෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
1472863_10151778114296857_1327999600_n.jpg

:cool:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    හම්මේ යාන්තං ජාමේ බේරා ගත්තා නේ....

    යකෝ ඒ ලකුනු දීපු දිවිල්ලට හොද වෙලාවට 211ක් ගැහුවෙ කියලා හිතුනා..
    ටොස් එකේදි චන්දිමාලයා කිව්වා වගේ ගානක් ගැහුවා නං අපිට ඇපත් නෑ

    :rofl::rofl::yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Agreed machan...Thisara Should bat little higher in the order. Bcoz he is someone who can make things happen. So we should give him the best possible opportunity. But I don't really understand what is chandiaml & thirimanna are doing in T20s. What is their role in the team?? Wasting balls & pressurizing the rest of the batmans & at the same time allow opposition bowlers to ball some cheap overs & keep their confidence going. No doubt Kusal is pure talent. But he needs to work on his game specially when it comes to facing high quality spin. As he having a weakness against spin at the moment I think he should open the innings along with Dilshan. It allows him to face fast-men more often which he more comfortable at. Mahela can bat @ 3. He is the best player of spin in Sri Lanka. He can work the ball very well in to gaps & can improvise when needed. Sanga can bat @ no 4. From no 5 onwards we should be flexible. We can have Thisara,Mathews,Kula & one more batsman with who can bowl a bit should have capability of clearing the fence. Then we could have Sachithra,Malinga. And there is one more spot left for a bowler. If we can have another good spin bowler that would be ideal. But in reality chandimal anyway plays bcoz he is captain. Another stupid decision from selection committee. They have given the captaincy to someone who is not good enough to deserve a spot in playing 11. Considering the type of batting display & team selection we saw in last game, Im afraid results gonna be the same as last game more often than not.. Mind you this is only what I feel...

    First of all kushal played a mature innings :love:.Sure he still have a weak spot for spinners but yesterday he picked his bowlers :rolleyes:.He'll be a great batmen one day :yes: .And im agreed with you on the chandimal and thirimanna case,I really don't know what are they doing in a T20 side :baffled:.Thiri nd chandi are ODI players,Both of em need some time to settle in the crease :oo:.Poor selections thats what i gotta say :angry:.Again we didnt saw any thisara yesterday :sorry:.Mahela is a good player of spin but still i believe if we need best from mahela he should open the innings :cool:.Sad but the true story is Dilly gonna have to retire one day then only we can make mayya open :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පින්න හින්ද තමයි ලංකාවේ එවුන්ගේ බොලින් අවුල් වුනේ පකිස්ථානයටත් එකම තමයි එත් අපේ එවුන් දාන කොට පින්න වැඩියි වන් ඩේ මැච් වල දෙවනියට බැට් කරන්න ලැබුනොත් හොදයි නැත්තම් අමාරැයි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,123
    4,962
    113
    -In Darkness-
    eka batting pitch ekak ban 211 gahuwa kiyala oluwa idimoganna ona na...hoda welawata pakistan set une oya pitch ekata india set unanam overs10n gahanawa 211...:rofl::rofl::rofl:

    ඔව්. අපිට දෙවෙනියට ගහන්න හම්බුනා නම් අපිටත් 250ක් වුනත් Chase කරන්න තිබ්බා. Dew Factor නිසා බෝලේ ස්කිඩ් වෙනවා ඇන්ඩ් බෝලර්ස්ලට ග්‍රිප් කරන්න බෑ. ඊසි රන්ස් :cool::cool: එහෙම වෙලත් පකිස්තානේ හොඳ ප්ලේයර්ස්ලට ගහගන්න බැරි වුනානේ :(
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව්. අපිට දෙවෙනියට ගහන්න හම්බුනා නම් අපිටත් 250ක් වුනත් Chase කරන්න තිබ්බා. Dew Factor නිසා බෝලේ ස්කිඩ් වෙනවා ඇන්ඩ් බෝලර්ස්ලට ග්‍රිප් කරන්න බෑ. ඊසි රන්ස් :cool::cool: එහෙම වෙලත් පකිස්තානේ හොඳ ප්ලේයර්ස්ලට ගහගන්න බැරි වුනානේ :(

    ow eka atta....machan dubai ground ekama putu walin neda fill kerela tiyenne?eka open area ekakwath na neda? eka hindada ban sadde wadi..patta noise elal tibbe:confused::confused:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සචිත්‍රයගේ නම් පට්ට බොලින් පවර් පේලේ එකේ විකට් එකක් අනිවා ගන්නවා .අනිත් එකා සිකුගේ ප්‍රසන්නයා ඌට දග පන්දු යවන එවුන්ට කෙලින්න පුලුවන් ඌ ආපු හින්දා තමයි රන් රෙට් එක ‍ඩොර්ප් වුනේ නැත්තේ එ වෙලාවේ චන්දිමාලය ආව නම් 170 ක් විතර තමයි ගහන්න වෙන්නේ