෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1798585_1419948624910602_640205267_n.png
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ තනතිරුව පිතිකරුවන්ගෙ පාරාදිසයක්... ශ්‍රි ලංකාවේ සංගා විතරයි උපරිමයට එහි පල නෙලා ගත්තේ අනෙක් අය Fail

    බංගලිත් 400-450 ක් වත් ගහයි කියලා හිතනවා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දක්‍ෂතම පිතිකරුවා මා නොවේ.. අරවින්දයි… වාර්තා දවසක බිඳෙනවා



    ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පිතිකරුවා අරවින්ද ද සිල්වා මිස තමන් නොවන බව ශ‍්‍රි ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
    ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවා ලෙස හඳුන්වමින් මාධ්‍යවේදීන් ඊයේ බංග්ලාදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇසූ පැනයකට පළිතුරු ලෙස සංගක්කාර කියා සිටියේ අරවින්ද හා ක‍්‍රීඩා කිරීමට හැකිවීම තම දක්‍ෂතා ඉහල දමා ගැනීමට හේතුවක් වූ බවයි.
    තම පුද්ගලික දක්ෂතාවයන්ට වඩා කණ්ඩායම් ජයග‍්‍රහණයන් තමා වැදගත් කර සලකන බද කී ඔහු පළමු ටෙස්ට් ත‍්‍රිත්ව ශතකය රැස් කිරිම සතුටට කරණක් බවද කියා සිටියේය.
    ලකුණු 11000 සීමාව ඉක්මවා ගිය වේගවත්ම පිතිකරුවා වීමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් වූවත් එය තවත් දිනක බිදියනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
    බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    තේරීම් කමිටුවේ සක්කිලි බලන් හිටියෙ මහේලයි සංගයි Fail වෙන්නෙ කවද්ද බලාගෙන කැපිල්ල දාන්න. ඒත් මුන් දෙන්න එක දිගටම average rate එකක සෙල්ලන් කරා.
    ඊයෙ සංගගෙ ඉනිම උන්ට කනේ පාරක් වගේ ඇති. :lol:
     

    sachitha4444

    Active member
  • තේරීම් කමිටුවේ සක්කිලි බලන් හිටියෙ මහේලයි සංගයි Fail වෙන්නෙ කවද්ද බලාගෙන කැපිල්ල දාන්න. ඒත් මුන් දෙන්න එක දිගටම average rate එකක සෙල්ලන් කරා.
    ඊයෙ සංගගෙ ඉනිම උන්ට කනේ පාරක් වගේ ඇති. :lol:
    එහෙම සීන් එකක් නෑ බන්... ඕක උඹලම හදාගත්තු කතාවක්. ඕකුන් 3 දෙනා නැතුව team එකක් නෑ කියල තේරීම් කමි‍ටුවත් දන්නවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාව කන ලයින් එකක් සෙට් වෙන්නේ හෙට බැන්ග් බ්‍රාර්ස්ලා පන්සීය පන්නලා ගහනවා අපේ එවුන් සීයකට විතර කැඩේයි ඊට පස්සේ උන්ට එක දවසයි යන්නේ :(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලංකාව කන ලයින් එකක් සෙට් වෙන්නේ හෙට බැන්ග් බ්‍රාර්ස්ලා පන්සීය පන්නලා ගහනවා අපේ එවුන් සීයකට විතර කැඩේයි ඊට පස්සේ උන්ට එක දවසයි යන්නේ :(

    Umbatath hithena dewal:lol: