සචිත්‍රයගේ නම් පට්ට බොලින් පවර් පේලේ එකේ විකට් එකක් අනිවා ගන්නවා .අනිත් එකා සිකුගේ ප්‍රසන්නයා ඌට දග පන්දු යවන එවුන්ට කෙලින්න පුලුවන් ඌ ආපු හින්දා තමයි රන් රෙට් එක ඩොර්ප් වුනේ නැත්තේ එ වෙලාවේ චන්දිමාලය ආව නම් 170 ක් විතර තමයි ගහන්න වෙන්නේ
Only in Sri Lanka you can see the last man comes 1down n bangs n bangs
Seekkuge Prasanna![]()
යකෝ ක්ලබ් මැච් වල බලහන් සික්කුවා ඊයේ පෙරේදා 2 ඩවුන් ඇවිත් බෝල 34 කටද කොහෙද 84 වගේ ගානක් ගහලා තිබ්බා 6 එව්වා 10 ක් එක්ක.. බැටින්ග් හදලා ගත්තනම් ගොඩ බං.. උගේ හයියා තියනවා අනික තිසරයා වගේ නන්නත්තාරේ වනන්නෙත් නෑ... බෝලේ බලලා ඒකට ගහන්න ඕනේ එක තීරනය කරලා ගහන්නේ.. මමනම් දකින් ටීම් එකේ එකම අවුල් එකා බින්දුමාල් විතරයි බං...

BUMP BUMP
aniwa aniwaela ela heta match eka welawata methana set wemu. cricket sambada ona ekak methana one weleka dapalla thread eka bump wenawa ethakota.meka dapu ekata exam u wadiya ne me paththe dan.
SLPL final එකේදිත් සීක්කුව One Down ඇවිල්ල මාර ගැහිල්ලක් ගැහුව..ඒ වෙලාවෙ ඌ ගහපු ගැහිල්ලෙන් තමා D\L වලින් ඌව ටීම් එක දින්නෙ...![]()


SLPL final එකේදිත් සීක්කුව One Down ඇවිල්ල මාර ගැහිල්ලක් ගැහුව..ඒ වෙලාවෙ ඌ ගහපු ගැහිල්ලෙන් තමා D\L වලින් ඌව ටීම් එක දින්නෙ...![]()
Uge bowling upset bun, Apita hari haman spiner kenek nathi unane dan. Ape hamadama thibbe one man show thama.![]()
Uge bowling upset bun, Apita hari haman spiner kenek nathi unane dan. Ape hamadama thibbe one man show thama.![]()



aniwa.meka balapanko.
S Prasanna not out 84 32 4 10 262.50
http://www.espncricinfo.com/srilanka/engine/match/687831.html
bowling nam tikak awl thamaa uge...eth sure karanna bae.. bat eken uuta deyak karanna puluwan..mama hithanne team eke inna oona ekek
Bat karala witharak hariyanawada bun, Uwa gane bowling walata main . Edath thawa tiken paradinawa. Bowling nam dan antimai
thiriya maara widiyata fielding walin form wela neda bun