pitch එකනම් ටිකක් පිස්සු කෙලිනවා වගේ ඒ උනාට අපේ උන් හැමදාම ලේසි ටාගට් එකක් හෙන අමාරුවෙන් තමා ගහන්න හදන්නේ![]()
monawa nathath u toss ekedi "thanks mate" kiyalanan kiyanawa sudda wage.

අද මැච් එක ගැන කතා කලොත් අපි නො 1 රෑන්ක් ඉන්න ටීම් එක විදියට අද ප්ලේ කලා.....
කැච් ටික සුපිරි.......
ෆීල්දින්ග් පට්ට....
බොලින්ග් මැක්සා....
මලින්ගයත් අද හොදට බෝල් කළා...... ඊයේ පෙරේදා බොලින් ටියුටෝරියල් එකක් හම්බෙලා වගේ.....
ස්ලෝව් ,ස්පීඩ් ඒවා හොදට මික්ස් කරලා දැම්ම.....
ලොල් එදා මැච් එක නූලෙන් කාපු නිසා අද ගොඩක් බංගලි උන් මැච් එක බලන්න ඇවිල්ලා......![]()
pitch එකනම් ටිකක් පිස්සු කෙලිනවා වගේ ඒ උනාට අපේ උන් හැමදාම ලේසි ටාගට් එකක් හෙන අමාරුවෙන් තමා ගහන්න හදන්නේ![]()

its a replay of the 2012 t20 final![]()