෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අඩෝ බලපන්කො සංගා ගහන හැටි........ සිරා බන් :):)
    ප්‍රියන්ජනයා නම් පට්ට ප්‍රෙෂර් එකේ.......:(
    අදත් බින්දුමල් ලොල් සහගත විදියට අවුට් උනා..... අයියෝ සල්ලි :angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ බලපන්කො සංගා ගහන හැටි........ සිරා බන් :):)
    ප්‍රියන්ජනයා නම් පට්ට ප්‍රෙෂර් එකේ.......:(
    අදත් බින්දුමල් ලොල් සහගත විදියට අවුට් උනා..... අයියෝ සල්ලි :angry::angry:

    ප්‍රියන්ජනයා ප්‍රෙශර් වෙන එක අහන්න දෙයක් නෑ අපේ මුල උන් අවුට් උන හැටියට ..චන්දිමාලුයි ඩිල්ශානුයි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ප්‍රියන්ජනයා ප්‍රෙශර් වෙන එක අහන්න දෙයක් නෑ අපේ මුල උන් අවුට් උන හැටියට ..චන්දිමාලුයි ඩිල්ශානුයි

    අනේ මන්ද බන්...... එත් මට හිතෙනවා පොර පොඩ්ඩකින් සෙට්ල් වෙයි කියල.....ඊට පස්සේ ගහයි.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ මන්ද බන්...... එත් මට හිතෙනවා පොර පොඩ්ඩකින් සෙට්ල් වෙයි කියල.....ඊට පස්සේ ගහයි.....

    U settle wela neda danatama man kiwe badala neda:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ කොමෙන්ට්‍රි කරන එකාත් උන්ටම පු* දෙනවා ..මොන පොන්*යොද මන්දා ..රසල් හිටියා නම් හොදයි මුන්මෙලෝ රහක් නෑ
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පවර් පේලේ එකේ ගහන්න මේ මැතිවුස් ඇවිල්ලා හරියනවද ................... ගහනවා නෙමෙයි හැදි ගානාවා