෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Mccllum kaaraya indiawata rewennama denawa ne :lol: :lol: ela ela ohoma yan :P

    sirawata..... :lol::lol:

    1958039_10151935547207555_198741088_n.jpg

    dhonige moona :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Asia cup එක ඉවර වෙනකොට ප්‍රෙෂර් වලට බෙහෙත් ගත්තේ නැත්නම් මාව ODI world cupඑකට කලින් මැරෙනවා මුං බය කරන විදියට හදවත දුර්වල වෙලා.බේත් අරන් හරි කමක් නෑ.මැච් ටික බලන්න ඕනේ.:):):)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තිසරයව නොන්ඩි කළා කැච් බාපු නිසයි කියල.උන් ඇල්ලුවොත් විතරයි කැච්.උන් ගැහුවොත් විතරයි ෂොට්.උන් දැම්මොත් විතරයි බෝල.රොෂාන් දෙපැත්තම බේරලා ගානට commentry දෙනවා.ඌ ඉන්නකොට මීයෝ වගේ ඉඳල ඌ නැති වෙනකං ඉඳල ආතල් අලි කාන් ඇතුළු පිරිවර අපිව චාටර් කර කර අරුන්ව rankingවල උඩින් තියනවා.

    හැබැයි මචං අන්තිම 20/20 මැච් දෙකයි අද මැච් එකයි දින්න එක ගැන සතුටුයි ඒත් ඔය වගේ ගේමක් දිලා දිනන්න ඔනේ ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව එක්ක නේද? බංගලාදේශේ වුන් එක්ක මෙහෙම අමාරැ නම්????

    දෝනි කාරයා අපිත් එක්ක ටුවර් එකක් සෙට් කරයිද දන්නේ නෑ :lol:
    එහෙම උනොත් ඕකා ආයේ හත් අවුරුද්දක් යනකන් කැප්ටන් :rofl::rofl:
    ඇයි ඉතින් අපේ උන් කනවනේ ඔක්කොම වගේ.... :lol::lol:
    දෝනියා ගහන්නෙත් අපිටමනෙ...... :rofl:
    කෝලිය ෆෝරම් වෙන්නෙත් අපිටමනෙ...... :rofl:
    අනිච්චවත සංකාරා.........:lol::lol:

    අනේද කියන්නේ . අපේ උන්ට හැබැයි දැන් රිදිලා ඇති අයිප්එල් සින් කෝන් එක නිසා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හැබැයි මචං අන්තිම 20/20 මැච් දෙකයි අද මැච් එකයි දින්න එක ගැන සතුටුයි ඒත් ඔය වගේ ගේමක් දිලා දිනන්න ඔනේ ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව එක්ක නේද? බංගලාදේශේ වුන් එක්ක මෙහෙම අමාරැ නම්????

    ow katha karala wadak na ape un nam chaa ban :no:
    eka match ekak nm kamk na twenty match walath ehemane

    අනේද කියන්නේ . අපේ උන්ට හැබැයි දැන් රිදිලා ඇති අයිප්එල් සින් කෝන් එක නිසා.

    ow hoda wade munta.... :lol::lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දෝනි කාරයා අපිත් එක්ක ටුවර් එකක් සෙට් කරයිද දන්නේ නෑ :lol:
    එහෙම උනොත් ඕකා ආයේ හත් අවුරුද්දක් යනකන් කැප්ටන් :rofl::rofl:
    ඇයි ඉතින් අපේ උන් කනවනේ ඔක්කොම වගේ.... :lol::lol:
    දෝනියා ගහන්නෙත් අපිටමනෙ...... :rofl:
    කෝලිය ෆෝරම් වෙන්නෙත් අපිටමනෙ...... :rofl:
    අනිච්චවත සංකාරා.........:lol::lol:
    :rofl: :rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    යකෝ මැතිවුස් කාරය බිම පෙරලෙන්නේ නිකන් ඉන්දියන් උන්ට නැත්තන් ඔසී උන්ට ගැහුවා වගේ......:lol::lol:
    ලැජ්ජා වෙන්න ඕනේ 96 කප් එක දිනලා 2007,2011 ලෝක කුසලානේ ෆයිනල් ගහපු ටීම් එකක් විදියට......:dull::dull:
    බංගලි උන්ගේ ගොන් කම නිසා නෙමේ නම් අද අපේ උන් කනවා ෂුවර්...... :rofl::rofl:
    දැන් බලන් ගියාම අපිට බංගලි උනුත් ඔසී උන් වගේ හෙන ගේමක් දෙනවා..... ලොල් :lol::lol:

    උන් ඉස්සර වගේ නෙවෙයි බං. දැන් ටීම් එක ඉස්සරට වඩා ගොඩක් හොඳයි.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Asia cup එක ඉවර වෙනකොට ප්‍රෙෂර් වලට බෙහෙත් ගත්තේ නැත්නම් මාව ODI world cupඑකට කලින් මැරෙනවා මුං බය කරන විදියට හදවත දුර්වල වෙලා.බේත් අරන් හරි කමක් නෑ.මැච් ටික බලන්න ඕනේ.:):):)
    siraawata ban :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Asia cup එක ඉවර වෙනකොට ප්‍රෙෂර් වලට බෙහෙත් ගත්තේ නැත්නම් මාව ODI world cupඑකට කලින් මැරෙනවා මුං බය කරන විදියට හදවත දුර්වල වෙලා.බේත් අරන් හරි කමක් නෑ.මැච් ටික බලන්න ඕනේ.:):):)

    machn ganan ganna epa.asia cup eke bangali un ekka match ekak set wei nattn zimbabwe ekka.e deke ubata pressure hadei me yana widiyata.
    bt ausila s afria meet unoth pressure hadenne na.komath udinma kamak ne :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    england-lions-26550.gif

    ලංකාවේ තරග සංචාරයක් සදහා පැමිණ සිටින England Lions cricket කණ්ඩායම හෝටල් කරා ගෙන යාම සදහා යොදවා ඇති අති සුපොපබෝගි වාහන සේවාව:shocked:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    machn ganan ganna epa.asia cup eke bangali un ekka match ekak set wei nattn zimbabwe ekka.e deke ubata pressure hadei me yana widiyata.
    bt ausila s afria meet unoth pressure hadenne na.komath udinma kamak ne :lol::lol:
    :baffled::baffled::baffled:
    T20 cup එකද?ඊට කලින් heart attack එකක් ආවේ නැත්නම් හොඳා
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    krida loli priya mithuru mithuriyane thawath unusum tharagayak samaga oba hamuwime balaporoththuewen adata api oben samugannawa....fuck off