෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    monawa nathath u toss ekedi "thanks mate" kiyalanan kiyanawa sudda wage.

    :lol::lol:
    පාඩම් කරන් ආපු ටික දඩ බඩ ගාල කියල දානව.මොකක් හරි උපමාවක් රූපකයක් presentation එකේදී වරදින්නෙ නෑනෙ.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අද මැච් එක ගැන කතා කලොත් අපි නො 1 රෑන්ක් ඉන්න ටීම් එක විදියට අද ප්ලේ කලා..... :cool::yes:
    කැච් ටික සුපිරි....... :cool:
    ෆීල්දින්ග් පට්ට....:cool:
    බොලින්ග් මැක්සා....:cool:
    මලින්ගයත් අද හොදට බෝල් කළා...... ඊයේ පෙරේදා බොලින් ටියුටෝරියල් එකක් හම්බෙලා වගේ.....:baffled::oo:
    ස්ලෝව් ,ස්පීඩ් ඒවා හොදට මික්ස් කරලා දැම්ම.....:yes::rofl:
    ලොල් එදා මැච් එක නූලෙන් කාපු නිසා අද ගොඩක් බංගලි උන් මැච් එක බලන්න ඇවිල්ලා...... :rofl::lol:

    IKMAN UNA VADIDA MANDA UBA MEKA KIYANNA
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    pitch එකනම් ටිකක් පිස්සු කෙලිනවා වගේ ඒ උනාට අපේ උන් හැමදාම ලේසි ටාගට් එකක් හෙන අමාරුවෙන් තමා ගහන්න හදන්නේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes: