Sri Lanka 289/6 (50 ov)
Bangladesh 157/6 (29.6 ov)
Bangladesh require another 133 runs with 4 wickets and 20.0 overs remaining
Bangladesh 157/6 (29.6 ov)
Bangladesh require another 133 runs with 4 wickets and 20.0 overs remaining
බින්දු;16302105 said:ඔන්න එකක් ගත්තා

gaththa neme ban e wicket eka. u wicket eka dila giya. gon shot ekak![]()

මෙන්ඩගේ බෝල දැක්කම ඉවසගෙන ඉන්න බැරිම වෙන්න ඇති 

Sri Lanka 289/6 (50 ov)
Bangladesh 157/6 (29.6 ov)
Bangladesh require another 133 runs with 4 wickets and 20.0 overs remaining

Sri Lanka 289/6 (50 ov)
Bangladesh 228 (43.0 ov)
Sri Lanka won by 61 runs
දෝණිය ඒෂියා කප් එකට නැතො...
කෝලි කුට්ටුව කැප්ටන් කාර්තික් බිත්තර රකින්න එනවලු...

injured MS Dhoni ruled out of Asia Cup... Dinesh Karthik named as replacement, Virat Kohli to lead![]()

දෝණිය ඒෂියා කප් එකට නැතො...
කෝලි කුට්ටුව කැප්ටන් කාර්තික් බිත්තර රකින්න එනවලු...

lol dhoni nathi eka hodai.natttan oka form wenne apitamai.shape eke gahuwoth gaha ganna pluwan.bt ape bowling nm madi.
mahela awoth hodai![]()

injured MS Dhoni ruled out of Asia Cup... Dinesh Karthik named as replacement, Virat Kohli to lead![]()

බින්දුමාලයා ඩ්‍රොප් කරලා මහේලව ගමුlol dhoni nathi eka hodai.natttan oka form wenne apitamai.shape eke gahuwoth gaha ganna pluwan.bt ape bowling nm madi.
mahela awoth hodai![]()

අසිත ප්‍රියන්ජන් හොඳයි. හැබැයි මහේල ඔතන බැට් කරානම් 60 ගහන්නේ බෝල 70කින් වගේ. සමහර විට 60ට අවුට් නොවී 100ක් වුනත් ගහන්න තිබුනා. 

බින්දු;16302654 said:බින්දුමාලයා ඩ්‍රොප් කරලා මහේලව ගමුඅසිත ප්‍රියන්ජන් හොඳයි. හැබැයි මහේල ඔතන බැට් කරානම් 60 ගහන්නේ බෝල 70කින් වගේ. සමහර විට 60ට අවුට් නොවී 100ක් වුනත් ගහන්න තිබුනා.
![]()

ඔව් නැත්තන් ඔවුන් සේරම එක්පාර අපිට කෙලල ෆෝම් වෙලා වර්ල්ඩ් කප් එකට එයි![]()

ewwa nm kiyanna ba.welawakata mahi settle wenna ball tikak ganna welawaluth thiyenwa....
mna unath mahi one nattn awl![]()

ඒ වුනාට අච්චර බෝල ලොවෙත් කන්නේ නෑ 