මේක මෙතන දාන්න හිතුනා..
බොහොම සංයමයකින් ගහපු ඉනිමක්

Golden Voice of Tony Greig 

Breaking News...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් යෝජනා කරන ලද, එහි ව්‍යවස්ථා වෙනස් කිරීමේ යෝජනා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය මගින් සිය විරෝදතාවය දැක්වීමට තීරණය කර ඇත . මේ පිලිබඳ ලංකාවේ මතය තීරණය කිරීමට අද සවස පැවිති කමිටු රැස්වීමේදී සියලු සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණයට එළඹ ඇත . මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැන්වීමට ඉදිරියට කටයුතු කරන බවට ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා ඇත.![]()
Source - Hiru TV NEWS...

RePost බුවා;16197099 said:ඇයි බන් අකිල දනන්ජයව එහෙමම හැලුවේ?
කෙලින්ම වර්ල්ඩ් කැප අරන් යන්නද?
නැත්නම් පෙර්ෆොර්මන්චේ හොද නැතුවද?
මම නම් හිතුවේ චන්දිමලයව හලලා කුසලට චාන්ස් එකක් දෙයි කියල..
කුසල් ඉදල ගහන්න පුරුදු වෙන්න නම් ටෙස්ට් ගහන්නම වෙනවා...
බංගලාදෙස්හෙට දන එක හොදයි උට confidance එන්නත් එක්ක...

1st Test එක Channel Eye එකේ කියල රූපවාහිනියෙ දැම්ම බන්.අනික්ව නම් දන්නෙ නෑ

Meka Mokeda Pennanne? Neo?
ane manda ban jayasuriya monawa karanna yanawada kiyala
You must spread some Reputation around before giving it to RePost බුවා again.
RePost බුවා;16197099 said:ඇයි බන් අකිල දනන්ජයව එහෙමම හැලුවේ?
කෙලින්ම වර්ල්ඩ් කැප අරන් යන්නද?
නැත්නම් පෙර්ෆොර්මන්චේ හොද නැතුවද?
මම නම් හිතුවේ චන්දිමලයව හලලා කුසලට චාන්ස් එකක් දෙයි කියල..
කුසල් ඉදල ගහන්න පුරුදු වෙන්න නම් ටෙස්ට් ගහන්නම වෙනවා...
බංගලාදෙස්හෙට දන එක හොදයි උට confidance එන්නත් එක්ක...
akilawa t20 wc 30 squad ekata select karala na bn ,
.
sanage thatte palanna hithenawa bn 

Buwa karana godak ewa hari bn . bt pamanak then waladi buwa onawata wada risk eka gannawa ekai awula. Tharindu kaushal Dhananjayata wada waddek bn.bt utath athulata enna widiyak ne thama.ane manda ban jayasuriya monawa karanna yanawada kiyala