ආහ් පතිරණ කෙල්ලගේ අක්කට උකේ ඇරියේ නැතෙයි.?![]()
Oka arinna danne nai witarai

ආහ් පතිරණ කෙල්ලගේ අක්කට උකේ ඇරියේ නැතෙයි.?![]()

අපේ එවුන්ගේ නෙවෙයි යකෝ..
ඕවා සුද්දගෙ නීති.
උං එහෙමයි.
ගහ මරාගන්න දෙයක් උනත් වෙලාවට ටී, වෙලාවට ලන්ච්, වෙලාවට රිෆ්රෙශ්මන්ට්..
සූර පප්සා බලලා නැද්ද ?
බැලුවා නං තේරෙනවා ඕක![]()
දන්නවා බන්කන්නේ නැතුව ගැහුවනම් හරි නේ අපේ එවුන්ගේ බඩඡාරි කම දැන් හෙන බත් පිගන් දෙකක් විතර කාලා එයි


කාපු වෙලාවේ ඉදන් ඔවරයකට හතර ගානේ ගහනවා බන්. අපේ එවුන් හාමතේ ඉදලා තියෙන්නේ .
අපේ එවුන්ගේ නෙවෙයි යකෝ..
ඕවා සුද්දගෙ නීති.
උං එහෙමයි.
ගහ මරාගන්න දෙයක් උනත් වෙලාවට ටී, වෙලාවට ලන්ච්, වෙලාවට රිෆ්රෙශ්මන්ට්..
සූර පප්සා බලලා නැද්ද ?
බැලුවා නං තේරෙනවා ඕක![]()

Yes..But when it's allowed Ramiz raja lamented it was done to allow Murali to bowl..Now Ajmal do this..Ramiz don't utter a word.you are allowed to bend your elbow up to 15 digress when bowling..


Yes..But when it's allowed Ramiz raja lamented it was done to allow Murali to bowl..Now Ajmal do this..Ramiz don't utter a word.
I think Ajmal exceed 15 degree mark...![]()


t20 peththakin thiyala puluwan tharam test matches dagattanm aniwaren 2015 wc eka ussathahaki.. test matches walin bowling variations ehema patteta aduragaththa haki. wede kiyanne board eke unat therenne ne mewa


t20 peththakin thiyala puluwan tharam test matches dagattanm aniwaren 2015 wc eka ussathahaki.. test matches walin bowling variations ehema patteta aduragaththa haki. wede kiyanne board eke unat therenne ne mewa
Malakma ne..Habai e wage ekak patan gaththe oya 15deg reguletion eka gana documantriyak balapu dawase idala..Eka Ramizaya muraliya gana hena awlen katha kare..Mata hithagantawath bari una umada kiyala..Ubtatn rameez raja ekka malak thiyenawa wage ne![]()



Silva mechchara kal kohe hityda ?? munge lassana shot ne thiyenne balanna inn asai. ape board eke in lassanata salli gasa kanwada koheda? me wage thawa kochchara un ainnawa adda??
අනිවා දැන් මුන් තුන්දෙනා පට්ටෙට බෝල් කරනවා. දෙපැත්තටම කපනවා ගේමක් නැතුව ෆ්ලැට් ට්රැක් එකක. අනිවා ඔසී, සවුත් ඇෆ්රිකා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ් පිච්චස් වල පට්ට වැඩ දාවී එව්වා වල ටෙස්ට් ටිකක් ගැස්සුවොත් මුන් තුන්දෙනාම දම්මලා.වාස් පැවිලියන් එකට වෙලා ලයික් අ බොස් වගේ ඇති.



ow vaas pennuwa athdeka bedan hinawak dagena hitye , Hashan Thilake th hitye,![]()

