මගේ එකම පැතුම CSN එකේ මැච් පෙන්නන කම් සියලු මැච් පරාද වෙවා කියන එකයි.
එක්කෝ මුන් ලංකාවම කවර් කරන්න ඔනා නැත්නම් මැච් පෙන්නන එක නතර කරන්න ඔනා.
ජාතික,eye,ITN,ස්වර්ණවාහිනී,සිරස,දෙරණ,හිරු,ශක්ති, ඔය ඔක්කොම අහුවෙනව මේ මගුල විතරක් නෑ.
පෙන්නපු ඒව වලින් NZ tour එක විතරද කොහෙද දිනුවේ.
මුන් සිරසටත් වඩා මූසලයි

Other than 3 seniors there are only two players who can win a match. That is Kusal & Thisara. Players like chandimal & thirimanne just a waste litterally.

ලංකාවෙ ඔක්කොම බැටාල single වල වටිනාකම දන්නෑ..හිරඋනහම ගං පොල්අඩියක් ගහල අවුට් වෙනවා..
single දානකොට,
[*]බෝලර්ට බෝල් කරන්ට වෙන්නෙ එකම බැටාට නෙවෙයි..එතකොට උගෙ plan upset වෙනවා...
[*]ඕවරේට boundariyak ගැහුවොත් දන්නෙම නැතුව ඕවරේට 8 ක් 9ක් වෙනවා වැඩි risk නැතුවම...7
Brilliant off drive from chandimal.. though am not a fan of him