Conditions are similar to England ne machan ekai podi awula, anyway balamu NZ series eke.
First class record wadak na machan, mubarak ge first class balapan but oka aathmeta gahanawada international matches walaJeevan ge normal job eka 20 bowls walata withara 30-35 runs gahala over 5-6 shape bowl karana eka but u normally lesiyen 30+ ghannet na uge part time spin bowling me para wadakuth na echchara mokada WC eka tiyenne Galle newei ne
mu squad eke hitiya kiyala free tour ekak arenna mata nam wena wadak penne na machan tbh
![]()
Extra genuine batek hari bowler kenek hari danna tibba squad ekata Jeevan wenuwata, Erangawa haluwe ai kiyala dannawada ?
රතු කරපු කතාව නම් ඇත්ත...

එන්ගලන්ත ටුවර් එකේදි මූව නැති කලේ ඇන්ඩර්සන් කාරයානේ...

බලමුකෝ නවසීලන්තෙත් එක්ක තියෙන මැච් 7ම මූව ගස්සවයි....

නෑ මම ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක පෙන්නුවේ ඌගෙ බැටින් අවුල් කියලා උබ පෙන්නපු නිසා...ඇත්ත ලන්කාවේ පලමු පෙල තරග වල දත්ත විශ්ලේෂනය කරලා නිගමනයකට එන්න බෑ..ඒත් උබ ඔච්චර එක්ස්පීරියන්ස් තියෙනවා කියන උපුල්වයි මූවයි අපිට සන්සන්දනාත්මකව සලකලා බලන්න පුලුවන්නේ
...මෙන්ඩාගේ ගිය අවුරුද්දෙ එක්දින රෙකෝඩ් එක බලන්න..මැච් හතයි තමා ගහලා තියෙන්නේ ඒත් උගේ ස්ට්රයික් රේට් එක 133ක් තියෙනවා...අනික මචන් මූව ගෙනියන්නේ විකට් ටේකින් බෝලර් කෙනෙක් විදිහට නෙවෙයිනේ...මුගෙන් ඕවර පහක් හයක් විතර නෝමල් එකේ කවර් කරන්න බලාන...අනික තව එකක් බලන්න ඕනේ තිසර පෙරේරාව විස්වාස කරන්න බැරි බැටෙක් හා බෝලර් කෙනෙක් වෙලා..(හැබැයි ඌ බොහෝ විට මේ තරගාවලියේ කඩුලු ගනී...ඌ වගේ එකෙක්ට මේ වගේ පිච් හොදට ගැලපෙනවා...)බැරි වෙලා හරි ඌව අවුල් ගියොත් යොදා ගන්න ආදේශකයක් නෑනේ...මෑත කාලයේ දක්ශතා අතරින් බලපුවාම මෙන්ඩා තමා ඉන්න එකම ඔප්ෂන් එක...
(ඉක්මන් ලකුනු 20ක් 25ක් ගහන්න පුලුවන් ඕවර පහ හයක් යවා ගන්න පුලුවන් ක්රීඩකයකුට..)ඇත්තටම මම දන්නෙ නෑ ඇයි එරන්ගයාව එක්දින වලට දාන්නේ නැත්තේ කියලා..ඌ හොදට බෝල දානවා...අන්තිම ඕවර දෙකකදි උට ගැහුවා කියලා ඌව දැන් ටීම් එකට ගන්නෙ නැත්ද කොහෙද...?






