෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Happy-New-Year-2015-PNG1.png

    ශ්‍රි ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න හැකියාව ලැබෙන සියලු දෙනාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා !!!!!!!
     
    • Like
    Reactions: BlueBat

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..ක්‍රිකට් සෙට් එකේ ඔක්කොටම
    සොයුරන්ටත් සොයුරියන්ටත්
    ප්‍රිය වල්ලභයන්ටත් භාරයවන්ටත්
    ළමයි ලපටින්ටත්
    අම්මලා තාත්තලා
    නැන්දලා මාමලාටත්

    10906464_424769327671283_8000716966860651409_n.jpg
     
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Happy-New-Year-2015-PNG1.png

    ශ්‍රි ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න හැකියාව ලැබෙන සියලු දෙනාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා !!!!!!!

    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..ක්‍රිකට් සෙට් එකේ ඔක්කොටම
    සොයුරන්ටත් සොයුරියන්ටත්
    ප්‍රිය වල්ලභයන්ටත් භාරයවන්ටත්
    ළමයි ලපටින්ටත්
    අම්මලා තාත්තලා
    නැන්දලා මාමලාටත්

    10906464_424769327671283_8000716966860651409_n.jpg

    esema wewaaaa......!!!!!! :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..ක්‍රිකට් සෙට් එකේ ඔක්කොටම
    සොයුරන්ටත් සොයුරියන්ටත්
    ප්‍රිය වල්ලභයන්ටත් භාරයවන්ටත්
    ළමයි ලපටින්ටත්
    අම්මලා තාත්තලා
    නැන්දලා මාමලාටත්

    10906464_424769327671283_8000716966860651409_n.jpg

    එසේම වේවා !!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Happy-New-Year-2015-PNG1.png

    ශ්‍රි ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න හැකියාව ලැබෙන සියලු දෙනාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා !!!!!!!

    :yes::yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔබටත් ඔබේ පවුලේ සියලූ දෙනාටත් නිදුක් නීරෝගී සුවය ඇති, හිතට සැනසුම ඇති සුභදායි නව වසරක් වේවා. තෙරුවන් සරණයි....!!!!!!!!!!!!!!
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සුබ නව වසරක් වේවා නූලෙ ඉන්න හැමෝටම :) :)

    ඔබටත් ඔබේ පවුලේ සියලූ දෙනාටත් නිදුක් නීරෝගී සුවය ඇති, හිතට සැනසුම ඇති සුභදායි නව වසරක් වේවා. තෙරුවන් සරණයි....!!!!!!!!!!!!!!

    esema wewa!!! :):):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබටත් ඔබේ පවුලේ සියලූ දෙනාටත් නිදුක් නීරෝගී සුවය ඇති, හිතට සැනසුම ඇති සුභදායි නව වසරක් වේවා. තෙරුවන් සරණයි....!!!!!!!!!!!!!!

    සුබ නව වසරක් වේවා නූලෙ ඉන්න හැමෝටම :) :)

    සෙට් එකටම එළම එළ 2015ක් වේවා......!:cool::cool::yes::yes:

    Happy-New-Year-2015.jpg

    සුභ නව වසරක් වේවා!