෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අලුත්ම උන් ටිකක් දම්මල ගහල පැරදුනත් කමක් නෑ බං.......
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනිවා මට නිවාඩු මේ සතිය විතරයි මචෝ. ඒක අපේ උන් පක්කොන්ට දුවන්න ගහනවා.අර වේ@# ස්ත්‍රීලිංගයත් බැට් කරන්න බැරි උන්ට යෝකර් දෙක තුනක් දාලා පොල්ලක් දෙකක් ගලවලා වැඩ්ඩා වෙයි.

    Malingaya dan nam ain karana one.apita tawa fast vallers nane inna un fast kiwwata fast nane:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේ සීරීස් එකේ ගේලිංගයා අබව් 140 දැම්මා මම දැක්කේ නෑ බං.ඌ බලහන්කෝ බිග් බෑශ් ගිහින් දාන දැමිල්ල.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ සීරීස් එකේ ගේලිංගයා අබව් 140 දැම්මා මම දැක්කේ නෑ බං.ඌ බලහන්කෝ බිග් බෑශ් ගිහින් දාන දැමිල්ල.

    Adath big bash match 1 k toyenawa 2 ta:D uge confidence bahala tiyenne u runs nawattana ball karane ath ekath wenne na:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Adath big bash match 1 k toyenawa 2 ta:D uge confidence bahala tiyenne u runs nawattana ball karane ath ekath wenne na:sorry:

    ඒ උනාට බලපන්කෝ මූ බිග් බෑෂ් ගිය ගමන් වැඩ පෙන්නන්නේ නැද්ද කියලා.ඔය පරයා ඔහොම්මමයි.සල්ලිවලට අම්මව උනත් විකුනන ඔය වගේ වැල්ලේ මාලු කාරයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. චන්දිමාලුත් සමපෝශ කන්න ගත්තු ගමන් ඔය නියම කැප වීම පෙන්නන්නේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒ උනාට බලපන්කෝ මූ බිග් බෑෂ් ගිය ගමන් වැඩ පෙන්නන්නේ නැද්ද කියලා.ඔය පරයා ඔහොම්මමයි.සල්ලිවලට අම්මව උනත් විකුනන ඔය වගේ වැල්ලේ මාලු කාරයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. චන්දිමාලුත් සමපෝශ කන්න ගත්තු ගමන් ඔය නියම කැප වීම පෙන්නන්නේ.

    Mm ow u ipl gihillat wada pennai.dan uge fitness uth madida man da 50 ovr ewata 20 ma gahala.kohomath ugen goda yanna ba lankawata.chandimal uth tama awul habai mathews ta wada captaincy tikak hodai.waradda ganna epa man kiwe mathews ta wada:P hariyata 35 k inna panthiye 34 weniya 35 ta wada hodai wage:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ඒ උනාට බලපන්කෝ මූ බිග් බෑෂ් ගිය ගමන් වැඩ පෙන්නන්නේ නැද්ද කියලා.ඔය පරයා ඔහොම්මමයි.සල්ලිවලට අම්මව උනත් විකුනන ඔය වගේ වැල්ලේ මාලු කාරයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. චන්දිමාලුත් සමපෝශ කන්න ගත්තු ගමන් ඔය නියම කැප වීම පෙන්නන්නේ.
    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mm ow u ipl gihillat wada pennai.dan uge fitness uth madida man da 50 ovr ewata 20 ma gahala.kohomath ugen goda yanna ba lankawata.chandimal uth tama awul habai mathews ta wada captaincy tikak hodai.waradda ganna epa man kiwe mathews ta wada:P hariyata 35 k inna panthiye 34 weniya 35 ta wada hodai wage:P

    ඔය සක්කිලිය ගැන මතක් කරන්න එපා.ඌට ඕනේ ඌ පොර වෙලා මැච් එක දිනාගන්න පරයා.ඊයේ ප්‍රියන්ජන්ට අන්තිම වෙනකන් බෝල් කරන්න දුන්නද කියපන්. ඌ ලස්සනට දැම්මා ඕවරේම දුන්නු.පලවෙනිම බෝලේ කැලේ දැම්මට ඉස්සෙල්ලාම පුරුදු නැති නිසා. First class විකට් 3 ක් ගත්තු කිත් රුවනට දුන්නා බෝල් කරන්න විකට් 30 ක් ගත්තු ප්‍රියන්ජන්ට නොදී.ඔය සක්කිලියා බයයි ඌට ගහන්න ඕල්රවුන්ඩර් කෙනෙක් ඒවි කියලා.තිසරටත් ඔය සක්කිලියා කරන්නේ ඒකමයි.ඌට ගහන වෙලාවටම බෝල් දාන්න දීලා උගේ කන්‍ෆිඩන්ස් හලනවා විකට් ගන්න වෙලාවට ඌ ඔවර්ස් 4-5 යි දාන්නේ.ලංකාවේ ක්‍රිකට් ගැන නම් කියන්න තියෙන්නේ සොරි ඩොට් කොම් කියලා තමයි බං.
     
    Hmm ape un alrounder lawa try karata godak ma one fast kiyana puluwan fast bowler kenek
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow ada bil lawry th commentey denawa patta voice. Ada boxing day ne unta niwadu ada ehe badu sale dana dawasa:D

    Dan naki hinda gedara inne...
    Melborne hinda awilla thiyenne...!
    Patta ne.....!Mn asama pora..Kiyala wadak ne bn...
    Richie Banaud th ei Sydney wala New year test ekata...
    Ado ada record crowd eka mcg eke...
    World record 91000.....:yes::cool:

    Bill Lawry
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan naki hinda gedara inne...
    Melborne hinda awilla thiyenne...!
    Patta ne.....!Mn asama pora..Kiyala wadak ne bn...
    Richie Banaud th ei Sydney wala New year test ekata...
    Ado ada record crowd eka mcg eke...
    World record 91000.....:yes::cool:

    Bill Lawry

    Ow 50 ovr match wala pressure welawata mara commentry denne bill ow richie th patta.91092 pixu hadenawa