැලේන්ජ් එකකුත් කරලා. මෙච්චරයි කියන්න තියෙන්නේ රුවන් වීරසිංහ හාල් කෑලි ගණන් ගන්නේ නෑ කියලා තමයි. මෙන්න බලාගනිල්ලා අනික් උන්. මෙච්චර කල් ඒ කියන්නේ මාස එකහමාරක් විතර ලොග් නොවී මාස 3 කින් විතර පෝස්ට් නොදා හිටපු එකෙක් එකපාර ත්‍රෙඩ් එකට ලොග් වෙලා පෝස්ට් දෙකක් දාලා ගිහිල්ලා. මේ ප්‍රින්ට් ස්ක්‍රීන් එක මම ගැහුවේ දවස් 5 කට කලියෙන්. මූ අදයි ලොග් වෙලා තියෙන්නේ. මූ ඊයේ ලොග් වෙලා. කියන්න තියෙන්නේ මෙච්චරයි. හාල් කෑලි නාවන්නේ නෑ කියලා තමයි සයිලර්. ආයේ ෆේක් එකෙන් ලොග් වෙලා බුරලා පලයන්.

    fbj70h.jpg

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කඹ අදින්න ගිහින් ටූලිට හොර චන්ද දාලා නැට්ටේ ඉඳන් ගොම ගාගත්තු :rofl::lol:, MTA Organize කරන්න ගිහින් තමුන්ගේ පිළට හොර ලකුණු දාගත්තු :rofl::lol: USCS එකේ රිසාල්ට්ස් ආපු ගමන් පළවෙනි 25 දෙනාගේ GP හදලා නෝටිස් බෝර්ඩ් දාන්න තරම් මානසික අසහනයක් තියෙන :rofl::lol: UCSC අනාතයා වෙත සාධරයෙන් ලියමි :rofl::lol:. මචං අනුන්ගේ ගූ ගොඩවල් වල අත ගහන්න ගිහින් හත්පොලේ ගාගන්න එපා බං :D:D. උඹ වගේ දෙපැත්ත කොටවලා ආතල් ගන්න නපුංසකයෙක් මම මේ එළකිරියෙම දැකලා නෑ :yes::yes:. තරහා වෙන්න එපා මම කියන්න තියෙන දේවල් මූණට කියනවා :dull::dull:. යුනි එකේ ගෑණු වගේ හිටපු උඹලා එළකිරියේ පොරවල් වෙන්න ගියාම ඔහොම වෙනවා.:rofl::lol::rofl::lol: See you later machan..!!! :rofl::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අප්පටසිරි දැන් දැක්කේ සයිලර් ගොයියා ෆේක් එකෙන් ලොග් වෙලා නේද. ඇරපුවට රිදිලා. මට චැලේන්ජ් එකකුත් කරලා. මෙච්චරයි කියන්න තියෙන්නේ රුවන් වීරසිංහ හාල් කෑලි ගණන් ගන්නේ නෑ කියලා තමයි. මෙන්න බලාගනිල්ලා අනික් උන්. මෙච්චර කල් ඒ කියන්නේ මාස එකහමාරක් විතර ලොග් නොවී මාස 3 කින් විතර පෝස්ට් නොදා හිටපු එකෙක් එකපාර ත්‍රෙඩ් එකට ලොග් වෙලා පෝස්ට් දෙකක් දාලා ගිහිල්ලා. මේ ප්‍රින්ට් ස්ක්‍රීන් එක මම ගැහුවේ දවස් 5 කට කලියෙන්. මූ අදයි ලොග් වෙලා තියෙන්නේ. මූ ඊයේ ලොග් වෙලා. කියන්න තියෙන්නේ මෙච්චරයි. හාල් කෑලි නාවන්නේ නෑ කියලා තමයි සයිලර්. ආයේ ෆේක් එකෙන් ලොග් වෙලා බුරලා පලයන්.

    somebody bit the dust :confused:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නේ විසදන්නේ නැතුව මහින්ද මාමි ඇමෙරිකා ගිය එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. සේනානායකගේ ප්‍රශ්නේ ලංකාව ඇතුලෙම විසදගන්න තිබිලත් ICC එක මැදිහත් වෙනකන්ම උන්න වගේ සංගක්කාර ,මහේල ,තිසර සහ මාලිංග මේ අව්රුද්දෙ අන්තිමට සම්පුර්ණ ක්‍රිකට් වලින් විශ්‍රාම ගත්තම තමයි අපේ උන්ගේ මොලේ පෑදෙන්නේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මතකනේ ඉස්සර හොදට තිබුණු සිම්බාබ්වේ ටීම් එකට උන දේ. අපේ ටීම් එකටත් මේ දේ වෙන්න ලගදීම ලොකු ඉඩක් තියෙනවා. දැන්වත් ක්‍රිකට් වලට තියෙන දේශපාලන මැදිහත්වීම නවත්තල හෝ අවම කරලා විසදුමක් දුන්නේ නැත්තන් අපේ ටීම් එක සිම්බාබ්වේ කණ්ඩායමේ තත්වයට මේ අව්රුද්ද අන්තිමට පත්වෙනවා නියතයි.එහෙම උනොත් අපිට wolrd cup එකට යවන්න වෙන්න ඇට බෝල ගහන චන්දිමාල් සහ තිරිමාන්න වගේ බොලේ එද්දී කලිසමේ මලමුත්‍ර යන ටීම් එකක්.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මතකනේ ඉස්සර හොදට තිබුණු සිම්බාබ්වේ ටීම් එකට උන දේ. අපේ ටීම් එකටත් මේ දේ වෙන්න ලගදීම ලොකු ඉඩක් තියෙනවා. දැන්වත් ක්‍රිකට් වලට තියෙන දේශපාලන මැදිහත්වීම නවත්තල හෝ අවම කරලා විසදුමක් දුන්නේ නැත්තන් අපේ ටීම් එක සිම්බාබ්වේ කණ්ඩායමේ තත්වයට මේ අව්රුද්ද අන්තිමට පත්වෙනවා නියතයි.එහෙම උනොත් අපිට wolrd cup එකට යවන්න වෙන්න ඇට බෝල ගහන චන්දිමාල් සහ තිරිමාන්න වගේ බොලේ එද්දී කලිසමේ මලමුත්‍ර යන ටීම් එකක්.

    ගොනෝ ඕක ක්‍රීඩා අමාත්‍යයංශෙ ඉස්සරහට ගිහින් කියපන් :rofl:. ත්‍රෙඩ් එකේ කෑගැහුවා කියලා උන් දන්නේ නෑ. :rofl::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගොනෝ ඕක ක්‍රීඩා අමාත්‍යයංශෙ ඉස්සරහට ගිහින් කියපන් :rofl:. ත්‍රෙඩ් එකේ කෑගැහුවා කියලා උන් දන්නේ නෑ. :rofl::rofl:

    ටික දෙනෙක් විතරක් දන්න ඇත්ත කිව්වම මහින්ද මාමිගේ ගෝලයින්ට සිදෙනවා:baffled:.දන්නේ නැති උන්ට දැනගන්න මිසක් වෙන අරමුණකින් දැම්මේ නැහැ.kmc ගෙන් අහල බලහන් ඌත් දන්නවා.:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටික දෙනෙක් විතරක් දන්න ඇත්ත කිව්වම මහින්ද මාමිගේ ගෝලයින්ට සිදෙනවා:baffled:.දන්නේ නැති උන්ට දැනගන්න මිසක් වෙන අරමුණකින් දැම්මේ නැහැ.kmc ගෙන් අහල බලහන් ඌත් දන්නවා.:P

    ඇයි උඹ හිතුවද මමත් බත් බැලයෙක් කියලා. මහින්දය කූරියා ගහන්න කලියෙන් දකුණු ඇටේ අරන් දාන්න ඇමරිකාවට අරන් ගියේ. උඹ හිතුවද ඌට මෙව්වා විසඳ විසඳ ඉන්න වෙන වැඩ නෑ කියලා. :rofl::P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි උඹ හිතුවද මමත් බත් බැලයෙක් කියලා. මහින්දය කූරියා ගහන්න කලියෙන් දකුණු ඇටේ අරන් දාන්න ඇමරිකාවට අරන් ගියේ. උඹ හිතුවද ඌට මෙව්වා විසඳ විසඳ ඉන්න වෙන වැඩ නෑ කියලා. :rofl::P

    මහින්ද මාමිම තමයි සංගක්කාර මහේල තිසර සහ මාලිංග එක්ක හදිසි සාකච්චාවක් තියල පොරොන්දුවක් දීල තියෙන්නේ.දැක්කේ නැත්තන් කියවල බලපන් පත්තරේ හරි මම කලින් දාපු එක හරි.. කාට උනත් අපහාස කරන්න එපා. දේශපාලනයයි පෞද්ගලික මඩ ගැසීමයි දෙකක්නේ.අසනීපයකට බෙහෙත් ගන්නනේ ගිහින් තියෙන්නේ.

    10606594_459809424162169_6487870527933491775_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහින්ද මාමිම තමයි සංගක්කාර මහේල තිසර සහ මාලිංග එක්ක හදිසි සාකච්චාවක් තියල පොරොන්දුවක් දීල තියෙන්නේ.දැක්කේ නැත්තන් කියවල බලපන් පත්තරේ හරි මම කලින් දාපු එක හරි.. කාට උනත් අපහාස කරන්න එපා. දේශපාලනයයි පෞද්ගලික මඩ ගැසීමයි දෙකක්නේ.අසනීපයකට බෙහෙත් ගන්නනේ ගිහින් තියෙන්නේ.

    10606594_459809424162169_6487870527933491775_n.jpg

    මම නම් අපහස නෙමෙයි ඕකට හෙන ගහපන් කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ පරයා නිසා මේ රටේ අහිංසක දරුවන්ට කීයක් නම් අම්මලා තාත්තලා අහිමි උනාද කියලා මම දන්න නිසා බොට වඩා හොඳට. මේ ලෝකේ මොකා මොන පර වැඩේ කරලා බේරුනත් බුදු දහමින් , කර්මයෙන් බේරෙන්න බෑ කියලා මතක තියාගනින්. මහින්ද පරයටත් වෙලා තියෙන්නේ ඔය ටිකම තමයි. මේ රටේ ඔය බල්ලා මරපු අහිංසක දරුවන්ගේ තාත්තලා නිසා උන් හෙලපු කඳුලු කැටයක් කැටයක් ගානේ, මේ රටේ කන්න නැතුව බඩගින්නේ මිනිස්සු දරුවන්ට කරවිල කවපු ඒ දරුවන්ගේ බඩගින්නේ වේදනාවේ දශමයක් දශමයක් ගානේ ඕකට වන්දිගෙවන්න වෙනවා. ඔය විඳවන්න පටන් අරගෙන තියෙන්නේ ඒකම තමයි ඇට දෙක කුණු වෙලා. තව more to come කූරියා ගහලා ඕකා ඉපදෙන්නේ නිරයේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ata deka kunu wela?? :eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් අපහස නෙමෙයි ඕකට හෙන ගහපන් කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ පරයා නිසා මේ රටේ අහිංසක දරුවන්ට කීයක් නම් අම්මලා තාත්තලා අහිමි උනාද කියලා මම දන්න නිසා බොට වඩා හොඳට. මේ ලෝකේ මොකා මොන පර වැඩේ කරලා බේරුනත් බුදු දහමින් , කර්මයෙන් බේරෙන්න බෑ කියලා මතක තියාගනින්. මහින්ද පරයටත් වෙලා තියෙන්නේ ඔය ටිකම තමයි. මේ රටේ ඔය බල්ලා මරපු අහිංසක දරුවන්ගේ තාත්තලා නිසා උන් හෙලපු කඳුලු කැටයක් කැටයක් ගානේ, මේ රටේ කන්න නැතුව බඩගින්නේ මිනිස්සු දරුවන්ට කරවිල කවපු ඒ දරුවන්ගේ බඩගින්නේ වේදනාවේ දශමයක් දශමයක් ගානේ ඕකට වන්දිගෙවන්න වෙනවා. ඔය විඳවන්න පටන් අරගෙන තියෙන්නේ ඒකම තමයි ඇට දෙක කුණු වෙලා. තව more to come කූරියා ගහලා ඕකා ඉපදෙන්නේ නිරයේ.

    තොපි පකයාලා ඔවා කියන්න හරි නිදහසෙ ඉන්නෙ තොපි ඔය පරයා කියලා බනින මිනිහා හන්දා තොපි නම් ජරාම කාලකන්නි යක්කු:angry::angry::angry: මහින්ද බලයට එන්න කලින් අපි හිටියෙ සුරපුරයකනෙ බඩු මිල වැඩි වෙලා තිබුනෙ නැහැ අතුරුහන් උනෙ නැහැ මම හිතුවාට උබ හෙනම හෙන මොඩ කැරියෙක් බන් උබෙ මොඩ කම කියන්නෙ උබලගෙ සියා වශි ගුරුකම් හරියට කරනවා කියපු එකානෙ උබ එහෙනම් උබයි උබෙ සියයි මහින්දට වශියක් කරලා මෙ රට සුරපුරයක් කරපන් කටනම් හරි සැරයි උබෙ සද්දෙයි පඩෙයි විතරයි උබෙ:angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තොපි පකයාලා ඔවා කියන්න හරි නිදහසෙ ඉන්නෙ තොපි ඔය පරයා කියලා බනින මිනිහා හන්දා තොපි නම් ජරාම කාලකන්නි යක්කු:angry::angry::angry: මහින්ද බලයට එන්න කලින් අපි හිටියෙ සුරපුරයකනෙ බඩු මිල වැඩි වෙලා තිබුනෙ නැහැ අතුරුහන් උනෙ නැහැ මම හිතුවාට උබ හෙනම හෙන මොඩ කැරියෙක් බන් උබෙ මොඩ කම කියන්නෙ උබලගෙ සියා වශි ගුරුකම් හරියට කරනවා කියපු එකානෙ උබ එහෙනම් උබයි උබෙ සියයි මහින්දට වශියක් කරලා මෙ රට සුරපුරයක් කරපන් කටනම් හරි සැරයි උබෙ සද්දෙයි පඩෙයි විතරයි උබෙ:angry::angry:
    :eek: calm your tits down gayya :eek: