ow bn un denna cap una da idan ape cricket walata kela wela![]()
also sana boy SLCB ekata panapu eka
SLC ekata aravinda nathuwa apita goda eemak na
Last edited:
ow bn un denna cap una da idan ape cricket walata kela wela![]()
SLC ekata aravinda nathuwa apita goda eemak naalso sana boy SLCB ekata panapu eka![]()
යකෝ ආසාවට ප්‍රියන්ජන්ට ඕවරයක් දීපන්.මු මොන හුත්@#ක් කරනවද මන්දා.

Mathews කාරයට එහෙම එකෙක් ඉඅන්නවා කියලා මතක නෑලු බන්..උබවත් ගිහින් මතක් කරලා වරෙන්![]()
ඔතන ඉන්න ඕනේ නියම එකා නෑ බං. ඌ හිටියනම් මාලිංග උනත් බල්ලෙක් වගේ නගුට වනාගෙන ඉන්නවා.කොහෙද ඌ ගියානේ ෆොන්සේකගේ දෑත් ශක්තිමත් කරන්න.අර්ජුන නැතුව ඔතනට වෙන එකෙක් හරි යන්නේ නෑ බං.
Mathews කාරයට එහෙම එකෙක් ඉඅන්නවා කියලා මතක නෑලු බන්..උබවත් ගිහින් මතක් කරලා වරෙන්![]()
ආපු ගමන් දැම්මා නේද40.1
Priyanjan to Mohammad Hafeez, 5 wides, starts off with a wide down the leg side which evades the keeper as well, with the ball carrying all the way to the boundary to make it five wides. What a turnaround in emotion he must be feeling at the moment, especially after that amazing knock up front

ai aravinda silva ,
After stroking 74 on debut, Priyanjan comes on to have a bowl, with Pakistan needing just 6 to win.... Strange decision
අවා අවා
ආපු ගමන් දැම්මා නේද![]()
![]()
සිරාවට ඌට ගහද්දි ගහද්දි නම් දෙනවා බැරිකම පෙන්නන්න.ඌට ඕනේ ඌ වැඩර් වෙලා මැච් එක දිනවන්නයි අනේ හුකේ.තිරිමාන්නයා තව හොඳයි බං.චන්දිමාලයා නම් මොන ලබ්බකට තියන් ඉන්නවද මන්දා.මේ සීරීස් එකෙන්වත් ජයාගේ ඇස් ඇරුනොත් හොඳයි බං.අද කියන්නම් මම හූනා කිව්වා වගේ අන්තිම මැච් එක බලපන්කෝ අනිවා 100% ක් ශුවර් පක්කොන්ට දුවන්න ගහනවා. ගහලා බොරු පඩ ශෝ දදා ඉඳියි. අපේ උන්ට කොහොමත් ප්‍රෙශර් මැච් දිනන්න බැහැනේ පැනික් වෙනවනේ. අන්තිම එකේ ඔක්කොම සෙප්පඩයෝ ටික වැඩ පෙන්නයි.මාලිංගයටත් පුලුවන් අර බැටින්ග් කරන්න බැරි උන්ට යෝකර දෙක තුනක් දාලා විකට් කඩන්න විතරයි.




Mathews bayai priyanjan hoda all rounder kenek wei kiyala....mathews ge place aka nathi wei kiyala....kuhaka ballek pannanna one...thisarayata karana wade penawane nodakin
Mathews captain illa as wiya uthui



බලන් ගියාම මන් වගේම දුකට බනින ගොඩක් උන් ඉන්නවනේ මේකේ 
චන්දිමාලයා සනත්ගේ ෆිට් එකක්ලු. ඔය යකා සනා ඉන්නකම් එලියට දානවා බොරු
දැන්වත් තිරිමාන්නයා ටීම් එකෙන් අයින් කලේ නැත්නම්. කකුල හොඳ වුන ගමන් වප් පිහි පාරක් වත් දෙන්න ඕනා ආය ඇවිදින්න බැරි වෙන්නම
යකෝ මුන් දෙන්නට වඩා සිය ගුනයක් හොඳ එවුන් ඉන්නවනේ. මම හිතන්නේ බෝල් කරන එවුනුත් ඇති කැපිල්ල නිසා උඩට එන්න බැරි. ඔය නිශාන්ත රනතුන්ග කියන එකා එහෙම හෙන කැපිල්ල දානවා සමහර ක්ලබ් වලට
![]()