බින්දු;16302720 said:ඒ වුනාට අච්චර බෝල ලොවෙත් කන්නේ නෑ
![]()
ahh ow ow machn echchara nm kanne na thama.
kithruwange placing nm hodai.bt power eka madi

oota vitamin tikak denna wenawa

bowling thama madi

බින්දු;16302720 said:ඒ වුනාට අච්චර බෝල ලොවෙත් කන්නේ නෑ
![]()

ahh ow ow machn echchara nm kanne na thama.
kithruwange placing nm hodai.bt power eka madi
oota vitamin tikak denna wenawa
bowling thama madi![]()

සිරාවට බෝලිං මදි. මේ කබ්බ බෑංබ්රෝස්ලා මෙහෙම ගහනවා නම්, ඒශියා කප් එකේ ගොං කෝලිකුට්ටුවා කොහොම ගහවිද 
මාලිංගයගෙත් දැං වේරියේශන් මදි වගේ. එකම විදියට යෝකර් ලෙන්ත් එකට බෝල දාන්නේ. හැම එකාම ලේස්ති වෙලා ඉන්නේ යෝකර් එකට ගහන්න. නෝමල් ගුඩ් ලෙන්ත් ස්ලෝ බෝල , බවුන්සර් නෑම වගේ 

එළකිරි කොල්ලෙක්;16299519 said:Kohli: "Well, then you should get a smaller salary to play for our team. And a smaller cut of the TV revenue."
Gayle: "No way. I'm just as big a crowd-puller as you are."
Kohli: "Are you kidding me? Five thousand people will turn up to watch you in the Caribbean. Five times that number will watch me anywhere in the world."
Taylor: "That's true. You should see the number of Indians out supporting their team in New Zealand grounds. Kiwi fans are as rare as a pay cheque from Sri Lanka Cricket."![]()

බංගලාදේශයේ දක්ශතාවය නෑ කියන්න බෑ.මොන පුහුණුකරු දාලා බෝල දාන්න ගහන්න ෆිල්ඩ් කරන්න පුහුණු කලත් වැඩක් නෑ.උන්ට ඕනි ආකල්පමය පුහුණුවක්.2007 වර්ල්ඩ් කප් එකේ දින් ඉන්දියාවට මුන් ගැහුවා ඉන්දියාව එතනින් ම වර්ල්ඩ් කප් එකෙන් කැපුණා.ඒ මැච් එකට කලින් වට්මෝර් මුන්ට දීලා තිබුනු උපදේශය තමයි.
"තවත් උබලාට නැති වෙන්න දෙයක් නෑ. තියෙන්නේ ඔක්කොම ඇති කරගත යුතු දේවල්"කියලා.
එද මුන් පිස්සු හැදුනා වගේ ඉන්දියාවට පන්න පන්න ගැහුවා.මැච් එක දිනුවා.
මට හිතෙන්නේ මුන් තාම ඉන්නේ එතන කියලා.
ඊට එහා ගියඉවසීමක් ආකල්ප වල දියුණුවක් ඉගෙනුමක් බංගලාදේශ කණ්ඩායට ඕනි.මුන් ඕනිම මැච් එකක් ඇතුලේ සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාරම මැච් එක අතට ගන්නවා.ටික වෙලාවකින් ඒ පවර් එක බැහලා යන්නවා බින්දුවටම.
2011 වර්ල්ඩ් කප් එකේ මුල්ම මැච් එක ඉන්දියාවත් එක්ක ගහපු එකත් හොදට මැච් එක අතට අරන් අන්තිමට පැරදුනා.ලංකාවත් එක්ක මේ ටුවර් එකෙත් ලංකාවට වඩා පිට්ටනිය ඇතුලේ ක්රීඩාශීලිත්වය පෙන්නුවේ බංගලිවරුන්.ඒත් ක්රිකට් ගහන්න ඔළුවත් ඕනි කියලා තාම තේරුම් ගන්න බැරි තැනක වල්මත් වෙලා ඉන්නේ උන්.

Cricinfo එකේ තිබ්බ comment එකක්. පට්ට ආතල්...හිනා කාලා මැරෙන scene එක
"Hang on a second, according to Bangladesh rules they are the current World Champions. Here's how that works:
India won the World Cup in 2011. But Bangladesh beat New Zealand in a home series. And now New Zealand beat India in the one day series, so from that calculation Bangladesh beat the World Champions and they are the real winners. Even though Sri Lanka beat them flat and square in this series, it doesn't count because India beat Sri Lanka in the World Cup final".![]()

yeah it works out perfectly nor
bangbros r d world champions
Cricinfo එකේ තිබ්බ comment එකක්. පට්ට ආතල්...හිනා කාලා මැරෙන scene එක
"Hang on a second, according to Bangladesh rules they are the current World Champions. Here's how that works:
India won the World Cup in 2011. But Bangladesh beat New Zealand in a home series. And now New Zealand beat India in the one day series, so from that calculation Bangladesh beat the World Champions and they are the real winners. Even though Sri Lanka beat them flat and square in this series, it doesn't count because India beat Sri Lanka in the World Cup final".![]()

වැඩක් නෑ බං asia cup එක අපි පරදිනවා CSN එකේනේ පෙන්නන්නේ

බින්දු;16302800 said:සිරාවට බෝලිං මදි. මේ කබ්බ බෑංබ්රෝස්ලා මෙහෙම ගහනවා නම්, ඒශියා කප් එකේ ගොං කෝලිකුට්ටුවා කොහොම ගහවිද
මාලිංගයගෙත් දැං වේරියේශන් මදි වගේ. එකම විදියට යෝකර් ලෙන්ත් එකට බෝල දාන්නේ. හැම එකාම ලේස්ති වෙලා ඉන්නේ යෝකර් එකට ගහන්න. නෝමල් ගුඩ් ලෙන්ත් ස්ලෝ බෝල , බවුන්සර් නෑම වගේ
![]()

sirawata bn.... ape attack eka denna pluwan fielding walin.bowling walin attack karanna amarui.
issara muraliya hathara wateta abarawanawa wicket ekata.vaasuth ehemai....
dn e level thiya hadanna pluwan widiye unuth nane....![]()

heenen thamai ewa dan 