Can't believe...Cricket Matches Telecast again on Rupavahini Channel Eye...![]()
i hope whoever scripted it will nt get disappear in cming dys
thts how bad these 3 babies rඔක්කොම හොඳයි බං ඒත් බුවා එක පාරක් Freelance player කෙනෙක් කියලත් කිව්වා ඒවා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ නෙ? ටැලන්ට් එක ගැන විතරක් හිතලත් බෑ. මිනිහා කරනව වගේ අන්තිමට තව අවුරුදු දෙක තුනක් ගිහින් තව අපේම new player එකෙක් ආයෙ ඔය වගේ වැඩ කරොත්. මම නම් කියන්නෙ මචන් ක්රීඩකයා කවුරු උනත් තමන්ට ඕනවට ටීම් එක හැදෙන්න දෙන්න බෑ.ටීම් එකට ඕනවටයි තමන් හැදෙන්න ඕන.මාලිංග ගැන යමක් කියන්නයි මේ පෝස්ට් එක දාන්නේ.. ගොඩක් අය බනිනවනේ මාලිංගට බිග් බෑශ් එකෙන් ආවෙ නැහැ කියලා.. සනත් හිටපු ගමන් කියනවා දැන් එන්න කියලා.. සනත් හොඳටම දන්නවා බිග් බෑශ් පටන් ගන්න කලින් ඒක කවදද ඉවර වෙන්නේ කියලා.. එහෙනම් ඒක යන්න කලින් කියන්න ඕන.. අනික මාලිංග කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් උඩට ආපු කෙනෙක්.. උගේ රස්සාව තමයි ක්රිකට් ගහන එක.. ඌ හොරකම් කරනවා නෙමෙයි නේ.. ක්රිකට් බෝඩ් එකෙන් අවසර දීපු බිග් බෑශ් එකට තමයි ඌ සෙල්ලම් කරන්නේ.. එහෙනම් අවසර නොදී ඉන්න් ඕන.. මාලිංගලා ක්රීඩකයෝ.. හෙට ලොකු ආබාධයක් ඇවිල්ලා සදහටම ක්රිකට් ගහන්න බැරි වෙන්න පුළුවන්.. එතකොට කවුරුවත් මාලිංග වෙනුවෙන් කතාකරන්නෙ නැහැනේ.. අනික තමන්ගේ දක්ෂතාවය තියෙන වෙලාවේ ඒකට වටිනකමක් ලබාගන්න එකට කවුරුවත් කොහොමද විරුද්ධ වෙන්නේ? ලංකාවේ නිදහස් අධ්යාපනෙන් ඉගෙනගෙන, පිටරටවල් වල රස්සා කරන උන් කොච්චර ඉන්නවද? ඇයි උන්ට කවුරුවත් බනින්නේ නැත්තේ? ඇයි උන්ට ඒ රස්සාව අතඇරලා මෙහේ ඇවිල්ලා අඩු පඩියට වැඩ කරන්න කියලා කියන්නේ නැත්තේ?
කුහක වෙන්න එපා.. මාලිංග කියන්නේ ටිකක් අමුතු ගතිපැවතුම් තියෙන පුද්ගලයෙක් කියලා මමත් පිලිගන්නවා.. ඒත් ඌ ලංකාවේ ක්රිකට් වල ICON එකක්.. බනින කොට මේවා හැම පැත්තක්ම ගැන සාධාරණව හිතන්න...


ඒත් මේ වගේ ගිහින් අන්තිමට ක්රීඩකයො හැම එකාටම ඕන විදියට ක්රිකට් බෝඩ් එක අල්ලෙ නටවන්න ගත්තොත්....එදාට අපිත් තව West Indies ටීම් එකක් වෙනව
ඔව් බං. මටත් හිතෙන්නෙම අවුල එතන. මේ සීරීස් එකෙයි තව මැච් දෙක තුනක ඇරෙන්න හොඳක් දැක්කෙ නෑ බං බැටිං වලින් නම්කොච් තමයි බං.අතපත්තුවා බැටින්ග් කෝච් වෙච්ච දා ඉඳන් අපේ උන්ගේ කන්ෆිඩන්ස් පට්ට අවුල් බැටින් වලින්.ටෙක්නික්ස් පවා පට්ට චොර.

පෙබරවාරි 25 patan ganna asia cup 2014 MTV SPORT eka telecast karanawa kiyanne eththada?
බේබිලා මානසිකව වැටෙයි ද දන්නෙ නෑ බං මේව දැකලාCan't believe...Cricket Matches Telecast again on Rupavahini Channel Eye...![]()

U 19 Pakko afgan ungen kaaala supiriyata![]()
Afghanistan Under-19s 266/5 (45/45 ov)
Pakistan Under-19s 52 (17.5/45 ov)


Sirawata macho....!Api etin ayth balanawane mun pissu keliyath![]()




Gurage innings eka aye balanta asai bn...Boxing day eke idala ape eun pajatha karala thiyeddi u thama thaniyen gema edde..Innings wath beruwe...Eka matanam marama innings ekak..Eka gana kawruwath katha wenne...Ow oya series eken tama ape un mentally godak tuff une.sinhalen kiyanawanam gama illana purudu uneoya gura gahapu 143 di tamaan first time batsman kenek sunglass dagena bat karanawa dake
sirase e dawas wala hitiya brayn thomas patta.
murali no ball karapu match eke arjuna no ball deddith uta overs duna .no ball call kare ballyak ara ballayak e asseth no ball nouna balle kata mark waugh out wenawa murali hair diha nondiyata harila balala hina wena waugh etin out
![]()










එළකිරි කොල්ලෙක්;16200619 said:බේබිලා මානසිකව වැටෙයි ද දන්නෙ නෑ බං මේව දැකලා![]()

New Zealand 314 (50 ov)
India 97/4 (20.1 ov)
India require another 218 runs with 6 wickets and 29.5 overs remaining

මුන්ගේ පඩ ෂෝ විතරයි බන් ඉන්දියාවෙන් පිට බොලේකට ගහගන්න බෑ
)