ඉතුරු මැච් ටික දිනන්න ඕන නං:
1. දිමුත්ව කපල තිරීව open එතන් සහ චන්දිව 6ට ගැස්සීම (මේකට මම එච්චරම කැමති නැහැ මොකද චන්දි සෙල්ලං කරනවනං No 4 position එක තමයි ඌට හරියන්නෙ), නැත්තං මහේලව open කරල No4 චන්දිව ගස්සන්න ඕන හැබැයි ප්රශ්නෙ තියෙන්නෙ මයිය පහුගිය මැච් වල No4 හොදට සෙල්ලං කලා.
2. කුලසේකර වෙනුවට සුරංගව ගැස්සීම සහ එක spinner කෙනෙක් අයින් කරල ධම්මිකව එතන්ට replace කිරීම. එකම විකල්පය සේනව අයින් කරන එක මොකද අපිට දැනටමත් ඩිලී ඉන්නව off-spinner කෙනෙකුට හැබැයි ප්රශ්නෙ සේන අපේ main strike bowler කෙනෙක් වීම සහ රංගනව අනිවාර්යයෙන් ගැස්සිය යුතුවීම.
3. තිසරගෙ over 8ක්වත් over 15-30 ත් අතර කාලයේ යවා ගැනීම අනික් පසින් රංගනව හා අනෙකුත් spinner ලත් ඇතුලුව. ඒකෙන් middle overs වල වෙන damage එක අඩු කරගන්න යම්තාක් දුරකට හැකි වේවි.
4. නායකය එක් එක් ක්රීඩකයට අදාළ කොටස පැහැදිලි කල යුතුයි. තිසරගෙ සහ ජීවගෙ වැඩ කොටස team එකේ මොකද්ද කියන එක.

Mepara nam kanawa mehemama gyoth ati halenna.

100-125 Kmph in Aussie Kiwi pitches 