෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

May 19, 2013
1,864
81
0
ru6a.jpg

What are they doing
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Can't believe...Cricket Matches Telecast again on Rupavahini Channel Eye... :cool:

    After a quite while i watched d rupavahini sports news to clarify n saw them hitting back csn saying they were d telecasters when we got our 1 st test victory n world cup n so on like claiming when csn telecast sl losse d matches:P i hope whoever scripted it will nt get disappear in cming dys:( thts how bad these 3 babies r
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මාලිංග ගැන යමක් කියන්නයි මේ පෝස්ට් එක දාන්නේ.. ගොඩක් අය බනිනවනේ මාලිංගට බිග් බෑශ් එකෙන් ආවෙ නැහැ කියලා.. සනත් හිටපු ගමන් කියනවා දැන් එන්න කියලා.. සනත් හොඳටම දන්නවා බිග් බෑශ් පටන් ගන්න කලින් ඒක කවදද ඉවර වෙන්නේ කියලා.. එහෙනම් ඒක යන්න කලින් කියන්න ඕන.. අනික මාලිංග කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් උඩට ආපු කෙනෙක්.. උගේ රස්සාව තමයි ක්‍රිකට් ගහන එක.. ඌ හොරකම් කරනවා නෙමෙයි නේ.. ක්‍රිකට් බෝඩ් එකෙන් අවසර දීපු බිග් බෑශ් එකට තමයි ඌ සෙල්ලම් කරන්නේ.. එහෙනම් අවසර නොදී ඉන්න් ඕන.. මාලිංගලා ක්‍රීඩකයෝ.. හෙට ලොකු ආබාධයක් ඇවිල්ලා සදහටම ක්‍රිකට් ගහන්න බැරි වෙන්න පුළුවන්.. එතකොට කවුරුවත් මාලිංග වෙනුවෙන් කතාකරන්නෙ නැහැනේ.. අනික තමන්ගේ දක්ෂතාවය තියෙන වෙලාවේ ඒකට වටිනකමක් ලබාගන්න එකට කවුරුවත් කොහොමද විරුද්ධ වෙන්නේ? ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන, පිටරටවල් වල රස්සා කරන උන් කොච්චර ඉන්නවද? ඇයි උන්ට කවුරුවත් බනින්නේ නැත්තේ? ඇයි උන්ට ඒ රස්සාව අතඇරලා මෙහේ ඇවිල්ලා අඩු පඩියට වැඩ කරන්න කියලා කියන්නේ නැත්තේ?
    කුහක වෙන්න එපා.. මාලිංග කියන්නේ ටිකක් අමුතු ගතිපැවතුම් තියෙන පුද්ගලයෙක් කියලා මමත් පිලිගන්නවා.. ඒත් ඌ ලංකාවේ ක්‍රිකට් වල ICON එකක්.. බනින කොට මේවා හැම පැත්තක්ම ගැන සාධාරණව හිතන්න...

    ඔක්කොම හොඳයි බං ඒත් බුවා එක පාරක් Freelance player කෙනෙක් කියලත් කිව්වා ඒවා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ නෙ? ටැලන්ට් එක ගැන විතරක් හිතලත් බෑ. මිනිහා කරනව වගේ අන්තිමට තව අවුරුදු දෙක තුනක් ගිහින් තව අපේම new player එකෙක් ආයෙ ඔය වගේ වැඩ කරොත්. මම නම් කියන්නෙ මචන් ක්‍රීඩකයා කවුරු උනත් තමන්ට ඕනවට ටීම් එක හැදෙන්න දෙන්න බෑ.ටීම් එකට ඕනවටයි තමන් හැදෙන්න ඕන.:sorry:
    කොහොම උනත් මාලි is one of his own kind.We should salute his talent.:yes:
    අනික ඌ කාලයක් හෙන කට්ටක් කාලා ආයෙ ආවෙ සෙල්ලම් කරන්න.මිනිහගෙ හිතන විදිය ඒ කාලෙදි වෙච්ච දේවල් එක්ක යම් තරමකට සාධාරණීකරනය කරන්න පුලුවන්. :angry:ඒත් මේ වගේ ගිහින් අන්තිමට ක්‍රීඩකයො හැම එකාටම ඕන විදියට ක්‍රිකට් බෝඩ් එක අල්ලෙ නටවන්න ගත්තොත්....එදාට අපිත් තව West Indies ටීම් එකක් වෙනව:(
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    කොච් තමයි බං.අතපත්තුවා බැටින්ග් කෝච් වෙච්ච දා ඉඳන් අපේ උන්ගේ කන්‍ෆිඩන්ස් පට්ට අවුල් බැටින් වලින්.ටෙක්නික්ස් පවා පට්ට චොර.
    ඔව් බං. මටත් හිතෙන්නෙම අවුල එතන. මේ සීරීස් එකෙයි තව මැච් දෙක තුනක ඇරෙන්න හොඳක් දැක්කෙ නෑ බං බැටිං වලින් නම්:sorry:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Api etin ayth balanawane mun pissu keliyath:(
    Sirawata macho....!
    Habai giya test eken mata kawadawath nethuwa amuthuma epa weemak awa...:angry::angry:
    Eth meka pissuwakne..Mun gahanawa balantama hithenawa anthima mohothe hari..:yes::cool:

    Ow oya series eken tama ape un mentally godak tuff une.sinhalen kiyanawanam gama illana purudu une:yes: oya gura gahapu 143 di tamaan first time batsman kenek sunglass dagena bat karanawa dake:D sirase e dawas wala hitiya brayn thomas patta.:yes: murali no ball karapu match eke arjuna no ball deddith uta overs duna .no ball call kare ballyak ara ballayak e asseth no ball nouna balle kata mark waugh out wenawa murali hair diha nondiyata harila balala hina wena waugh etin out:D
    Gurage innings eka aye balanta asai bn...Boxing day eke idala ape eun pajatha karala thiyeddi u thama thaniyen gema edde..Innings wath beruwe...Eka matanam marama innings ekak..Eka gana kawruwath katha wenne...
    Mathkada Mark Wagh out wena hati..U wicket ekata place karanne bole....:rolleyes::rolleyes::lol::lol::lol:

    Muralitharan ALIEN SPIN embarrasses Mark Waugh 1995

    by robelinda2

    MCG eke first day eketh mara spin ekak neh....:rolleyes::rolleyes::yes:

    Ita passe Adelaide wala gahapu Sanage 100..mathakada..4th innings eke..U series eke gahapu 1st test match eke..Mn hithanne e innings eken thamai uge confidence hodatama up une...Maru innings eka..!:cool::cool:

    Sanath Jayasuriya 112 vs Australia 1996 Adelaide 3rd test

    by robelinda2
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    New Zealand 314 (50 ov)
    India 97/4 (20.1 ov)
    India require another 218 runs with 6 wickets and 29.5 overs remaining


    ලොක ශුරයන්ට මොකද වෙලා තියෙන්නේ :lol::lol:මුන්ගේ පඩ ෂෝ විතරයි බන් ඉන්දියාවෙන් පිට බොලේකට ගහගන්න බෑ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඊයේ දිනයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේ ඩකා වෙත ලගා උනා එහිදී ඔවුන් උණුසුම් අයුරුන් පිලි ගත් අතර හෝටලය වෙත රැගෙන යාම සදහා විශාල ආරක්ශාවක් ලබා දීම කැපි පෙනුනා ( යුද මුක්ත කලාපයකට රැගෙන යන පිරිසකට වගේ :shocked:)

    IMG_0353-780x622.jpg


    IMG_0354-780x592.jpg


    IMG_0317-780x771.jpg


    IMG_0324-780x722.jpg


    IMG_0338-780x508.jpg



    IMG_0338-780x508.jpg