එළකිරි කොල්ලෙක්;16197448 said:Buwa karana godak ewa hari bn . bt pamanak then waladi buwa onawata wada risk eka gannawa ekai awula. Tharindu kaushal Dhananjayata wada waddek bn.bt utath athulata enna widiyak ne thama.
Bt me para Chandiamal wenuwata kusal demma nam hari.Chandimal ge technique eka thanikarama corrupt wela bn. anika methandiwath hemadama karana 7-4 nethuwa 6-5 combination ekak check karala balanna one


බානුක රාජපක්ශට අකිල දනනජයට මෑතකදි නම් ටීම් එකට එන්න බැරි වෙයි කියල හිතෙනව උන්ගෙ recent performance බැලුවම
බානුකයා කන්සිස්ටන්ට් නෑ බං. අශාන් ප්‍රියන්ජන්, ඇන්ජලෝ පෙරේරා, නිරෝශන් දික්වැල්ල පට්ටම කන්සිස්ටන්ට් බැටාලා 3න්දෙනෙක්. උන්ට චාන්ස් දෙන්නෙත් නෑ සනාගේ ගල් කොල්ලා ජංගිමාල් නිසා. ධනංජයටත් ගොඩක්ම විකට් යන්නේ නෑ.ඒත් කෞශාල්ට නම් විකට් යනවා හොඳට.



චරිත් ජයම්පතිත් ටිකක් බැහැලා තිබ්බා මහත් වෙලා එහෙම ඇවිත්, දැන් ඌ ආයේ හැදීගෙන එනවා, තව රාගම ක්‍රිකට් ක්ලබ් එකේ නිලංක ප්‍රේමරත්න කියලා එකෙකුත් ඉන්නවා ඌ මේ දවස්වල පට්ටම කන්සිස්ටන්ට්. අනික උන් දෙන්නම ලෙෆ්ට් ආර්මර්. ලංකාවට දැන් ඕනේත් එහෙම එකෙක්. චතුර පීරිස් උනත් හොඳ බෝලර් කෙනෙක්. ඌ දැන් ක්ලබ් මැච් වලත් නෑ අනේ මන්දා.





ජයසූරියගේ ගල් කොල්ලා තමයි චන්දිමාල් ඒකයි ඔය ඌට චාන්ස් දෙන්නේ ඔච්චර ෆේල් වෙද්දිත්. සනාට පික්සු. ඌ කලින් එකට කිතාව දැම්මේ නෑ මේකට ඌව දාලා, කලින් එකට කුසල්ව දැම්මා ඌට චාන්ස් නොදී ඌව කපලා. මොන හුයන්නක් කරනවද මන්දා බං.
patta pataz
Onna apith Set una
aniwa Cup 3 lankawata geenawa![]()

එළකිරි කොල්ලෙක්;16197448 said:Buwa karana godak ewa hari bn . bt pamanak then waladi buwa onawata wada risk eka gannawa ekai awula. Tharindu kaushal Dhananjayata wada waddek bn.bt utath athulata enna widiyak ne thama.
Bt me para Chandiamal wenuwata kusal demma nam hari.Chandimal ge technique eka thanikarama corrupt wela bn. anika methandiwath hemadama karana 7-4 nethuwa 6-5 combination ekak check karala balanna one


Ela ela channel eye ekeda pennanne??
marune



me test match series eka dinaganeemata hethu waasana wewa saadu saadu saadu !!


බානුක රාජපක්ශට අකිල දනනජයට මෑතකදි නම් ටීම් එකට එන්න බැරි වෙයි කියල හිතෙනව උන්ගෙ recent performance බැලුවම


Onna ahenam math set una kamak nane![]()


එල මචන්.උඹේ knowledge එක up to date neh?පට්ට
චතුර පීරිස් කියන්නෙ under 19 කැප්ටන් නේද?සිරාවට ඌට මක් වුනාද?


බිග් බෑෂ් මාලිංග තවම පැමිණ නෑ
![]()
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් 20-20 තරඟාවලිය ක්‍රීඩා කිරීමට පිටත්වගිය ලසිත් මාලිංග හා අජන්ත මෙන්ඩිස් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු කරුවන් හා ශාරීරික යෝග්‍යයතා විශේෂඥයන් සමඟ පුහුණු වීම් ඇරඹිය යුතු බවයි. එළඹෙන බංගලාදේශ ටෙස්ට් සංචිතය සඳහා නම් කළ අජන්ත මෙන්ඩිස් මේ වනවිට දිවයිනට පැමණ සිටියද, ලසිත් මාලිංග මේ වනතෙක් පැමිණ නැහැ.
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට අනුව මාලිංග ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකරන බැවින් ලබන සතියේ මැද වන විට දිවයිනට පැමිණීම ප්‍රමාණවත් වේ. ඔහු තව දුරටත් පවසන්නේ පසුගිය පකිස්ථාන තරඟාවලියේදී දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ලසිත් මාලිංගව බංගලාදේශ තරඟාවලියෙදී කණ්ඩායමෙන් ඉවත තැබීමට මුලින් සිතා සිටියද, ඔහුට තවත් අවස්ථාවක් දීමට මෙම තීරණය ගත් බවයි. මාලිංගද එය හොඳාකාරවම තේරුම් ගෙන ඇති අතර, ඔහු නැවත හැකි ඉක්මනින් දිවයිනට පැමිණ ශාරීරික යෝග්‍යයතා අභ්‍යාස වලට සහභාගි වී නැවත කණ්ඩායමට පැමිණීමට තමන් සුදුසු බව පෙන්වුව හොත් එළඹෙන බංගලාදේශ එක්දින හා 20-20 තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමිවන බව ජයසූරිය පවසයි.
source: cricturf
ow ban Chandi(bindu) team ekan ain karala thibba nam hari tika kalakata ,okkotama kalin vice cap and t20 cap ain karanna ona



ජයසූරිය අනික් උන්ට සාපේක්ෂව ටිකක් කොන්ද කෙලින් තියන් තීරණ ගන්නවා. මම නම් කියන්නේ මාලිංගව හලන්න ඕනේ. ඌට පෙන්නන්න ඕනේ ඌ නැතුව උනත් වෙන හොඳ ආදේශක ඉන්නවා අපිට කියලා. ඌ හිතන් ඉන්නේ ඌ නැතිව මැච් දිනන්න බෑ කියලා.

ඌ පට්ට ඉන්කන්සිස්ටන්ට් වෙලා ටීම් එකේ තැනක් නැතුව ඉද්දි ඌව වයිස් කැප්ටන්, කැප්ටන් කලා දැන් කොහොමත් ටීම් එකේ. පට්ට අවුල් දැන් උගේ ටෙක්නික්ස් එහෙමත්.ලෝඩ්ස් වල 100 ක් ගහපු එකාද දැන් ඉන්නේ කියලා හිතෙනවා.වැඩක් නෑ ඌ ගැන නම් කතා කරලා.![]()
කිසිම වගකීමක් නැතුව සෙල්ලම් කරන්නේ ඔහේ බැට් එක අල්ලනවා 
ජයම්පති නම් එල පොට් එකකට ඒවි බං.ඌ U19 ගහන කාලෙත් 134-137 බෝල් කරා.මිනිහයි පීරිසුයි දෙන්නම එල Bowling all roundersලා.චරිත් ජයම්පතිත් ටිකක් බැහැලා තිබ්බා මහත් වෙලා එහෙම ඇවිත්, දැන් ඌ ආයේ හැදීගෙන එනවා, තව රාගම ක්‍රිකට් ක්ලබ් එකේ නිලංක ප්‍රේමරත්න කියලා එකෙකුත් ඉන්නවා ඌ මේ දවස්වල පට්ටම කන්සිස්ටන්ට්. අනික උන් දෙන්නම ලෙෆ්ට් ආර්මර්. ලංකාවට දැන් ඕනේත් එහෙම එකෙක්. චතුර පීරිස් උනත් හොඳ බෝලර් කෙනෙක්. ඌ දැන් ක්ලබ් මැච් වලත් නෑ අනේ මන්දා.
ලංකාවෙන් ඉස්සරහට මුරලිගෙ,අජ්මාල් ල ගෙ කොලිටි එකේ spinner කෙනෙක් එන්න ඉන්නව නම් මටත් පේන්න තියෙන්නෙ එහෙම එකෙක්ට ඉන්නෙ තරින්ඳු කෞශාල් විතරයි බං.අනිවා තරිඳු කෞශාල් තමයි නියම ඩයල් එක.අකිලගේ තියෙන්නේ වේරියේශන් 7ක් විතරයි ඌටත් වෙන්නේ මෙන්ඩිස්ට වෙච්ච දේමයි කවදා හරි.ලංකාවෙන් ඌව පුම්බලා දුන්න නිසා කට්ටිය දන්නේ ඌව විතරයි.ඒත් 19 න් පහල වර්ල්ඩ් කප් ගියපු කෞශාල්ව ඒ මැච් වල හිටි කමෙන්ටේටර්ස්ලා පවා අගය කලා.ඌ ජෙනුවින් ඕෆ් බ්‍රේකර් කෙනෙක්. දුස්‍රා එක උනත් පට්ට. අනික උගේ බෝල ස්පින් වෙනවා හොඳට.අනික ට බැටින්ග් වලිනුත් යමක් කරන්න පුලුවන් චුට්ටක් විතර.ඌ ගැන කට්ටිය තවම හොඳට දන්නේ නෑ බං.![]()
ඒ පොඩි එකාට අර ටෙස්ට් සීරීස් 3කට විතර අරන් ගිහින් එක මැච් එකක් වත් නොදී හිටියා.ලංකාවෙ සමහරවිට ඉස්සරහට Bowling department එක රන් කරන්න ඉන්න එකා.
මෙහෙම කරන එකෙන් වෙන්නෙ අන්තිමට අපි මිනිහගෙන් බලාපොරොත්තු වෙන උපරිමේ ගන්න තව කාලයක් යන එක

ඔව් බං.කලින් හිටපු චන්දි නෙමේ දැන් ඉන්නෙ.ඌ පට්ට ප්‍රෙෂර් එකක ගහන්නෙ.සිරාවට චන්දියට මොනවා උනාද මන්දා පහුගිය පකිස්තානෙත් එක්ක තිබ්බ ටෙස් මැච් වල චන්දිමල් අවුට් උනේ අනවශ්‍ය පහරවල් වලට ගිහිල්ලාකිසිම වගකීමක් නැතුව සෙල්ලම් කරන්නේ ඔහේ බැට් එක අල්ලනවා
![]()

ow ban malige loku seen nea![]()


සිරාවට චන්දියට මොනවා උනාද මන්දා පහුගිය පකිස්තානෙත් එක්ක තිබ්බ ටෙස් මැච් වල චන්දිමල් අවුට් උනේ අනවශ්‍ය පහරවල් වලට ගිහිල්ලාකිසිම වගකීමක් නැතුව සෙල්ලම් කරන්නේ ඔහේ බැට් එක අල්ලනවා
![]()


එළකිරි කොල්ලෙක්;16197839 said:ඔව් බං.කලින් හිටපු චන්දි නෙමේ දැන් ඉන්නෙ.ඌ පට්ට ප්‍රෙෂර් එකක ගහන්නෙ.![]()
මෙච්චර වටිනා අවස්ථාවක් දීලත් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් එයා ගැන ඇත්තටම කතා කරලා වැඩක් නෑ
Kaushal Silva බලන්න කෝ දීපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා
චන්දි මෙහෙම ගියොත් ඉස්සරහට වෙන්නේ චාමර කපුගෙදට උන දේ තමයි