hafoi r.pathiranaya 120 parak api paradinwa kiyala post dala wage![]()

ptch eka fast bounce...Kulayage hakiyawata thama swing wenneth..E asse seamuth wenawa pitch ..Kulaya kiyanne mara bowlerayek..Okage age hatiyala ohoma danawa kiyanne pattai ban...
Ground eka Brisbenn...eka fast pitch ekak wagema bouncy pitch ekak....Perth,Jo'berg ta passe Brisben thama bouncyma...!
Eth test wala tikak wicket flat wenawa...
Kohomath Aus pitch godak bouncy,fast...
Seam wadiya wenne Eng wala....
Swing wenta bowlerge skill ekai kalagunayay dekama balapanawa.....

hafoi r.pathiranaya 120 parak api paradinwa kiyala post dala wage![]()

දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් එකටත් කට්ටිය සෙට් වෙලා නේද බං මදුවා. දැන්නම් පට්ටයි ඉස්සර බෝරින් එකේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ.සමහර දාට බම්ප් වෙන්නෙත් නෑ ත්‍රෙඩ් එක. ඒ උනාට දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් වලට එන සෙට් එකක් ඉන්නවා. ත්‍රෙඩ් එක අප් කරන හැමෝටම තෑන්ක්ස් මචංලා. හරවත් සාකච්චා වලින් පවා ගොඩක් දැනුම ගන්න පුලුවන්.
aniva![]()
[me list eka inna okkotama godak thanks

aniva![]()
Code:http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1597114
me list eka inna okkotama godak thanks
දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් එකටත් කට්ටිය සෙට් වෙලා නේද බං මදුවා. දැන්නම් පට්ටයි ඉස්සර බෝරින් එකේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ.සමහර දාට බම්ප් වෙන්නෙත් නෑ ත්‍රෙඩ් එක. ඒ උනාට දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් වලට එන සෙට් එකක් ඉන්නවා. ත්‍රෙඩ් එක අප් කරන හැමෝටම තෑන්ක්ස් මචංලා. හරවත් සාකච්චා වලින් පවා ගොඩක් දැනුම ගන්න පුලුවන්.

ඉස්සර අපි තනියෙන් මැච් බැලුවෙ...
දැන් මුළු එළකිරියම එක්ක...!
බොහොම ස්තූතියි මචෝ මේ නූලට....!

oo thama plan karala attack denne.aniwa machn....![]()

දිගටම ඉඳපල්ලා. බැරිමනම් අඩුගානේ ඇවිත් චන්දිමාල්ගේ ජංගියට හරි බැනලා පලයල්ලා අපි වගේ.. 

මං හිතුවෙ ඒව කියවන්නෙ ගිගියයි,මායි විතරයි කියල...උඹ දාලා තියෙන ක්‍රිකට් ගැන විස්තර නම් පට්ටයි.ඒත් තියෙන එකම අවුල පොඩියට දාලා තියෙන සිංග්‍රීසි.එක්කෝ ඔය ෆොන්ට් එක ලොකුවට දාපං ටිකක්.නැත්නම් සිංහලෙන්ම දාපන්. තව ගොඩක් අය ඉන්නවා හරවත් සාකච්චා කරන.පුලුවන් නම් සිංහලෙන් දාපන්.ඒ උනාට හැමදාම ලොග් වෙලා පොස්ට් ඔක්කොම කියවනවා අමාරුවෙන් උනත්. එල මචං.

උඹ දාලා තියෙන ක්‍රිකට් ගැන විස්තර නම් පට්ටයි.ඒත් තියෙන එකම අවුල පොඩියට දාලා තියෙන සිංග්‍රීසි.එක්කෝ ඔය ෆොන්ට් එක ලොකුවට දාපං ටිකක්.නැත්නම් සිංහලෙන්ම දාපන්. තව ගොඩක් අය ඉන්නවා හරවත් සාකච්චා කරන.පුලුවන් නම් සිංහලෙන් දාපන්.ඒ උනාට හැමදාම ලොග් වෙලා පොස්ට් ඔක්කොම කියවනවා අමාරුවෙන් උනත්. එල මචං.

දිගටම ඉඳපල්ලා. බැරිමනම් අඩුගානේ ඇවිත් චන්දිමාල්ගේ ජංගියට හරි බැනලා පලයල්ලා අපි වගේ..
![]()

මං හිතුවෙ ඒව කියවන්නෙ ගිගියයි,මායි විතරයි කියල...![]()
මං හිතුවෙ ඒව කියවන්නෙ ගිගියයි,මායි විතරයි කියල...![]()
ow ow machn moo hodata dnnawa owa.wistharath patteta danawa![]()
heta thama baninna ekek hoya ganna one.balamu ape un mna karaida kiyala![]()

) ඉස්සර අපි තනියෙන් මැච් බැලුවෙ...
දැන් මුළු එළකිරියම එක්ක...!
බොහොම ස්තූතියි මචෝ මේ නූලට....!