෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ලංකාවේ domestic cricket හැදුවා නම් තව අපිට මේ වගේ playersලා හද ගන්න එක ගේමක් නෑ. Domestic cricket කිව්වම cricket structure එක විතරක් නෙමේ wickets එහෙමත් හොඳ standard එකකට හදන්න ඕනේ. එතකොටයි Domestic experience එක value වෙන්නේ international circuit එකේදී. නැතුව ගහන්නන් වාලේ domestic cricket ගහලා තේරුමක් නෑ. ඒවායින් international match වල වැඩ පෙන්නන්න පුළුවන් උන් හැදෙන් නෑ. මුන් උනත් ඔය ගානට ආවේ මේ ටිකේ ගහපු A team cricket වලට පින් සිද්ද වෙන්න ගොඩක්ම.
    sira macho...!eth
    1.School cricket
    2.First class cricket..
    School cricket thama talent pump karanne..Giya awrudu 10..15 eka gana board eke harak baluwe ne..
    School cricket walin kollonge patient hadanta one..eka passata hadaganta amarui..ethana patient haduwe naththan aya hadanta be kochchra dagaluwath..
    Poladiyoy jara bowlerslai thama ithuruwenne..:yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    සහතික ඇත්ත බන්... School cricket වලත් ලිමිටෙඩ් overs නවත්තලා 2 day matches ගැස්සුවා නම් හරි කියල මට හිතෙන්නේ. විශේෂයෙන් under 13,15 වගේ age groups. එවගේත් playersla හදන්න නෙමේ coachesලා දගලන්නේ කොහොමහරි match දිනන්න තමන්ගේ පැවැත්මට. එකට coachesලටම දොස් කියලත් වැඩක් නෑ. එක මේ system ඒකේ තියෙන අව්ලක් නිසා.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka won by 9 wickets

    tumblr_m5n3muDJAb1qfi7g6_large.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    game eke wenas une bowling attack eka hinda man of the match bowler kenekta tai, suranga wicket 6k aragena nisa chance ekak thiyei
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    සහතික ඇත්ත බන්... School cricket වලත් ලිමිටෙඩ් overs නවත්තලා 2 day matches ගැස්සුවා නම් හරි කියල මට හිතෙන්නේ. විශේෂයෙන් under 13,15 වගේ age groups. එවගේත් playersla හදන්න නෙමේ coachesලා දගලන්නේ කොහොමහරි match දිනන්න තමන්ගේ පැවැත්මට. එකට coachesලටම දොස් කියලත් වැඩක් නෑ. එක මේ system ඒකේ තියෙන අව්ලක් නිසා.
    Sira macho..Okun school walath T20 gahuwane..passe eka thahanam karath thama horen gahanawa..E tharam aparadayak aye neh..!Haduna tikath kala thama nawathinne..
    Coachesla salli walata yata wela bn dan..Un cricket walata adare ne...Podi ewun kanawa unta cricket wala basic concept kiyala dennethiwa..Ethin unuth salli passe thama yanne..Decipline hadanneth ne podi ewunge...

    Eth dakkada Sanga,Kaushal thama umpiregen guard eka illanneth
    Middlestup please sir..kiyala...:yes::yes:
     
    Middlestup please sir..kiyala
    ...:yes::yes:

    :yes::yes: ඉගෙන ගන්න වටිනා දේවල්... ආසයි එහෙම මිනිස්සු දකින කොටත් අද කාලේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    t20 peththakin thiyala puluwan tharam test matches dagattanm aniwaren 2015 wc eka ussathahaki.. test matches walin bowling variations ehema patteta aduragaththa haki. wede kiyanne board eke unat therenne ne mewa

    unta therenne ne newei ban.un maharajaawa sathutu karanna nari rena pittani hadanna una naya gewaaganna thamaa oya wedipura odi &t20 gahanne.:angry: