෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    athapaththuwa apu kale idan mata nm hari hapan batting progress ekak penne na :no:
    ubalatath ehemada bn??

    ඔව් බන්. ආපු දවස් වල කන්‍ෆිඩන්ට් ගහපු චන්දිමාල් නෙමෙයි බං දැන් ඉන්නේ, ආපු දවස් වල රන් අ බෝල් ලකුනු ගහපු තිරිමාන්න නෙමෙයි දැන් ඉන්නේ.. දැන් ඉන්නේ රට හරක් ටිකක්. කුසල් තවම සේව් වෙලා ඉන්නවා. අතපත්තුට කෝච් කම කරන්න බෑ බං. ශික්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    maru t20 captain..
    T20Is 23 19 0 254 56 13.36 275 92.36 0 1 22 3 9 0

    වැදගත් දේ තමා කැප්ටන්ලා මේ තැනට ආවේ සුදුසුකම් වලින් නෙමේ......:no:
    උන් විතරක් ඉතුරු උන නිසයි...... :baffled::baffled:
    එහෙම එකේ අනිවා උන්ගෙන් කැපා විදියට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :no:
    පොඩි කිරි බොන එකෙක්ගෙන් අකුරු ලියන එක බලාපොරොත්තු වෙන්න බෑ වගේ තමා.....
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ අවාසනාව තම ඉතින්...... :no::no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔව් බන්. ආපු දවස් වල කන්‍ෆිඩන්ට් ගහපු චන්දිමාල් නෙමෙයි බං දැන් ඉන්නේ, ආපු දවස් වල රන් අ බෝල් ලකුනු ගහපු තිරිමාන්න නෙමෙයි දැන් ඉන්නේ.. දැන් ඉන්නේ රට හරක් ටිකක්. කුසල් තවම සේව් වෙලා ඉන්නවා. අතපත්තුට කෝච් කම කරන්න බෑ බං. ශික්.

    ow kusala aapu gaman nisa aruta loku deyak karanna bari wenna athi.... :lol:
    sirawata batting line eka hodatama madi ban...
    kawadath ape batting line eka adinne
    mahela,dilshan,sanga mun tika naththan anenawa thama ithin....
    unge mattamata enna tharan hoda un thaama na :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නම් ඇත්ත මචන්. ලාස්ට් බෝලේ තිසරයා ගැහුවනම් දිනයිද කියලවත් ශුවර් එකක් නෑ
    මට මතකයි ඕකා අර බෝල දෙකක් ඉතුරු වෙලා තියෙද්දිත් ඇවිල්ලා පළවෙනි එකට හොදට ලෑල්ල දාලා අපේ බොක්ක කූල් කලා..
    පස්සෙ කෙලියෙ නැතෑ 6ක් :rofl::rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මට මතකයි ඕකා අර බෝල දෙකක් ඉතුරු වෙලා තියෙද්දිත් ඇවිල්ලා පළවෙනි එකට හොදට ලෑල්ල දාලා අපේ බොක්ක කූල් කලා..
    පස්සෙ කෙලියෙ නැතෑ 6ක් :rofl::rofl:

    Sanchithara is a cool customer :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ එවුන්ට හැන්ද දාන විදිහ උගන්වන්ඩ ඔ^්නෙ .. උං ඒකට එච්චරම ආස ම නං.. නොගහා ඉන්නත් බැරි නං..
    මල්ලිකා ජෝසප්,ලොයිඩ් ඕපාත, පබිලිස් වගේ කෙනෙක් ගෙන්වලා දවසක වැඩමුලුවක් කරන් නඕනෙ ලෝක කුසලනෙට කලිං :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හිතනවා සංගා හරි මහේල හරි දෙන්නාගෙං එකෙක් ලංකාවේ කැප්ටන්සි එක ආයෙ ගන්න ඕනෙ කියලා.. ටික කාලෙකට හරි.. අපේ මෝඩ වාහෙලා ආයෙ ටිකක් ඒ අය යටතේ ඉගෙන ගන්න ඕනෙ..
    නැත්තං ලගදිම අපිට බලා ගන්න පුලුවං සෑහෙන කෑමක්..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපේ එවුන්ට හැන්ද දාන විදිහ උගන්වන්ඩ ඔ^්නෙ .. උං ඒකට එච්චරම ආස ම නං.. නොගහා ඉන්නත් බැරි නං..
    මල්ලිකා ජෝසප්,ලොයිඩ් ඕපාත, පබිලිස් වගේ කෙනෙක් ගෙන්වලා දවසක වැඩමුලුවක් කරන් නඕනෙ ලෝක කුසලනෙට කලිං :dull::dull:

    hikzz itn hithapanko mun practice karalath ethna ghn ana ganna eke thawa mona kathada :rofl::rofl:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මං හිතනවා සංගා හරි මහේල හරි දෙන්නාගෙං එකෙක් ලංකාවේ කැප්ටන්සි එක ආයෙ ගන්න ඕනෙ කියලා.. ටික කාලෙකට හරි.. අපේ මෝඩ වාහෙලා ආයෙ ටිකක් ඒ අය යටතේ ඉගෙන ගන්න ඕනෙ..
    නැත්තං ලගදිම අපිට බලා ගන්න පුලුවං සෑහෙන කෑමක්..

    :) true
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මං හිතනවා සංගා හරි මහේල හරි දෙන්නාගෙං එකෙක් ලංකාවේ කැප්ටන්සි එක ආයෙ ගන්න ඕනෙ කියලා.. ටික කාලෙකට හරි.. අපේ මෝඩ වාහෙලා ආයෙ ටිකක් ඒ අය යටතේ ඉගෙන ගන්න ඕනෙ..
    නැත්තං ලගදිම අපිට බලා ගන්න පුලුවං සෑහෙන කෑමක්..

    un ganne nathi wei bn..... gattot nm sira bn...
    nattn me podi un denna aathal gannawane :frown:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    වැදගත් දේ තමා කැප්ටන්ලා මේ තැනට ආවේ සුදුසුකම් වලින් නෙමේ......:no:
    උන් විතරක් ඉතුරු උන නිසයි...... :baffled::baffled:
    එහෙම එකේ අනිවා උන්ගෙන් කැපා විදියට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :no:
    පොඩි කිරි බොන එකෙක්ගෙන් අකුරු ලියන එක බලාපොරොත්තු වෙන්න බෑ වගේ තමා.....
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ අවාසනාව තම ඉතින්...... :no::no:

    මම නම් කියන්නේ මැතීවුස්ටම T20 captain කම දුන්නා නම් හරි..චන්දිමාල්ට T20 ගහන්න බැහැ දැනට නම්:no:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම නම් කියන්නේ මැතීවුස්ටම T20 captain කම දුන්නා නම් හරි..චන්දිමාල්ට T20 ගහන්න බැහැ දැනට නම්:no:
    batin ona ekkekuta bad patch thiyenwa ban ,,cap eka hodyine ban ,mathiws tram chora na ban eyanm hena gon athal gannwa samahara welawata
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    na bn.oka team ekata enna kalin school level wala top player knk.boru kiyanna one nane.
    SL team eke batting coachge waradda thama me mata hithnne

    EHEMA NA MACHAN, BALAPANKO INDIAN TEAM EKA

    GAMBHIR. YUVRAJ, SREESANTH, RAINA, RP SINGH, THAWA HONDATA SELLAM KARAPU UNTA MOKADA UNE,, UN HAMOMA APE CHANDIMAL, DILHARA FERNANDO LATA WADA HONDAI.

    ETH UNTA COMPETITION EKA THIYENAWA, EKAI UNWA KAPILA KHOLI, SHIKAR, ROHITH, SHAMI, JADEJA WAGE SIRAA PLAYERS LA UDATA AWE..

    EKKO APE CHA UN KALLIS, MURALI, WARNE, TENDULKAR WAGE NAMBU PITA SAMUGANNA ONA, NATHNAM PUKA DEELA UNGE THANA RAKA GANNA ONA :angry::angry::angry: