෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    nodakin bangali pon**o :angry:

    Bangaliyo modayomath newe ban .segment 2 divide karama un 2 nd segment top karanawa 4yrs walin.unge team 1 th hadan puluwan taram e segment eke match gahala.etin aniwa awurudu 4 kin un top segment 1 ta mive wenawa etakota too 6 ekka unta match hambu wenawa aniwa.danata konatath unta test match labene nane:P:yes: nz might get nod with 4 th position at icc thats why thy r ok with it..mobey distribution rka tama godak ma awula tiyene mun ekata ay kamati kiyla nam hitaganna ba:angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Bangaliyo modayomath newe ban .segment 2 divide karama un 2 nd segment top karanawa 4yrs walin.unge team 1 th hadan puluwan taram e segment eke match gahala.etin aniwa awurudu 4 kin un top segment 1 ta mive wenawa etakota too 6 ekka unta match hambu wenawa aniwa.danata konatath unta test match labene nane:P:yes: nz might get nod with 4 th position at icc thats why thy r ok with it..mobey distribution rka tama godak ma awula tiyene mun ekata ay kamati kiyla nam hitaganna ba:angry:

    මම නම් හිතන්නේ නෑ මචන් උන්ට සෙකඩි ටියර් වල ‍ටොප් වලට එන්න බෑ අයර්ලන්තය එහෙම බංගලි කාරයන්ට වඩා උඩින් ඉන්නවා .ලංකාවට ටෙස්ට් සිරියස් එකක් වත් ලැබෙන එකක් නෑ මොකද ඉන්දියාවේ ,එංගලන්තේ ,ඔස්ට්‍රෙලියාව තමයි තීරණය කරන්නේ උන් ටෙස්ට් ගහන මැච්ස් ටික .ටෙස්ට් ක්‍රිකට් අන්තිමට ඔය රටවල් තුනේ විතරයි ඉතිරි වෙන්නේ.අනිතිමට ඔය රටවලත් නැතිවෙලා අලුබදුන මැච් ටිකයි බොඩර් ගවස්කාර් සිරියස් එකයි වගේ මැච් ටිකක් ඉතිරි වෙයි. බි සී සී අයි එකේ එවුන් තවත් මොකද්ද වර්ඩ් කප් මැච් සංවිදානයේදී උන්ගේ රටේ තියන්න වැඩි අවස්ථාවකුත් ඉල්ලනවලු නේද .මුන් හදන්නේ උන්ට වාසි වෙන විදියට නීති ටිකයි විකට් ටිකයි හදාගෙන වර්ල්ඩ් කප් දිනන්න .සක්කිලිම ඡාතියක් තමයි ඔය ඉන්දියන් කාරයෝ ගෑවුන තැන විනාශයි ක්‍රිකට් වලටත් එ ටිකම තමයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :(:(maha kalakanni balu minissu ban
    illan kelawa ganna hadanne anemanda
    cricket iwara unoth ehema ape lankawa world map eken nikanma makila yai :(
    මොකක්ද බන් මේ සීන් එක කියපන්ලකෝ අපිටත් තේරෙන්න :confused::confused:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම නම් හිතන්නේ නෑ මචන් උන්ට සෙකඩි ටියර් වල ‍ටොප් වලට එන්න බෑ අයර්ලන්තය එහෙම බංගලි කාරයන්ට වඩා උඩින් ඉන්නවා .ලංකාවට ටෙස්ට් සිරියස් එකක් වත් ලැබෙන එකක් නෑ මොකද ඉන්දියාවේ ,එංගලන්තේ ,ඔස්ට්‍රෙලියාව තමයි තීරණය කරන්නේ උන් ටෙස්ට් ගහන මැච්ස් ටික .ටෙස්ට් ක්‍රිකට් අන්තිමට ඔය රටවල් තුනේ විතරයි ඉතිරි වෙන්නේ.අනිතිමට ඔය රටවලත් නැතිවෙලා අලුබදුන මැච් ටිකයි බොඩර් ගවස්කාර් සිරියස් එකයි වගේ මැච් ටිකක් ඉතිරි වෙයි. බි සී සී අයි එකේ එවුන් තවත් මොකද්ද වර්ඩ් කප් මැච් සංවිදානයේදී උන්ගේ රටේ තියන්න වැඩි අවස්ථාවකුත් ඉල්ලනවලු නේද .මුන් හදන්නේ උන්ට වාසි වෙන විදියට නීති ටිකයි විකට් ටිකයි හදාගෙන වර්ල්ඩ් කප් දිනන්න .සක්කිලිම ඡාතියක් තමයි ඔය ඉන්දියන් කාරයෝ ගෑවුන තැන විනාශයි ක්‍රිකට් වලටත් එ ටිකම තමයි.

    ඔය උන් හදන්නෙ අනික් රටවල ක්‍රිකට් නැති කරල දාන්න ......අන්තිමට කොහොමත් ඉන්දියාවත් හලලා දානවා ......ඉතුරු වෙන්නෙ අලුබදුන විතරයි ,,,,ඔව් ඉන්ග්ලන්ඩ් කාරයො තාම වර්ල්ඩ් කප් එකක් ගහලත් නෑ නෙ ,,,,සක්කිලි ඉන්දියාවත් කොහෙන් හරි කොක්කක් ගහගන්නවා නෙ ...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම නම් හිතන්නේ නෑ මචන් උන්ට සෙකඩි ටියර් වල ‍ටොප් වලට එන්න බෑ අයර්ලන්තය එහෙම බංගලි කාරයන්ට වඩා උඩින් ඉන්නවා .ලංකාවට ටෙස්ට් සිරියස් එකක් වත් ලැබෙන එකක් නෑ මොකද ඉන්දියාවේ ,එංගලන්තේ ,ඔස්ට්‍රෙලියාව තමයි තීරණය කරන්නේ උන් ටෙස්ට් ගහන මැච්ස් ටික .ටෙස්ට් ක්‍රිකට් අන්තිමට ඔය රටවල් තුනේ විතරයි ඉතිරි වෙන්නේ.අනිතිමට ඔය රටවලත් නැතිවෙලා අලුබදුන මැච් ටිකයි බොඩර් ගවස්කාර් සිරියස් එකයි වගේ මැච් ටිකක් ඉතිරි වෙයි. බි සී සී අයි එකේ එවුන් තවත් මොකද්ද වර්ඩ් කප් මැච් සංවිදානයේදී උන්ගේ රටේ තියන්න වැඩි අවස්ථාවකුත් ඉල්ලනවලු නේද .මුන් හදන්නේ උන්ට වාසි වෙන විදියට නීති ටිකයි විකට් ටිකයි හදාගෙන වර්ල්ඩ් කප් දිනන්න .සක්කිලිම ඡාතියක් තමයි ඔය ඉන්දියන් කාරයෝ ගෑවුන තැන විනාශයි ක්‍රිකට් වලටත් එ ටිකම තමයි.

    Un top 2 enawa unge cricket hadegena enne.awula enne apitai.nz n wi walatai api tama halena unta ine aftr 4 yrs. ow indiawa icc tournament ekak awurudu 2 ta warak wath eheta illanawa.oka digatama indian un kiypu deyak wi giyamath un day game ilane broadcasters lata one nisa natnam raa welane match yane.last sa match eka durban tibbe un e wicket eka illala.centurian tiyana tibe kalis ge home town wala.eng wala tiba champion trophy 1 ecb ekata patta wasi ind un final enawata aus unath kamati 2015 wala:yes:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාලිංග ගැන යමක් කියන්නයි මේ පෝස්ට් එක දාන්නේ.. ගොඩක් අය බනිනවනේ මාලිංගට බිග් බෑශ් එකෙන් ආවෙ නැහැ කියලා.. සනත් හිටපු ගමන් කියනවා දැන් එන්න කියලා.. සනත් හොඳටම දන්නවා බිග් බෑශ් පටන් ගන්න කලින් ඒක කවදද ඉවර වෙන්නේ කියලා.. එහෙනම් ඒක යන්න කලින් කියන්න ඕන.. අනික මාලිංග කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් උඩට ආපු කෙනෙක්.. උගේ රස්සාව තමයි ක්‍රිකට් ගහන එක.. ඌ හොරකම් කරනවා නෙමෙයි නේ.. ක්‍රිකට් බෝඩ් එකෙන් අවසර දීපු බිග් බෑශ් එකට තමයි ඌ සෙල්ලම් කරන්නේ.. එහෙනම් අවසර නොදී ඉන්න් ඕන.. මාලිංගලා ක්‍රීඩකයෝ.. හෙට ලොකු ආබාධයක් ඇවිල්ලා සදහටම ක්‍රිකට් ගහන්න බැරි වෙන්න පුළුවන්.. එතකොට කවුරුවත් මාලිංග වෙනුවෙන් කතාකරන්නෙ නැහැනේ.. අනික තමන්ගේ දක්ෂතාවය තියෙන වෙලාවේ ඒකට වටිනකමක් ලබාගන්න එකට කවුරුවත් කොහොමද විරුද්ධ වෙන්නේ? ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන, පිටරටවල් වල රස්සා කරන උන් කොච්චර ඉන්නවද? ඇයි උන්ට කවුරුවත් බනින්නේ නැත්තේ? ඇයි උන්ට ඒ රස්සාව අතඇරලා මෙහේ ඇවිල්ලා අඩු පඩියට වැඩ කරන්න කියලා කියන්නේ නැත්තේ?
    කුහක වෙන්න එපා.. මාලිංග කියන්නේ ටිකක් අමුතු ගතිපැවතුම් තියෙන පුද්ගලයෙක් කියලා මමත් පිලිගන්නවා.. ඒත් ඌ ලංකාවේ ක්‍රිකට් වල ICON එකක්.. බනින කොට මේවා හැම පැත්තක්ම ගැන සාධාරණව හිතන්න...

    • Like
    Reactions: shag105

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Thumps up putha...
    මැදිහත් වගේම බුද්ධිමත් විචාරයක්!!
    Rep added :yes:;)
     
    • Like
    Reactions: Radical78

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    :lol::lol::lol: thopilata mey paara redde reweila guu yanna paradune naththam balapan .. SINHALUNTA mona cricket da bun.. ELLE gahapan

    Uba me anith unta gu yanakam balan inne natuwa. Ubalage kunu karawala gada gahana ganu tika nawapanko.a/c office walata enawa kunu gade ba apita husmaganat ba. Ubalat nida gannawane un ekka:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාලිංග ගැන යමක් කියන්නයි මේ පෝස්ට් එක දාන්නේ.. ගොඩක් අය බනිනවනේ මාලිංගට බිග් බෑශ් එකෙන් ආවෙ නැහැ කියලා.. සනත් හිටපු ගමන් කියනවා දැන් එන්න කියලා.. සනත් හොඳටම දන්නවා බිග් බෑශ් පටන් ගන්න කලින් ඒක කවදද ඉවර වෙන්නේ කියලා.. එහෙනම් ඒක යන්න කලින් කියන්න ඕන.. අනික මාලිංග කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් උඩට ආපු කෙනෙක්.. උගේ රස්සාව තමයි ක්‍රිකට් ගහන එක.. ඌ හොරකම් කරනවා නෙමෙයි නේ.. ක්‍රිකට් බෝඩ් එකෙන් අවසර දීපු බිග් බෑශ් එකට තමයි ඌ සෙල්ලම් කරන්නේ.. එහෙනම් අවසර නොදී ඉන්න් ඕන.. මාලිංගලා ක්‍රීඩකයෝ.. හෙට ලොකු ආබාධයක් ඇවිල්ලා සදහටම ක්‍රිකට් ගහන්න බැරි වෙන්න පුළුවන්.. එතකොට කවුරුවත් මාලිංග වෙනුවෙන් කතාකරන්නෙ නැහැනේ.. අනික තමන්ගේ දක්ෂතාවය තියෙන වෙලාවේ ඒකට වටිනකමක් ලබාගන්න එකට කවුරුවත් කොහොමද විරුද්ධ වෙන්නේ? ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන, පිටරටවල් වල රස්සා කරන උන් කොච්චර ඉන්නවද? ඇයි උන්ට කවුරුවත් බනින්නේ නැත්තේ? ඇයි උන්ට ඒ රස්සාව අතඇරලා මෙහේ ඇවිල්ලා අඩු පඩියට වැඩ කරන්න කියලා කියන්නේ නැත්තේ?
    කුහක වෙන්න එපා.. මාලිංග කියන්නේ ටිකක් අමුතු ගතිපැවතුම් තියෙන පුද්ගලයෙක් කියලා මමත් පිලිගන්නවා.. ඒත් ඌ ලංකාවේ ක්‍රිකට් වල ICON එකක්.. බනින කොට මේවා හැම පැත්තක්ම ගැන සාධාරණව හිතන්න...

    aniwa machan :)
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Uba me anith unta gu yanakam balan inne natuwa. Ubalage kunu karawala gada gahana ganu tika nawapanko.a/c office walata enawa kunu gade ba apita husmaganat ba. Ubalat nida gannawane un ekka:lol:

    Sinhalunta mona AC office da bun :lol::lol: yako gihin balapan colombo patte ape kollo thamai run karanne Colombo business .thopi ape passe higa kamin enawa..Apita wada karanawa:lol::lol::lol: Kalu katha ANATHA sinhalu
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sinhalunta mona AC office da bun :lol::lol: yako gihin balapan colombo patte ape kollo thamai run karanne Colombo business .thopi ape passe higa kamin enawa..Apita wada karanawa:lol::lol::lol: Kalu katha ANATHA sinhalu

    Ubalage un run karane pitakotuwe kunu gada kadai.kunu kama wikunana hotelui.hikz ape office okkoma a/c ubalage unge hotel wala issarata wada clean oi ape wash room.marakkal ganunge gadai maldives fish wala gadai wenasak na:lol: