෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    1506630_10152077562600932_676193526_n[1].jpg

    1510400_10152077562210932_20759911_n[1].jpg

    994087_10152077565535932_586416437_n[1].jpg

    1503219_10152077580685932_225977162_n[1].jpg

    1546279_10152077566745932_510786474_n[1].jpg

    1546464_10152077568320932_2120391210_n[1].jpg

    match gahilla kese wetat ape kattiya dubai wala tour eka hodata enjoy karanawa wage:P:rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පට්ට නොන්ඩ්ය නේ :D

    මූට පුලුවන්ද බං ක්‍රිකට්.මූ අර බ්‍රිටන් ගොට් ටැලන්ට් එකේ පොර ටෝක් දිදී ඉන්න එකානේ. අපරාදේ බ්‍රෙට්ලියා හිතලමයි බවුන්සර් දාන්නේ ඔලුවට උඩින් යන්න. දාන්න තිබ්බේ වදින්න හොඳවයින් දෙක තුනක්.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    යකෝව්..මුන් ටික ටූනමන්ට් එක කාලේ ගෑනු එක්ක නිදාගෙනද කොහෙද....ෆිට්න්ස් නැතුව තමා පැරදිලා ඇත්තෙ....පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් :cool: :rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මූට පුලුවන්ද බං ක්‍රිකට්.මූ අර බ්‍රිටන් ගොට් ටැලන්ට් එකේ පොර ටෝක් දිදී ඉන්න එකානේ. අපරාදේ බ්‍රෙට්ලියා හිතලමයි බවුන්සර් දාන්නේ ඔලුවට උඩින් යන්න. දාන්න තිබ්බේ වදින්න හොඳවයින් දෙක තුනක්.

    ow ban matath oya yakawa penna ba :dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම පරදින කොට බනින ක්‍රිකට් රසිකයෙක් නෙමෙයි.. හිතට නම් මාර දුකයි පරදිනකොට.. මම 92 ඉඳලා හරියටම ක්‍රිකට් බලලා තියෙනවා.. ඉතින් ගහපු ක්‍රිකට් වලට අමතරව ඇත්තටම ක්‍රිකට් ගැන ඉවක් තියෙනවා.. ඒක දැනිලා තියෙන්නේ මැච් අතරෙ මට හිතෙනවා දැන් මේ බෝලර්ව ගත්තනම් හරි කියලා.. එතකොටම කැප්ටන් එහෙම කරනවා.. ෆීල්ඩ් එක වෙනස් කරන එකත් එහෙමයි.. මට ෆීල්ඩ් එක දාලා තියෙන විදියෙන් කියන්න පුළුවන් බෝලර් බෝල් කරන්නේ මොන ලයින් & ලෙන්ත් ද කියලා.. ඒක දවසින් ආපු එකක් නෙමෙයි, ක්‍රිකට් බලලම ආපු දෙයක්.. දැන් ඒක ඇගටම බද්ධ වෙලා තියෙන්නේ.. මාලිංගගේ ප්‍රශ්නේ පෞද්ගලික එකක් කියලා පේනවා.. ඒක චම්පක රාමනායක අයින් කරපු එකත් එක්ක ආපු එකක්.. ඒත් ඒ පෞද්ගලික ප්‍රශ්නෙන් හානි වෙන්නේ රටට කියලා මාලි තේරුම් ගන්න ඕන.. අනික තමයි මහේල නැති එකත් ලොකු පාඩුවක්.. මහේලගෙන් හැමදාම යැපෙන්න බැරි උනත් එතෙන්ට ආදේශකයක් අපි හොයලා නැහැ.. තේරීම් කමිටුව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා.. ලකුණු අතරෙ සහ කඩුලු අතරෙ ඉන්න ක්‍රීඩකයොන්ට තැන දෙන්න ඕන.. එහෙම ඉන්නේ එයාලගේ හොඳම කාලේ.. ඒ කාලෙට ලෝකෙ හොඳම බැට්ස්මන්ව අවුට් කරන්න පුළුවන්, ලෝකේ හොඳම බෝලර්ට 6 ඒවා ගහන්න පුළුවන්.. අපේ වෙන්නේ නැති අනිත් එක තමයි තරුණ ක්‍රීඩකයෝ ලොකු ක්‍රීඩකයොන්ට ෆයිට් එකක් දෙන්නේ නැහැ.. මේ හැම කාරණාවක් එක්කම ක්‍රිකට් වල තියෙන නරක කාලෙ අපිට ටිකක් වැඩිපුර බලපාලා තියෙනවා.. බලධාරින්ට අවංක උවමනාවක් තියෙනවනම් දැන් උනත් මේක හදන්න පුළුවන් කියලා මට හිතෙනවා.. ඒත් අවංක උවමනාවක් තියෙනවද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ..

    siraawata malingaya hithalama fail wenawada koheda vaas wa elawala champakawa ganna :yes: :angry:
     
    අනේමන්දා බන් මට නම් තේරෙන්නේ නෑ මුන් මොන පිස්සුවක් නටනවද කියලා
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගූ ලිංග නෙවෙයි බං...ස්ත්‍රී ලිංග.... :baffled::baffled::oo::oo::oo::oo:

    මොනවා වුනත් අර්ජුන කියපු කතාව හරි නේ මාලිංගයා ගැන. අපරාදේ ඒ කාලේම මූ ඉන්දියාවට බෝට්ටුවකින් අරින්න තිබ්බේ. අර චම්පක රාමනායකයා තමා මූ ලොකු කරගෙන ඉන්නේ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මොනවා වුනත් අර්ජුන කියපු කතාව හරි නේ මාලිංගයා ගැන. අපරාදේ ඒ කාලේම මූ ඉන්දියාවට බෝට්ටුවකින් අරින්න තිබ්බේ. අර චම්පක රාමනායකයා තමා මූ ලොකු කරගෙන ඉන්නේ.

    මූ නැතුව මැච් දිනන්න බෑ කියල මුව ලොකු කලා...මූ බෝල් කරද්දි හිත තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ බිග් බෑෂ් එකේ...IPL එකෙත් මේ පාර හෙන සල්ලි කන්දරාවක් දෙනවලු...ලංකාවෙ ක්‍රිකට් වලට දෙයියන්ගෙම පිහිටයි!
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    dilshan.jpg

    Can You Believe this ....

    TM Dilshan who have scored
    1115 One Day International Runs in the Year 2013 so far .....
    And he have only
    Hit Just One SIX in those entire 1115 runs !!!

    In 1362 balls faced in the year Dilshan have hit Massive no of 122 Fours.

    Kumar Sangakkara with 14 Sixes leading the list of Most sixes for Sri Lanka.

    †SL Çricket†​
     
    Last edited: