ane ow oka matches 3 tama lakunu 50 k gahaida kiyalath sakai ban.


athapaththuwa apu kale idan mata nm hari hapan batting progress ekak penne na
ubalatath ehemada bn??
maru t20 captain..
T20Is 23 19 0 254 56 13.36 275 92.36 0 1 22 3 9 0






aniwaow machn.moo 50 ewata hodai.test ewata dala hadanna pluwan unoth hodai.watina ekek bn moo sirwata![]()

ඔව් බන්. ආපු දවස් වල කන්ෆිඩන්ට් ගහපු චන්දිමාල් නෙමෙයි බං දැන් ඉන්නේ, ආපු දවස් වල රන් අ බෝල් ලකුනු ගහපු තිරිමාන්න නෙමෙයි දැන් ඉන්නේ.. දැන් ඉන්නේ රට හරක් ටිකක්. කුසල් තවම සේව් වෙලා ඉන්නවා. අතපත්තුට කෝච් කම කරන්න බෑ බං. ශික්.


ane ow oka matches 3 tama lakunu 50 k gahaida kiyalath sakai ban.

මට මතකයි ඕකා අර බෝල දෙකක් ඉතුරු වෙලා තියෙද්දිත් ඇවිල්ලා පළවෙනි එකට හොදට ලෑල්ල දාලා අපේ බොක්ක කූල් කලා..ඒක නම් ඇත්ත මචන්. ලාස්ට් බෝලේ තිසරයා ගැහුවනම් දිනයිද කියලවත් ශුවර් එකක් නෑ


EHEMA KIYANNA EPAA BAN,, MONAWA UNATH UUTA HONDATA PUKA DEELA TEAM EKATA SELECT WENNA PULUWAN![]()
මට මතකයි ඕකා අර බෝල දෙකක් ඉතුරු වෙලා තියෙද්දිත් ඇවිල්ලා පළවෙනි එකට හොදට ලෑල්ල දාලා අපේ බොක්ක කූල් කලා..
පස්සෙ කෙලියෙ නැතෑ 6ක්![]()

මට මතකයි ඕකා අර බෝල දෙකක් ඉතුරු වෙලා තියෙද්දිත් ඇවිල්ලා පළවෙනි එකට හොදට ලෑල්ල දාලා අපේ බොක්ක කූල් කලා..
පස්සෙ කෙලියෙ නැතෑ 6ක්![]()


Sanchithara is a cool customer![]()


අපේ එවුන්ට හැන්ද දාන විදිහ උගන්වන්ඩ ඔ^්නෙ .. උං ඒකට එච්චරම ආස ම නං.. නොගහා ඉන්නත් බැරි නං..
මල්ලිකා ජෝසප්,ලොයිඩ් ඕපාත, පබිලිස් වගේ කෙනෙක් ගෙන්වලා දවසක වැඩමුලුවක් කරන් නඕනෙ ලෝක කුසලනෙට කලිං![]()


මං හිතනවා සංගා හරි මහේල හරි දෙන්නාගෙං එකෙක් ලංකාවේ කැප්ටන්සි එක ආයෙ ගන්න ඕනෙ කියලා.. ටික කාලෙකට හරි.. අපේ මෝඩ වාහෙලා ආයෙ ටිකක් ඒ අය යටතේ ඉගෙන ගන්න ඕනෙ..
නැත්තං ලගදිම අපිට බලා ගන්න පුලුවං සෑහෙන කෑමක්..
trueමං හිතනවා සංගා හරි මහේල හරි දෙන්නාගෙං එකෙක් ලංකාවේ කැප්ටන්සි එක ආයෙ ගන්න ඕනෙ කියලා.. ටික කාලෙකට හරි.. අපේ මෝඩ වාහෙලා ආයෙ ටිකක් ඒ අය යටතේ ඉගෙන ගන්න ඕනෙ..
නැත්තං ලගදිම අපිට බලා ගන්න පුලුවං සෑහෙන කෑමක්..

වැදගත් දේ තමා කැප්ටන්ලා මේ තැනට ආවේ සුදුසුකම් වලින් නෙමේ......
උන් විතරක් ඉතුරු උන නිසයි......
එහෙම එකේ අනිවා උන්ගෙන් කැපා විදියට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
පොඩි කිරි බොන එකෙක්ගෙන් අකුරු ලියන එක බලාපොරොත්තු වෙන්න බෑ වගේ තමා.....
ලංකාවේ ක්රිකට් ටීම් එකේ අවාසනාව තම ඉතින්......

batin ona ekkekuta bad patch thiyenwa ban ,,cap eka hodyine ban ,mathiws tram chora na ban eyanm hena gon athal gannwa samahara welawataමම නම් කියන්නේ මැතීවුස්ටම T20 captain කම දුන්නා නම් හරි..චන්දිමාල්ට T20 ගහන්න බැහැ දැනට නම්![]()
na bn.oka team ekata enna kalin school level wala top player knk.boru kiyanna one nane.
SL team eke batting coachge waradda thama me mata hithnne


