පවර් පේලේ එකේ ගහන්න මේ මැතිවුස් ඇවිල්ලා හරියනවද ................... ගහනවා නෙමෙයි හැදි ගානාවා

Angelo Mathews (c) not out 56 39 143.59
මෙකට ද බන් හැදිගානව කියන්නේ![]()

powerplay eke thawa lakunu 10-15 dagaththa nam 300+ 

sangala team eka innakam goda




mama beluwa hinda sangai, mathews tikak gehuwa![]()

mendils melo rahak ne. bat ekak athata dunnoth waduroth gahai mu dana bowl walata![]()

ඔන්න එකක් ගත්තා