෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dilshan.jpg

    Can You Believe this ....

    TM Dilshan who have scored
    1115 One Day International Runs in the Year 2013 so far .....
    And he have only
    Hit Just One SIX in those entire 1115 runs !!!

    In 1362 balls faced in the year Dilshan have hit Massive no of 122 Fours.

    Kumar Sangakkara with 14 Sixes leading the list of Most sixes for Sri Lanka.


    †SL Çricket†​
    Evn strike rate f dilshan has dropped to 81 while sanga has increased to 92 in 2013.i felt dilshan had to play wth sme concern coz mst f d time his partner went quickly.
     
    May 19, 2013
    1,864
    81
    0
    Sri Lanka : 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4. Ashan Priyanjan, 5. Dinesh Chandimal, 6. Angelo Mathews (capt), 7. thisara perera, 8. Seekkuge Prasanna 9 Nuwan Kulasekara, 10. Sachithra Senanayake, 11. Lasith Malinga

    මගේ මතය අනුව නම් අද මේ කණ්ඩායම සෙල්ලම් කරන්න ඕනා :yes: ඔයාලා හිතන 11 දෙනත් දාමු බලන්න
    ඕක තමා දිගටම ගහන්න ඕනේ ටීම් එක මටත් හිතෙන විදියට. මහේල ආවාම කුසල් චන්දිමාල් ප්‍රියන්ජන් තුන්දෙනාගෙන් ලකුණු අතර ඉන්න කෙනාව මැච් වලට තෝර ගන්න ඕනේ.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kula replaces by Mendis...
    And there is no thisara or prasanna..
    SL don't have a lower order batsman who can clear the fence.
    Vithanage due to coming @ # 7, but he is not a hitter..
    Today we have a long tail too...
    Mendis,Lakmal,Malinga
     
    Last edited:
    Kula replaces by Mendis...
    And there is no thisara or prasanna..
    SL don't have a lower order batsman who can clear the fence.
    Vithanage due to coming @ # 7, but he is not a hitter..
    Today we have a long tail too...
    Mendis,Lakmal,Malinga

    :confused::sorry::sorry: me harak monawa karanwada ,mmnda .. hema match ekema wage anthimata inna ewunthama tikak hari asawakata 6 k 4k gahanne. ( mathakane 1st ODI . balanna inna tharam lassana una Sachithrai Seekkui ghpu vdh) . ada ekath nethiweida dann ne.. ane mnda mun monawa karanwada kiyala
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මම හිතන්නෙ මාලිංගයා සුරංගයාට බෝල් කරන හැටි උගන්නලාද කොහෙද...මේ එක දිගට කෙලින්නෙ අරුන් දෙන්නා... :D:D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Bindumalwa gedara yawamu. ape kollata jaya:cool::cool::cool:
    ekenma :cool:

    ආහ් ඒකද කිව්වේ.ලොල් සිරාවටම ඔව් නේහ්.ඒත් ඒ කාලේ චන්දිමාල් ගාවට ප්‍රියන්ජන්ට ලංවෙන්න බෑ මචං දන්න හැටියටනම්.දැන් මූට මොන කෙහෙල්මලක් වෙලාද මන්ද.?
    ehemmama kiyanna baa mchn mokada Sri Lanka under 19 team eke Priyanjan captain karaddi Chandimal hitiye vice captain widihata ;)
    eka paaratama chandimal udata aawe eeta passe.....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය ඔක්කොටෝම හේතුව අතපත්තුවම නෙවෙයි බං..කොයි ලංකාවට ටෙස්ට්..මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක..උමුත් අපේ එවුන්ට ගැහුව ගාල්ලෙදි රෙවෙන්ට..අපේ ගොං පාට් බෝඩ් එක හම්බන්තොට මහ කැළෑවෙ මහරජාට කඩේ ගිහිල්ල ග්‍රවුන්ඩ් එකක් හදල අනාත වෙලා..දැං බෝඩ් එක හිගාකනව..සල්ලිපෙරේතකමට දකුණු අප්‍රිකා ටේස්ට් මැච් ටික නැතිකරල ගොංපාට්,පොල් අඩි SLPL එක තියන්ට plan කරා..අන්තිමේදි SLPLත් නෑ..Number 1 Test rank sideඑකත් එකත් එක්ක test series එකත් නෑ..යකෝ ටෙස්ට් ගහපුවම තමා ඕන බැටෙක් දිග ඉනිමක් ගොඩනගන්ට ඉගෙනගන්නෙ..,බෝලරයෙක් ලකුණු නවත්තන්ට නෙවේ විකට් ගන්ට ඉගෙන ගන්නෙ..තියන පොඩි හරි talent එකෙන් වැඩක් ගන්ට,හැකියාව ඔපමට්ටම් කරගන්ට,හදාගන්ට පුළුවන් වෙන්නෙ,confidence,patient හැදෙන්නෙ....ඒව ඉතින් T20,පජා ODI 100ක් ගැහුවත් හදාගන්ට බෑ..
    කුසලය ටෙස්ට් ටීම් එකේ නෑ..:baffled::baffled:ඌ දිගටම 10,15 ගහයි..ඊට පස්සෙ ODI team එකෙන් කපයි...
    අපේ රට මිලියන විස්සක පොඩි රටක්...ඉන්දියාවෙ,බංගලියෙ,බොහෝදුරට පකිස්තානෙ එකම වගේ මිනිස්සු ඉන්නෙ...ඒ හින්ද මිනස්සු ගානට සමානුපාතිකයි වගේ talent..ඒත් අපේ එවුං උන් එක්ක තාම කරට කර...ඒත් දැං කොට උඩටම වගේ ඇවිල්ලා...ඉතින් අපි තියන talent වලින් උපරිම ප්‍රයෝජනේ ගන්ට ඕන අඩා..!

    මං 92කේ ඉඳල ක්‍රිකට් බලනව..ඒත් මේ basic තේරෙන්නැති මේ වගේ බෝඩ් එකක් දැක්කමයි..දහ අතේ එකෙක් cricket practice කරන්නැති තැන්වල ලෝකෙට දියුණුයි කියල බොරුවට පෙන්නන්ට ග්‍රවුන්ඩ් හදනවා..ඒ සල්ලි ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ හදවත වෙච්ච school cricket develop කරන්ට යෙදෙව්වනං දැං seniorsලට රෙවිල..ගිය අවුරුදු 10යෙ 12හෙ මුරලිය,වාසය..ටෙස්ට් ටීම් එක ගිනියද්දි Board එක ආතල් එකේ කෙලපු ගොං පාට්,ගසාකාපු ඒවගෙ ප්‍රතිපල තමා බං මේ..මං ඉතිහාසෙ දැකපු අඩුම standard school cricket තිබ්බෙ පහුගිය කාලෙ..ඉස්සර හැම big match season එකක් ඉවරවෙනකොට ලංකා ටීම් standard තියන මොකෙක් එක වැඩ්ඩෙක් හරි ඇවිල්ල..මඩුගල්ල,අර්ජුන,අරවින්ද,මුරලි..ඊට පස්සෙ මහේල දැං කෝ..ඕක නැවතුනෙ අවිශ්කගෙන්...චන්දිමාල් ආව උට test නෑ..භානුක රාජපක්‍ෂ කෝ..මං දැක්ක ඌ හිටිය වගේ දෙකක් විතර මහත් වෙලා..උං නැතිවෙලාම යයි වගේ..Under 19 team එක බංගලිදේසෙට අවුරුදු 10ක් එකදියට කනවා..ඒකෙන්ම පේනව අපේ school cricket standard..

    ඉතිං මට කියන්ට තියෙන්නෙ අපේ මහ එවුං තමා මේ ටීම් එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ..talent එනව හොරයි..ඒ එන එවුනුත් සල්ලි එක්ක T20 මිරිගුවට අහුවෙලා..ලෝකෙ තත්වෙත් ඕකයී..ඒත් අපිට සල්ලි නෑ...
    සිරාවටම මට T20 පේන්ට බෑ..ඒක හරියට ක්‍රිකට් ගණිකාමඩමක් වගේ..

    දැං ඉස්සර වගේ පොඩි එවුං ක්‍රිකට් ගහන්නෑ..හුගක් එවුං cricket basic දන්නෑ..ක්‍රිකට් බලන එවුං තමා වැඩි..උන් දන්නෙත් 6,4 ට අප්පුඩි ගහන්ට විතරයි..Test match එකක් බලන්ට දන්න එකෙක් නෑ....

    ටෙස්ට් ටීම් එක හදා ගත්තොත් අනෙක් ටීම් දෙක හදන්ට එච්චර මහන්සි වෙනට ඕන්නෑ...එතන base එක තියනව..මහේල,සංග,හේරත් ගිහාම ටෙස්ට් ටීම් එකට බඩුම තමයි...

    ඉදිරිය එච්චර සුබ නෑ..බංගලියොන්ගෙනුත් හොඳි බහින්ට කන්ට ලෑස්ති වෙලා..හිතහදාගත්තොත් හොඳයි..මොකද අපේ board එකේ එවුං බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්ටයි ඉන්නේ..T20 ම ගහපං..දන්නෙම නැතිව අපේ ක්‍රිකට් නැති වෙයි අඩා...!:sorry:
    මේ නිකං මට තේරෙන හැටි...
    :angry::angry::angry:
    thiththa aththa....:oo:
    +10
     
    • Like
    Reactions: 07sanjeewakaru