Happy New Year!!! All the Elakiri Cricket Fans Out Here![]()
Happy New year machan

Happy New Year!!! All the Elakiri Cricket Fans Out Here![]()

![]()
ශ්‍රි ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න හැකියාව ලැබෙන සියලු දෙනාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා !!!!!!!
සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..ක්‍රිකට් සෙට් එකේ ඔක්කොටම
සොයුරන්ටත් සොයුරියන්ටත්
ප්‍රිය වල්ලභයන්ටත් භාරයවන්ටත්
ළමයි ලපටින්ටත්
අම්මලා තාත්තලා
නැන්දලා මාමලාටත්

සුබ නව වසරක් වේවා නූලෙ ඉන්න හැමෝටම![]()
![]()
ඔබටත් ඔබේ පවුලේ සියලූ දෙනාටත් නිදුක් නීරෝගී සුවය ඇති, හිතට සැනසුම ඇති සුභදායි නව වසරක් වේවා. තෙරුවන් සරණයි....!!!!!!!!!!!!!!

සෙට් එකටම එළම එළ 2015ක් වේවා......!