෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    201815.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බං ලංකාවේ පල්ලෙ කැලේ ග්‍රවුන්ඩ් එකේ හොඳට ග්‍රාස් බවුන්ස් පිච් එකක් හදලා ගැහුවනම් හරි බං මැච් ඩොමෙස්ටික්. ලංකාවේ උන් ඩොමෙස්ටික් මැච් ගහන්නේ ක්ලබ් පිච් වල කොල්ට්ස්, එන් සී සී, ක‍ටුනායක වගේ ඉතින් සික්කුවත් ගහනවා බෝල 30ට ලකුණු 80 ක් විතර අජන්ත මෙන්ඩිසුත් ගහනවා ලකුණු 150 ක් විතර බෝල 20 කින් විතර. අර හම්බන්තොට රෙද්දක් හදපු වෙලේ බං නුවර එලියේ අර තියෙන රදෙල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් ඔය මොකුත් නෑ බං.

    පට්ටෙට ඒලියන් කන්ඩිශන් වලට හුරු වෙන්න තිබ්බා. ඒ මගුලේ අන්තිමට මැච් එකක් ගහලා තියෙන්නේ 2001. ජාත්‍යයන්තර එකක්වත් ගහලා නැහැ. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් බං ලෝකේ තියෙන ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක වෙනවා බං ඒක ශුවර්.

    178837.jpg

    අපේ උන් මැච් පරදිනවට බයේ වෙන රටකින් ආව ගමන් ගල් රෝලක් දාලා තලනවා නට්ටෙටම. තනකොළ ටික ඔක්කොම පුච්චනවා. ෆ්ලැට්ම ෆ්ලැට් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහලා වැඩක් තියෙද බං. බෝලේ ලස්සනට ස්වින්ග් වෙන, unevenly bounce වෙන කොට තමයි ලස්සන බං මැච් එකක්.

    :) Thanks ban pic ekata. kalin dekala ne. patta gathi. pavilion tikak gahala gaththanam maru ban.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බං ලංකාවේ පල්ලෙ කැලේ ග්‍රවුන්ඩ් එකේ හොඳට ග්‍රාස් බවුන්ස් පිච් එකක් හදලා ගැහුවනම් හරි බං මැච් ඩොමෙස්ටික්. ලංකාවේ උන් ඩොමෙස්ටික් මැච් ගහන්නේ ක්ලබ් පිච් වල කොල්ට්ස්, එන් සී සී, ක‍ටුනායක වගේ ඉතින් සික්කුවත් ගහනවා බෝල 30ට ලකුණු 80 ක් විතර අජන්ත මෙන්ඩිසුත් ගහනවා ලකුණු 150 ක් විතර බෝල 20 කින් විතර. අර හම්බන්තොට රෙද්දක් හදපු වෙලේ බං නුවර එලියේ අර තියෙන රදෙල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් ඔය මොකුත් නෑ බං.

    පට්ටෙට ඒලියන් කන්ඩිශන් වලට හුරු වෙන්න තිබ්බා. ඒ මගුලේ අන්තිමට මැච් එකක් ගහලා තියෙන්නේ 2001. ජාත්‍යයන්තර එකක්වත් ගහලා නැහැ. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් බං ලෝකේ තියෙන ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක වෙනවා බං ඒක ශුවර්.

    178837.jpg

    අපේ උන් මැච් පරදිනවට බයේ වෙන රටකින් ආව ගමන් ගල් රෝලක් දාලා තලනවා නට්ටෙටම. තනකොළ ටික ඔක්කොම පුච්චනවා. ෆ්ලැට්ම ෆ්ලැට් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහලා වැඩක් තියෙද බං. බෝලේ ලස්සනට ස්වින්ග් වෙන, unevenly bounce වෙන කොට තමයි ලස්සන බං මැච් එකක්.

    ඔව් බන් ඔය හේතුව නිසා තමා හොද fast bowlers බිහි වෙන එකත් අඩු වෙලා තියෙන්නේ ලංකාව ඉන්දියාව වගේ රට වල