෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Conditions are similar to England ne machan ekai podi awula, anyway balamu NZ series eke.

    First class record wadak na machan, mubarak ge first class balapan but oka aathmeta gahanawada international matches wala :rolleyes: Jeevan ge normal job eka 20 bowls walata withara 30-35 runs gahala over 5-6 shape bowl karana eka but u normally lesiyen 30+ ghannet na uge part time spin bowling me para wadakuth na echchara mokada WC eka tiyenne Galle newei ne :P mu squad eke hitiya kiyala free tour ekak arenna mata nam wena wadak penne na machan tbh :rolleyes:

    Extra genuine batek hari bowler kenek hari danna tibba squad ekata Jeevan wenuwata, Erangawa haluwe ai kiyala dannawada ?

    රතු කරපු කතාව නම් ඇත්ත...:yes:
    එන්ගලන්ත ටුවර් එකේදි මූව නැති කලේ ඇන්ඩර්සන් කාරයානේ...:dull:
    බලමුකෝ නවසීලන්තෙත් එක්ක තියෙන මැච් 7ම මූව ගස්සවයි....:rolleyes:

    නෑ මම ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක පෙන්නුවේ ඌගෙ බැටින් අවුල් කියලා උබ පෙන්නපු නිසා...ඇත්ත ලන්කාවේ පලමු පෙල තරග වල දත්ත විශ්ලේෂනය කරලා නිගමනයකට එන්න බෑ..ඒත් උබ ඔච්චර එක්ස්පීරියන්ස් තියෙනවා කියන උපුල්වයි මූවයි අපිට සන්සන්දනාත්මකව සලකලා බලන්න පුලුවන්නේ:P...මෙන්ඩාගේ ගිය අවුරුද්දෙ එක්දින රෙකෝඩ් එක බලන්න..මැච් හතයි තමා ගහලා තියෙන්නේ ඒත් උගේ ස්ට්‍රයික් රේට් එක 133ක් තියෙනවා...අනික මචන් මූව ගෙනියන්නේ විකට් ටේකින් බෝලර් කෙනෙක් විදිහට නෙවෙයිනේ...මුගෙන් ඕවර පහක් හයක් විතර නෝමල් එකේ කවර් කරන්න බලාන...අනික තව එකක් බලන්න ඕනේ තිසර පෙරේරාව විස්වාස කරන්න බැරි බැටෙක් හා බෝලර් කෙනෙක් වෙලා..(හැබැයි ඌ බොහෝ විට මේ තරගාවලියේ කඩුලු ගනී...ඌ වගේ එකෙක්ට මේ වගේ පිච් හොදට ගැලපෙනවා...)බැරි වෙලා හරි ඌව අවුල් ගියොත් යොදා ගන්න ආදේශකයක් නෑනේ...මෑත කාලයේ දක්ශතා අතරින් බලපුවාම මෙන්ඩා තමා ඉන්න එකම ඔප්ෂන් එක...:rolleyes:(ඉක්මන් ලකුනු 20ක් 25ක් ගහන්න පුලුවන් ඕවර පහ හයක් යවා ගන්න පුලුවන් ක්‍රීඩකයකුට..)

    ඇත්තටම මම දන්නෙ නෑ ඇයි එරන්ගයාව එක්දින වලට දාන්නේ නැත්තේ කියලා..ඌ හොදට බෝල දානවා...අන්තිම ඕවර දෙකකදි උට ගැහුවා කියලා ඌව දැන් ටීම් එකට ගන්නෙ නැත්ද කොහෙද...?:oo:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    wediya comment kare neti unata mama me thread eka hemadama check karanawa . :yes:
    adai meter une Thilinacba and Thilantdm kiyanne dennek kiyala :oo::baffled:

    :P

    රතු කරපු කතාව නම් ඇත්ත...:yes:
    එන්ගලන්ත ටුවර් එකේදි මූව නැති කලේ ඇන්ඩර්සන් කාරයානේ...:dull:
    බලමුකෝ නවසීලන්තෙත් එක්ක තියෙන මැච් 7ම මූව ගස්සවයි....:rolleyes:

    නෑ මම ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක පෙන්නුවේ ඌගෙ බැටින් අවුල් කියලා උබ පෙන්නපු නිසා...ඇත්ත ලන්කාවේ පලමු පෙල තරග වල දත්ත විශ්ලේෂනය කරලා නිගමනයකට එන්න බෑ..ඒත් උබ ඔච්චර එක්ස්පීරියන්ස් තියෙනවා කියන උපුල්වයි මූවයි අපිට සන්සන්දනාත්මකව සලකලා බලන්න පුලුවන්නේ:P...මෙන්ඩාගේ ගිය අවුරුද්දෙ එක්දින රෙකෝඩ් එක බලන්න..මැච් හතයි තමා ගහලා තියෙන්නේ ඒත් උගේ ස්ට්‍රයික් රේට් එක 133ක් තියෙනවා...අනික මචන් මූව ගෙනියන්නේ විකට් ටේකින් බෝලර් කෙනෙක් විදිහට නෙවෙයිනේ...මුගෙන් ඕවර පහක් හයක් විතර නෝමල් එකේ කවර් කරන්න බලාන...අනික තව එකක් බලන්න ඕනේ තිසර පෙරේරාව විස්වාස කරන්න බැරි බැටෙක් හා බෝලර් කෙනෙක් වෙලා..(හැබැයි ඌ බොහෝ විට මේ තරගාවලියේ කඩුලු ගනී...ඌ වගේ එකෙක්ට මේ වගේ පිච් හොදට ගැලපෙනවා...)බැරි වෙලා හරි ඌව අවුල් ගියොත් යොදා ගන්න ආදේශකයක් නෑනේ...මෑත කාලයේ දක්ශතා අතරින් බලපුවාම මෙන්ඩා තමා ඉන්න එකම ඔප්ෂන් එක...:rolleyes:(ඉක්මන් ලකුනු 20ක් 25ක් ගහන්න පුලුවන් ඕවර පහ හයක් යවා ගන්න පුලුවන් ක්‍රීඩකයකුට..)

    ඇත්තටම මම දන්නෙ නෑ ඇයි එරන්ගයාව එක්දින වලට දාන්නේ නැත්තේ කියලා..ඌ හොදට බෝල දානවා...අන්තිම ඕවර දෙකකදි උට ගැහුවා කියලා ඌව දැන් ටීම් එකට ගන්නෙ නැත්ද කොහෙද...?:oo:

    aussie\nz pitches wala nam defa wadinawa Jeevan ta, ehemath spinner kenek ta arenna normal spinners lata kohomat wadinawa. Thisara nam wickets gani machan uba kiwa wage pitches uta galapenawa :yes:

    Eranga nam aparade, bowling conditions walata hondai and uta batting unath puluwan. Hadisiyakata 10-20 runs adinna can ane manda kapala ai kiyala :confused:

    matath meter une lagadi ban :rofl::rofl:

    :angry: :P

    he he :D:D:D
    eka man athal ekata thilinacba kiyala haduwe bn :P:P

    mokak kiwa :angry: :P api 2006 indan elakiriye inne harida :P
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :rolleyes::rolleyes::rolleyes:

    10898216_929190017106268_5124173244490672079_n.jpg

    :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    okkotama agreed machan but Tharangayawa ganna tibba lower middle order backup ekak widihata, u aussie series eke middle order eke hondata play kara ne. Ape mula tika pata gala kadunoth mada stable karanna inne MAthews witharai danata Mahela open karoth, Chandimal and specially Thirimanne sure ekak tiyanna ba hit or miss.

    Also Jeevan mendis wa me condition wala play karana eka pissu wadak when we have spin all rounders like Dilly and even Mahela can bowl spin.

    100% agreed :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    apoo moowa nm set wenne na komath....
    dakkane eda indian un 300+ gahapu ekth moo daapu amu lalla....
    melo rahak nathi enna enna confidence bahina ekek thama moo nam...
    aluth ekekta try karana eka hodai bt dimuth nm :no:

    Dimuth dammama oita anathai machan.eda mokada ban Tharanga daapu lalla? 28(53).maha loku lallakada ban?eka match ekaka ehema una kiyala aai awurudu gaanakata kapu wama uta karna sadarane mokakda? :oo: uge confidence bahinawa neda? eeta passe daapu Kusal gahuwada?eth na. :dull:

    Tharangawa kapuwa eka utath apitath padui specially world cup ekaka :oo: u anthimata gahapu CB series eke middle order eke lassanta bat kala.moko apita hari settle wechcha experienced middle order ekak innawa nam kamak na.eth na.Dimuth wenuwata Tharanga danna thibba. anika dan Dimuth wa sure ekata wathura addanawa mulu WC ekema.eeta passe uta karana saadarane mokakda?ugeth confidence bahinawa.mathakane Attapattu wa 2007 World Cup ekema wathura adduwa.anthimata mokada une?u retire una :dull: muth ehema karanawa kiyala neme kiyanne but passenger players la team eke idala wadak na :no:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "Currently Lasith is undergoing rehabilitation in Australia and we are confident he will recover in time.

    ''We need Dimuth to do
    one thing. He needs to bat for a long period and he is capable of doing that,''

    "Jeevan is more of a batsman than a bowler.
    He has got a lot of responsibility on his shoulders. He is in the squad because of his experience,"

    "Fielding is a concern and the problem is lack
    of consistency. We have to work on it and we have Trevor Penny and other coaches to work on this extremely important discipline. We may have the best of coaches, but it’s up to the players to raise the standards.''

    - Sanath Jayasuriya

    Sanath-Jayasuriya-on-letters.jpg

    All of our questions are answered I guess :rolleyes:
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    :dull::dull::dull::dull::dull:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Dimuth dammama oita anathai machan.eda mokada ban Tharanga daapu lalla? 28(53).maha loku lallakada ban?eka match ekaka ehema una kiyala aai awurudu gaanakata kapu wama uta karna sadarane mokakda? :oo: uge confidence bahinawa neda? eeta passe daapu Kusal gahuwada?eth na. :dull:

    Tharangawa kapuwa eka utath apitath padui specially world cup ekaka :oo: u anthimata gahapu CB series eke middle order eke lassanta bat kala.moko apita hari settle wechcha experienced middle order ekak innawa nam kamak na.eth na.Dimuth wenuwata Tharanga danna thibba. anika dan Dimuth wa sure ekata wathura addanawa mulu WC ekema.eeta passe uta karana saadarane mokakda?ugeth confidence bahinawa.mathakane Attapattu wa 2007 World Cup ekema wathura adduwa.anthimata mokada une?u retire una :dull: muth ehema karanawa kiyala neme kiyanne but passenger players la team eke idala wadak na :no:
    kiyala wadak na ban. mata penne tarangayata loku kapillak thiyenawa :nerd::(