Mccllum kaaraya indiawata rewennama denawa ne![]()
ela ela ohoma yan
![]()

තිසරයව නොන්ඩි කළා කැච් බාපු නිසයි කියල.උන් ඇල්ලුවොත් විතරයි කැච්.උන් ගැහුවොත් විතරයි ෂොට්.උන් දැම්මොත් විතරයි බෝල.රොෂාන් දෙපැත්තම බේරලා ගානට commentry දෙනවා.ඌ ඉන්නකොට මීයෝ වගේ ඉඳල ඌ නැති වෙනකං ඉඳල ආතල් අලි කාන් ඇතුළු පිරිවර අපිව චාටර් කර කර අරුන්ව rankingවල උඩින් තියනවා.
දෝනි කාරයා අපිත් එක්ක ටුවර් එකක් සෙට් කරයිද දන්නේ නෑ
එහෙම උනොත් ඕකා ආයේ හත් අවුරුද්දක් යනකන් කැප්ටන්
ඇයි ඉතින් අපේ උන් කනවනේ ඔක්කොම වගේ....
දෝනියා ගහන්නෙත් අපිටමනෙ......
කෝලිය ෆෝරම් වෙන්නෙත් අපිටමනෙ......
අනිච්චවත සංකාරා.........![]()
හැබැයි මචං අන්තිම 20/20 මැච් දෙකයි අද මැච් එකයි දින්න එක ගැන සතුටුයි ඒත් ඔය වගේ ගේමක් දිලා දිනන්න ඔනේ ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව එක්ක නේද? බංගලාදේශේ වුන් එක්ක මෙහෙම අමාරැ නම්????
ow katha karala wadak na ape un nam chaa ban
eka match ekak nm kamk na twenty match walath ehemane
අනේද කියන්නේ . අපේ උන්ට හැබැයි දැන් රිදිලා ඇති අයිප්එල් සින් කෝන් එක නිසා.

දෝනි කාරයා අපිත් එක්ක ටුවර් එකක් සෙට් කරයිද දන්නේ නෑ
එහෙම උනොත් ඕකා ආයේ හත් අවුරුද්දක් යනකන් කැප්ටන්
ඇයි ඉතින් අපේ උන් කනවනේ ඔක්කොම වගේ....
දෝනියා ගහන්නෙත් අපිටමනෙ......
කෝලිය ෆෝරම් වෙන්නෙත් අපිටමනෙ......
අනිච්චවත සංකාරා.........![]()

යකෝ මැතිවුස් කාරය බිම පෙරලෙන්නේ නිකන් ඉන්දියන් උන්ට නැත්තන් ඔසී උන්ට ගැහුවා වගේ......
ලැජ්ජා වෙන්න ඕනේ 96 කප් එක දිනලා 2007,2011 ලෝක කුසලානේ ෆයිනල් ගහපු ටීම් එකක් විදියට......
බංගලි උන්ගේ ගොන් කම නිසා නෙමේ නම් අද අපේ උන් කනවා ෂුවර්......
දැන් බලන් ගියාම අපිට බංගලි උනුත් ඔසී උන් වගේ හෙන ගේමක් දෙනවා..... ලොල්![]()
siraawata banAsia cup එක ඉවර වෙනකොට ප්‍රෙෂර් වලට බෙහෙත් ගත්තේ නැත්නම් මාව ODI world cupඑකට කලින් මැරෙනවා මුං බය කරන විදියට හදවත දුර්වල වෙලා.බේත් අරන් හරි කමක් නෑ.මැච් ටික බලන්න ඕනේ.![]()

Asia cup එක ඉවර වෙනකොට ප්‍රෙෂර් වලට බෙහෙත් ගත්තේ නැත්නම් මාව ODI world cupඑකට කලින් මැරෙනවා මුං බය කරන විදියට හදවත දුර්වල වෙලා.බේත් අරන් හරි කමක් නෑ.මැච් ටික බලන්න ඕනේ.![]()

machn ganan ganna epa.asia cup eke bangali un ekka match ekak set wei nattn zimbabwe ekka.e deke ubata pressure hadei me yana widiyata.
bt ausila s afria meet unoth pressure hadenne na.komath udinma kamak ne![]()
hikazරජ්ජුරුවෝ;16289968 said:උන් ඉස්සර වගේ නෙවෙයි බං. දැන් ටීම් එක ඉස්සරට වඩා ගොඩක් හොඳයි.