෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

chootyputha1

Well-known member
  • ඉතුරු මැච් ටික දිනන්න ඕන නං:

    1. දිමුත්ව කපල තිරීව open එතන් සහ චන්දිව 6ට ගැස්සීම (මේකට මම එච්චරම කැමති නැහැ මොකද චන්දි සෙල්ලං කරනවනං No 4 position එක තමයි ඌට හරියන්නෙ), නැත්තං මහේලව open කරල No4 චන්දිව ගස්සන්න ඕන හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මයිය පහුගිය මැච් වල No4 හොදට සෙල්ලං කලා.

    2. කුලසේකර වෙනුවට සුරංගව ගැස්සීම සහ එක spinner කෙනෙක් අයින් කරල ධම්මිකව එතන්ට replace කිරීම. එකම විකල්පය සේනව අයින් කරන එක මොකද අපිට දැනටමත් ඩිලී ඉන්නව off-spinner කෙනෙකුට හැබැයි ප්‍රශ්නෙ සේන අපේ main strike bowler කෙනෙක් වීම සහ රංගනව අනිවාර්යයෙන් ගැස්සිය යුතුවීම.

    3. තිසරගෙ over 8ක්වත් over 15-30 ත් අතර කාලයේ යවා ගැනීම අනික් පසින් රංගනව හා අනෙකුත් spinner ලත් ඇතුලුව. ඒකෙන් middle overs වල වෙන damage එක අඩු කරගන්න යම්තාක් දුරකට හැකි වේවි.

    4. නායකය එක් එක් ක්‍රීඩකයට අදාළ කොටස පැහැදිලි කල යුතුයි. තිසරගෙ සහ ජීවගෙ වැඩ කොටස team එකේ මොකද්ද කියන එක.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;17773381 said:
    SIrawata bn. Eranga Kule Death bowlers la neme neh . Unge Quota eka un 40 overs weddi iwara karawanna ona ehema nam. Lakmal witharai Malingaya arunama ehema ekekta hitiye .ekath injured :( Mepara nam kanawa mehemama gyoth ati halenna.

    me para super 8 ekanma gedara malingayata ehama sellam karanna bari unoth

    එළකිරි කොල්ලෙක්;17773385 said:
    Sirawata. Kithuruwanwat Opening genawa nam hari. Buwa Opener kenek widiyata sira :yes:

    oka Aus gihin b** g** mattu unoth thawa ekak :dull:

    එළකිරි කොල්ලෙක්;17773423 said:
    Chandimal Open gahayi da bn :dull::rolleyes::yes: Batting arigiyat Bowling walata mona karannada :( andenawa. Mata Kule Genat sure ne bn :P 100-125 Kmph in Aussie Kiwi pitches :P

    chandiiya eka parak Aus waladi open kara mathaki test match ekakadi mathaka widhata eda nam poddak gahuwa ,mahela open gena eka aparadayak ban pora e place eka hodatama sellam karanawa nea dan , ape unge bowling gena nam katha karana deyak na ban :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kiththwa band karana neda aurudakda koheda,ganu hutapatayakata:angry::angry::angry::angry::angry:

    Mn ahagena iye anorld karaya kynwa quater final wage lanakawa awoth maliwa ganna kyna seen ekak,uth kynwa malinga nathiwa lanka qurter finalwath enna bari nm ethnin eha wadak naha kyla kath karala.Anika u iye blowing practice karanawa kiwe,thma hoda naththn mona labbata practice karanne

    kiththwa ban kale na ban aya b*** gahala mattu unoth band karanawa kiyala warning ekak duuna withari :D

    malinga bowel karanna awulk na na lu ath overk withara daddi wadanawak enawa lu operation karapu kakuln eka thama dan thiyana awula ,
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉතුරු මැච් ටික දිනන්න ඕන නං:

    1. දිමුත්ව කපල තිරීව open එතන් සහ චන්දිව 6ට ගැස්සීම (මේකට මම එච්චරම කැමති නැහැ මොකද චන්දි සෙල්ලං කරනවනං No 4 position එක තමයි ඌට හරියන්නෙ), නැත්තං මහේලව open කරල No4 චන්දිව ගස්සන්න ඕන හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මයිය පහුගිය මැච් වල No4 හොදට සෙල්ලං කලා.

    2. කුලසේකර වෙනුවට සුරංගව ගැස්සීම සහ එක spinner කෙනෙක් අයින් කරල ධම්මිකව එතන්ට replace කිරීම. එකම විකල්පය සේනව අයින් කරන එක මොකද අපිට දැනටමත් ඩිලී ඉන්නව off-spinner කෙනෙකුට හැබැයි ප්‍රශ්නෙ සේන අපේ main strike bowler කෙනෙක් වීම සහ රංගනව අනිවාර්යයෙන් ගැස්සිය යුතුවීම.

    3. තිසරගෙ over 8ක්වත් over 15-30 ත් අතර කාලයේ යවා ගැනීම අනික් පසින් රංගනව හා අනෙකුත් spinner ලත් ඇතුලුව. ඒකෙන් middle overs වල වෙන damage එක අඩු කරගන්න යම්තාක් දුරකට හැකි වේවි.

    4. නායකය එක් එක් ක්‍රීඩකයට අදාළ කොටස පැහැදිලි කල යුතුයි. තිසරගෙ සහ ජීවගෙ වැඩ කොටස team එකේ මොකද්ද කියන එක.

    1 eka thama lokuma awula ban mahela mulate genath fail unoth aparade
    2 Lankaml hodi ath eka match ekak play karapu gaman injuerd wenawa nea :dull::no:
    3 samahara wita
    4 sira
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10929130_928027177248594_2763535494338540473_n.jpg

    :D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රිකට් ක්‍රීඩකයන්ට IPL ගහන්න අවසර දෙයි !

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන්ට මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙන්දේසියට එක්වීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (20) තීරණය කර තිබේ.

    srilankamirror
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතුරු මැච් ටික දිනන්න ඕන නං:

    1. දිමුත්ව කපල තිරීව open එතන් සහ චන්දිව 6ට ගැස්සීම (මේකට මම එච්චරම කැමති නැහැ මොකද චන්දි සෙල්ලං කරනවනං No 4 position එක තමයි ඌට හරියන්නෙ), නැත්තං මහේලව open කරල No4 චන්දිව ගස්සන්න ඕන හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මයිය පහුගිය මැච් වල No4 හොදට සෙල්ලං කලා.

    2. කුලසේකර වෙනුවට සුරංගව ගැස්සීම සහ එක spinner කෙනෙක් අයින් කරල ධම්මිකව එතන්ට replace කිරීම. එකම විකල්පය සේනව අයින් කරන එක මොකද අපිට දැනටමත් ඩිලී ඉන්නව off-spinner කෙනෙකුට හැබැයි ප්‍රශ්නෙ සේන අපේ main strike bowler කෙනෙක් වීම සහ රංගනව අනිවාර්යයෙන් ගැස්සිය යුතුවීම.

    3. තිසරගෙ over 8ක්වත් over 15-30 ත් අතර කාලයේ යවා ගැනීම අනික් පසින් රංගනව හා අනෙකුත් spinner ලත් ඇතුලුව. ඒකෙන් middle overs වල වෙන damage එක අඩු කරගන්න යම්තාක් දුරකට හැකි වේවි.

    4. නායකය එක් එක් ක්‍රීඩකයට අදාළ කොටස පැහැදිලි කල යුතුයි. තිසරගෙ සහ ජීවගෙ වැඩ කොටස team එකේ මොකද්ද කියන එක.

    senanayaka kapanne kiyanne ai yakow.
    :growl::growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Most Runs Batting At No 4 in ODIs
    6873 Mahela Jayawardene 9/48 35.79
    6870 Aravinda de Silva 10/48 39.25
    5678 Javed Miandad 7/41 43.34
    5175 Inzamam-ul-Haq 6/37 40.42
    4605 Mohammad Azharuddin 3/33 40.39
    Runs Batsman 100s/50s Avg
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Most Runs Batting At No 4 in ODIs
    6873 Mahela Jayawardene 9/48 35.79
    6870 Aravinda de Silva 10/48 39.25
    5678 Javed Miandad 7/41 43.34
    5175 Inzamam-ul-Haq 6/37 40.42
    4605 Mohammad Azharuddin 3/33 40.39
    Runs Batsman 100s/50s Avg

    Lowest Avg among those 5 :no: