ane ow ban ehema wenawanam hodaihoda wade lord chukta
anith eka ashwin...
oota WC ekata dawas 10k withara thiyala case addoth sorry thama itn![]()

Peo tv to telecast match after live coverage . And now on air for day 3. Concluded short while ago![]()
hoda wade lord chukta
anith eka ashwin...
oota WC ekata dawas 10k withara thiyala case addoth sorry thama itn![]()

![]()
Maxwell ට පිස්සු හැදීගෙනවත් එනවද ??

u kudu hari gunja hari gahalada ban e boleta leave karanne.

u kudu hari gunja hari gahalada ban e boleta leave karanne.
![]()

![]()
Maxwell ට පිස්සු හැදීගෙනවත් එනවද ??
ado mokakda ban e karanne. machan uba ahala thiyenawada blind spot kiyana eka gena. man hithanne porata wenne ball eka pitch wenne uge blind spot eke 
ඔව් බං ලංකාවේ පල්ලෙ කැලේ ග්‍රවුන්ඩ් එකේ හොඳට ග්‍රාස් බවුන්ස් පිච් එකක් හදලා ගැහුවනම් හරි බං මැච් ඩොමෙස්ටික්. ලංකාවේ උන් ඩොමෙස්ටික් මැච් ගහන්නේ ක්ලබ් පිච් වල කොල්ට්ස්, එන් සී සී, කටුනායක වගේ ඉතින් සික්කුවත් ගහනවා බෝල 30ට ලකුණු 80 ක් විතර අජන්ත මෙන්ඩිසුත් ගහනවා ලකුණු 150 ක් විතර බෝල 20 කින් විතර. අර හම්බන්තොට රෙද්දක් හදපු වෙලේ බං නුවර එලියේ අර තියෙන රදෙල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් ඔය මොකුත් නෑ බං.
පට්ටෙට ඒලියන් කන්ඩිශන් වලට හුරු වෙන්න තිබ්බා. ඒ මගුලේ අන්තිමට මැච් එකක් ගහලා තියෙන්නේ 2001. ජාත්‍යයන්තර එකක්වත් ගහලා නැහැ. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් බං ලෝකේ තියෙන ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක වෙනවා බං ඒක ශුවර්.
![]()
අපේ උන් මැච් පරදිනවට බයේ වෙන රටකින් ආව ගමන් ගල් රෝලක් දාලා තලනවා නට්ටෙටම. තනකොළ ටික ඔක්කොම පුච්චනවා. ෆ්ලැට්ම ෆ්ලැට් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහලා වැඩක් තියෙද බං. බෝලේ ලස්සනට ස්වින්ග් වෙන, unevenly bounce වෙන කොට තමයි ලස්සන බං මැච් එකක්.
Thanks ban pic ekata. kalin dekala ne. patta gathi. pavilion tikak gahala gaththanam maru ban.ridila karaya aye thread ekata avithjaya wewaa
matath hithuna. monawa unath u hoda eka. 
ado mokakda ban e karanne. machan uba ahala thiyenawada blind spot kiyana eka gena. man hithanne porata wenne ball eka pitch wenne uge blind spot eke
![]()

ow banඔව් බං ලංකාවේ පල්ලෙ කැලේ ග්‍රවුන්ඩ් එකේ හොඳට ග්‍රාස් බවුන්ස් පිච් එකක් හදලා ගැහුවනම් හරි බං මැච් ඩොමෙස්ටික්. ලංකාවේ උන් ඩොමෙස්ටික් මැච් ගහන්නේ ක්ලබ් පිච් වල කොල්ට්ස්, එන් සී සී, කටුනායක වගේ ඉතින් සික්කුවත් ගහනවා බෝල 30ට ලකුණු 80 ක් විතර අජන්ත මෙන්ඩිසුත් ගහනවා ලකුණු 150 ක් විතර බෝල 20 කින් විතර. අර හම්බන්තොට රෙද්දක් හදපු වෙලේ බං නුවර එලියේ අර තියෙන රදෙල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් ඔය මොකුත් නෑ බං.
පට්ටෙට ඒලියන් කන්ඩිශන් වලට හුරු වෙන්න තිබ්බා. ඒ මගුලේ අන්තිමට මැච් එකක් ගහලා තියෙන්නේ 2001. ජාත්‍යයන්තර එකක්වත් ගහලා නැහැ. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් බං ලෝකේ තියෙන ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක වෙනවා බං ඒක ශුවර්.
![]()
අපේ උන් මැච් පරදිනවට බයේ වෙන රටකින් ආව ගමන් ගල් රෝලක් දාලා තලනවා නට්ටෙටම. තනකොළ ටික ඔක්කොම පුච්චනවා. ෆ්ලැට්ම ෆ්ලැට් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහලා වැඩක් තියෙද බං. බෝලේ ලස්සනට ස්වින්ග් වෙන, unevenly bounce වෙන කොට තමයි ලස්සන බං මැච් එකක්.
hitback da?matath hithuna. monawa unath u hoda eka.
![]()

ballaa unath manussayanta hithawath ballek uta gunaya thiyenawaa dakkahama adu gane nattawath wananawaa

ridilaa duwan eyiballaa unath manussayanta hithawath ballek uta gunaya thiyenawaa dakkahama adu gane nattawath wananawaa
ridilaa duwan eyi

ow ban
Karunarathna Mudiyanselage Chandani Madushani...![]()

u kudu hari gunja hari gahalada ban e boleta leave karanne.
![]()
සිරාවට චාටර් සිද්දිය![]()