Super over eke wicket 2i thiyenne..Target wadi wenne..Wicket 2 giyoth all out..!![]()
ehemada wicket yanna nodi gahaddi man hithuwa wicket giyoth target wadi wenawa kiyala. gahaddi wicket giyoth instantly target wadi wena kramayak thiboth sadaranai wage.
Super over eke wicket 2i thiyenne..Target wadi wenne..Wicket 2 giyoth all out..!![]()
ow bn, bowling cha, fielding chaMoko kattiyata match eka epa welada![]()

ow bn, bowling cha, fielding cha![]()
unuth gahanawa ne..![]()

Anna tawa ekak giya![]()

webcric eke balapanයාළුවා;16244134 said:match eka balanna live streaming link ekak denu manawi![]()
යාළුවා;16244134 said:match eka balanna live streaming link ekak denu manawi![]()
ada dawasa athulatha kada gathoth goda




ekanam aththa tama ban draw wei wageමෙහෙම ගියොත් අද නෙමෙයි හෙටවත් කඩාගන්න වෙන්නෙ නෑ![]()

එහෙම සීන් එකක් නෑ බන්... ඕක උඹලම හදාගත්තු කතාවක්. ඕකුන් 3 දෙනා නැතුව team එකක් නෑ කියල තේරීම් කමිටුවත් දන්නවාතේරීම් කමිටුවේ සක්කිලි බලන් හිටියෙ මහේලයි සංගයි Fail වෙන්නෙ කවද්ද බලාගෙන කැපිල්ල දාන්න. ඒත් මුන් දෙන්න එක දිගටම average rate එකක සෙල්ලන් කරා.
ඊයෙ සංගගෙ ඉනිම උන්ට කනේ පාරක් වගේ ඇති.

ලංකාව කන ලයින් එකක් සෙට් වෙන්නේ හෙට බැන්ග් බ්රාර්ස්ලා පන්සීය පන්නලා ගහනවා අපේ එවුන් සීයකට විතර කැඩේයි ඊට පස්සේ උන්ට එක දවසයි යන්නේ![]()
